අප්රමාන සංතෝෂයි .
.අපි මේ බයේ හිටියෙ උඹ ඔය හයි කොපියට අහුවෙයි කියල
දැන් හෙමීට හොඳ ෆෝනෙක් ගමු![]()
පිස්සුද කිං ඛාන් මම එහෙම අහුවෙන්නේ නෑ........ හම්මෝ මේ S3 එක ගැන පහුගිය ටිකේ විස්තර හොයපු තරමක්....... එක නිසා මේක දැකපු ගමන වැඩේ තේරුනා...... ඔන් කරලා කෝඩ් ගහලා සික්රට් මෙනු ගන්නත් බෑ...... ඉතින් මොන හුයන්නකටද මේකට කරගහලා.......
විකුණන එකා මාව අන්දවන්න ගත්තු ට්රයි එකට දුකත් හිතුනා....... අපරාදේ උගේ වචන ටික......


මගුලක් කතා කරනවා...... 
ලේලන්ඩ් එක නෙවේ..... අළුත් FB-15 එකක් ගත්තා..... ඒකේ වැඩ වගයකට ගැරේජ් ගත උනා.......!!



විකුණන්න හදපු එකාට හොදවයින් දෙකක් කියලා ආවේ නැද්ද......??