මොලේ වැඩෙනවා කොහුබත් කද්දී උඹ වගේ ඇන මුරිච්චි ගිලිනවට වඩා......
සුම්ම නේන්නම්....... මම සික්රට් කෝඩ් නම්බර්ස් ෆෝන් එකේ සේව් කරගෙන ගියේ.......
සිරාවට මට තාම හිනා බං මතක් වෙද්දී මම කියපුවට අරු ඇටිකෙහෙල් ගිලපු උගුඩුවා වගේ හිටියේ...... හැබැයි වෙන එකෙක්නම් උගේ කතාවට අනිවා රැවටෙනවා මටනම් එක 1000% ෂුවර්........
රිදිලා......
ඒවා එල වැඩ......
ඌට දෙකක් අමතලා එන්න තිබ්බේ බං..... මිනිස්සුන්ට බොරු කරන්න එපා කියලා..... 
ඒ ගැන නම් කියලා වැඩක් නෑ..... ඒත් ඉතින් ඔරීජිනල් එකක් කියලා හරි කියන් ඉන්න බැරියෑ මූට එයාට නම්..... 
ගාන නම් නොදනී...... නිකන් හම්බ උනේ......
මේක මැනුවල් ගියර්..... කොළඹ අවට නම් 10Km/l තමා...... With AC හොදේ..... 


