@ anamnlmslmn
වැඩි දුර අධ්‍යනයට
http://www.elakiri.com/forum/showthread.php?t=1160091
අල්ලා ෆේල් ඔයි
වැඩි දුර අධ්‍යනයට
http://www.elakiri.com/forum/showthread.php?t=1160091
අල්ලා ෆේල් ඔයි


.
මම කිව්වේ මෝඩයින්ට උත්තර දීල වැඩක් නෑ කියල. නිකන් එකම දේ කරකෙව්වට ඔබ බොරුකාරයෙක් යැයි ඔප්පුයි.
1. මෙයා කියනවා "..සියලු පන ඇති ඡිවින් යුගල වශයෙන්ලු අල්ලා නිර්මානය කලේ (කුරානයේ සදහන් වන ආකාරයට)..". පටන් ගන්නෙම බොරුවකින්. "ඔක වැරදියි කියලා තේරැනාම සතුන් විතරක් කියලා ඔක එඩ්ට් කරගත්තා". එඩිට් කලේ එයාම තමයි.
ඔය ඔබේ බොරු එළිපිටම. එඩිට් කලේ ඔබයි. සත්තු අතින් දැම්මේ ඔබයි.
කුරානයේ කියන්නේ ඔය දේ නෙමෙයි. හැම මවනු ලැබූ දේවල ලක්ෂනයකම "pairs" තියෙන බවයි. (ධන-සෘණ, ගැහැණු-පිරිමි...). එය සහතික ඇත්තක්. ඔබ මෙයට එන්නේ නැත්තේ ඔබේ බොරුව අහුවෙන නිසා බව මම දන්නවා. ඔබ ලිංගය ගැනම විතරක් අදින්නේ ඔබට ඒ ගැන ප්‍රශ්නයක් තියෙන නිසා විය හැකියි. ඒ ප්‍රශ්නේ ඔබම නිරාකරණය කරගන්න.
2. ඇමීබා ගැන ඔබ දැම්මේ පරණ බොරුවක්. ඔබට පිළිගන්න වුනානේ.
3. Jelly-fish ගැන දැන් ඔබ ගෙනියන්නෙත් පැහැදිලි මුලාවක්. මොකෝ cut කරලා කෑලි දාන්නේ. මුළු එක දාපන්.
Hermaphrodites are organisms that typically possess the reproductive organs of both the male and female sexes. These hermaphroditic species do not have a defined male and female character. During sexual reproduction, the hermaphroditic organisms can act as either the male or female during the process.
Pasted from http://ahschoolapbio2013.wordpress.com/2012/08/07/hermaphrodite-jellyfish-14/
ඔයාගෙම ලින්ක් එකෙන් තමයි. (ඒක ලියන්නේ -Jude Alawa කියල කෙනෙක්. කවුද දන්නෑ. ඔය ඉස්කෝල bio පාඩමකට අදාල උත්තරයක් වගේ. ඉස්කෝල විද්‍යාව අරගෙන මුලා කරන්න අමාරුයි). ඔබලාගේ ඔය cut කරලා කරන මුලාවේ සෙල්ලමේ රෙදි කීප වාරයක් ගැලවුනා මතකනේ. ලජ්ජා නැතුව තව ගෙනියනවා. මෙයාට ඕනේ කැල්ල විතරක් (These hermaphroditic species do not have a defined male and female character.) දාලා. අනේ මෙහෙමත් බෞද්ධයින්!! ඥානසාරගේ කට්ටියනේ...
මේක දැම්මේ නැත්තේ මොකද? ඔබේ මුලාව පැහැදිලියි.
hermaphroditic organisms can act as either the male or female during the process. මම මේක කලින්ම කිව්වා. ඔබ යට ගහන්න හදනවා. ලජ්ජා වෙන්න ඕනේ..
මගේ ලින්ක් එක බැලුවේ නෑ?
Jellyfish males—yes, there are separate male and female jellyfish—release vast quantities of sperm into the ocean. Jellyfish gonads develop in the lining of the gut; thus, the sperm is released from the mouth. The “magic” happens when the female swims through the cloudy waters. Depending on the species, the females carry their eggs in a brood pouch or in their stomach, so fertilization occurs in one of these locations.
Pasted from http://sciencereview.berkeley.edu/jellyfish-sex-101/
ඔබේ උඩින් ලින්ක් එකෙන් කියන දේ සහ මෙය අතර ගැටීමක් නෑ. ඔබ cut කරලා අරගෙන මුලා කරන්න හැදුවා. ලජ්ජා වෙන්න ඕනේ.. මහා ලොකු බෞද්ධයෝ..
4. මම පැහැදිලිව සිංහලෙන් වෙන්කරලා මේ දෙකේ කොටස් ලිව්වා http://en.wikipedia.org/wiki/Hermaphrodites
a) Sequential hermaphrodites
Protandry: Where an organism is born as a male, and then changes sex to a female.
Protogyny: Where the organism is born as a female, and then changes sex to a male.
Bidirectional Sex Changers: where an organism has both female and male gonads, but act as either female or male during different stages in life.
මෙහිදී එක් අවස්ථාවකදී එක්කෝ male, නැතිනම් female. දෙකම එකම වෙලාවේ නෑ.
b) Simultaneous hermaphrodites
A simultaneous (or synchronous) hermaphrodite (or homogamous) is an adult organism that has both male and female sexual organs at the same time.[5] Usually, self-fertilization does not occur.
මෙහිදී එකම වෙලාවේ gonads දෙකම තිබ්බට, තනියම පැටව්/බිත්තර හැදෙන්නේ නෑ.
මේක ඔබ වගේ මෝඩයෙකුට වෙන්කරලා තේරුම් ගන්න බැරි බව දන්නවා. අයෙත් උඩින් බලන්න කලින් පොස්ට් එකේ ඒවා. ඔයා නිකන් කරකවල මුලාවක් ගැන පෙන්නන්න හැදුවට ඒක හරියන්නේ නෑ. මේක කුරානයත් එක්ක කිසිම ග්ටිමක් නෑ. ඔබට ගැටීමක් මවන්න ඕනේ. ඒකයි මෙතන ප්‍රශ්නේ.
ඔබ ගැන මම කලින් දන්නවා. බොරුවට එකම දේ කරකවනවා. ඔබ මුල ඉඳලම කලේ බොරුවක්. ඔබට ලිංග ප්‍රශ්නයක් තියනවනම් බෙහෙත් ගන්න. "pairs" කියන හැම එකක්ම ලිංගය විතරද? ඔබට පෙන්නේ එය විතරයි. හේතුව ඔබේ මනසේ සිතුවිලි ඒ වගේ ඒවා වීමයි. කලිනුත් ගැනු ප්‍රශ්නයක් ඔබ ඇදගෙන එය ඔප්පු කලා. කුරානය බොරු කරන්න කොච්චර උත්සහ කර බැලුවත් එය හරියට කරගන්න බැරිවීම ගැන ඔබට දුක බව මම දන්නවා. මේ කුරානය බොරු කරන්න ඔබට වඩා මොලේ ඇති ගොඩක් අය try කළා. වැඩක් වුනේ නෑ. ඔය cut කරලා, අතින් දාලා කරන මුලාවේ සෙල්ලම ටික කලක් කරලා හිත සනසගන්න්වා. එච්චරයි.
ආයෙත් බේගල් පතිරණ පටන් අරන්..මේ තේරෙඩ් එකට අදාල නැති වුනත් මෙතන බෞද්ධ කාන්තාව ගැන කතා වෙලා තියෙනවා බෞද්ධ ස්ත්රින් සිටිනවා මාර්ගඵල පවා ලබා ගත් අය කවුරැ හරි කියනවා නම් ස්ත්‍රිත්වය පව් කල නිසා සිදුවෙනවා කියල එක බොරැවක් .හොදම උදාහරනය තමයි සුඡාත සිටු දුව ගිහියෙක් ලෙස සිටියදීම සෝවාන් බව ලබා ගත්තා එකල එහෙම මාර්ගපල පවා ලගා කරගත්තේ එකල බහුතරයක් පිරිමින්ට වඩා පින්ඇති වාසනාව ඇති තැනැත්තියක් වු නිසා .තව උදා හරණ ඔනේ තරම් තියෙනවා මෙතනට අදාල නොවන නිසා මෙ කරැන පමනයි දැම්මේ.
ආයෙත් බේගල් පතිරණ පටන් අරන්..
http://www.elakiri.com/forum/showpost.php?p=14568257&postcount=26
" නමුත් පිරිමි ආත්ම භාවයක් ලබා සිටි අයෙක් කාම මිත්‍යාචාරයෙහි යෙදීම කරණකොට ගෙන සතර අපායෙන් යම් දුගතියකට පත්වීමෙන් ශේෂ විපාක වශයෙන් මිනිසත් බවක් ලත්විට ස්ත්‍රී ආත්ම භාවයක් ලැබීම සිදුවන බව දැක්වේ. එම වැරදි මිත්‍යාචාරය හේතුවෙන් සියදහස් වර ස්ත්‍රී ආත්ම ලැබීමත් විවිද ලිංගාබාධ, ලිංගික දුර්වලතා, අභූත චෝදනා, විරූපී ජීවිත, දුර්වර්ණ ශරීර ලැබීම, අතෘප්තිකර කාමාසාවෙන් දුකවිඳීම වැනි ප්රවෘත්ති විපාකයන්ද ලැබෙන බව දැක්වේ.”
"යම් ස්ත්‍රියක් වුවදපරපුරුෂ සේවනයෙහි යෙදුනේ නම් ඈ කිසි කලෙක ස්ත්‍රී ආත්මයෙන් නොමිදෙන්නීය. පුරුෂයෙකු වුවද නොහික්මුණු ආකාරයෙන් පර ස්ත්‍රී සේවනයෙහි යෙදුනේ නම් ඔහුද ස්ත්‍රී ආත්මයක් ලැබ දරුණු සත්වයන්ගේ වධ හිංසා ආදියට ගොදුරු වන්නේය. බුද්ධ ශාසනයෙහි ධර්ම භාණ්ඩාගාරික මැයෙන් ප්‍රකට අපේ ආනන්ද මහා තෙරුන් වහන්සේ එක් ආත්මයක කාම මිත්‍යාචාර යෙහි යෙදුනු පාපයෙන් නරකයෙහි ඉපිද එයින් චුතව මනුලොව ස්ත්‍රියක වශයෙන් ආත්ම දහ හතරක් උපන් බව ධර්මයෙහි සඳහන්වේ. ආත්ම භාව සතක් අණ්ඩජ යෝනියෙහි උපන් බවද සඳහන්වේ”
"ලිංග පරිවර්තනය වන්නේ ද කර්මයෙනි, බලවත් අකුශලයෙන් පුරුෂ ලිංගය අතුරුදහන් වී ස්ත්‍රී ලිංගය පහලවේ"
1. මිනිස් පුරුෂයා විසින් ලිංග විපර්යාසයට හේතු වන බලවත් අකුශලයක් කළ කල්හි ඔහු ගේ ජනක කර්මය (උත්පත්තියට හේතුවූ කර්මය) එයින් දුබල වේ. එය ඉන් පසු පුරුෂ භාව රූපයන් ඉපදවීමට නොසමත් වෙයි.
2. කර්මයේ පීඩනයෙන් දුබල ජනක කර්මය ඉන් පසු ඒ සන්තානයෙහි ස්ත්‍රී භාව රූප උපදවයි. කලින් පැවැත්තාවූ පුරුෂ භාව රූප ඒවායේ ආයුෂය ගෙවීමෙන් නිරුද්ධ වෙයි.
3. ඉන් පසු පුරුෂයා ස්ත්‍රියක් වෙයි. පසුව ඔහුගේ සන්තානයෙහි ස්ත්‍රී භාව රූප ඇති කළා වූ ද කලින් පුරුෂ භාව රූප ඇති කළා වූ ද කර්මය එකක් මය. එය ඔහුගේ උත්පත්තියට හේතුවූ කුශල කර්මය ම ය. මේ විපර්යාසයට දුරින් හේතු වන අකුශල කර්මය දැක්වීම පිණිස එය ප්‍රධාන කතා කිරීමේදී බලවත් අකුශලයෙන් පුරුෂ ලිංගය අත්රුදහන්වී ස්ත්‍රී ලිංගය පහල වෙතැයි කියනු ලැබේ.”
“ආනන්දය! ස්ත්‍රී ජාතීහු නම් ඉතා උත්සන්නයහ, ක්‍රෝධීයහ, කළහ කැමතියහ, පුරුෂයන් හෙලා දක්නාහ, මාගේ ශාසනය නමැති උත්තම ස්ථානයට පැමිණි කළ පෙර කලට වඩා උත්සන්න වෙති, මාගේ ශාසනයෙහි ශ්‍රාවකයන් හෙලාදකිති, එසේ කළ ඔවුන්ගේ මහණ ධර්ම අර්ථ සිද්ධියට නොපැමිණෙයි, මාර්ගාවරණය වෙයි, එසේ හෙයින් ස්ත්‍රී ලෝකය නමැති මහා වාපිකාවට මහ මියරක් බැන්දා සේ ස්ත්‍රීන් ගේ අභිමාන ශුන්‍ය වන්නාවූ ඔවුන්ටම වැඩ වන ධර්මයෝ අටදෙනක....
“ජාතක කතා අතුරින් ස්ත්‍රීත්වය විෂයයෙහි කෙරෙන අධ්‍යයනයකට අදාළ කතා 87 ක් ස්ත්රීන්ගේ යහපත් අංග හා අයහපත් අංග උද්දීපනය කර දක්වන ආකාරය අනුව වර්ගීකරණය කළ විට එයින් 74 ක් ම අගුණ පක්ෂය දක්වනබව අපට පෙනී ගියේය……ස්ත්‍රීත්වය ට ආවේනික පොදු දුර්වලත්වය වශයෙන් ජාතක පොතෙහි වැඩි වශයෙන් දක්වනු ලබන්නේ ඇය ගේ කාමුකත්වයයි.[/COLOR] එය පුරුෂයන් වසඟයට ගැනීමෙහි දක්ෂතාවයත්, පහසුවෙන් දුරාචාරයට නැමීමත්, පුරුෂයාට ද්‍රෝහීව අනාචාරයෙහි හැසිරීමත් වශයෙන් වඩාත් ප්‍රකට වෙයි.ඊට අමතරව ඇය තෘප්තිමත් කළ නොහැකි තෘෂ්ණාවෙන් යුත් කපටි සැක බහුල අහංකාර රැවටිලි සහගත කිපෙන සුළු විලිබිය නැති තැනැත්තියක් බවද දක්වා ඇත”
ඉඟුරුවත්තේ පියනන්ද මහනාහිමි, අභිධර්ම විශාරද ලසන්ත රත්නගොඩ, මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි, බුද්ධපුත්‍ර හිමියන් ආදී බෞද්ධයින්ට වඩා අපේ බේගල් පතිරණ බෞද්ධ විශාරදයෙක් වගේ... ඔබේ ඔය බේගල් වලට සීමාවක් තියේවිද?



මෙයාම දාපු පොස්ට් වල ලින්ක් දානවා .අදාල නැතිදේ කියවනවා මේ පොස්ටි වලට උත්තර ඔබ දාපු තේරෙඩ් එකේ අනන්තවත් තියෙනවා
එත් ඉතින් ඔයාට වටහා ගන්න තරම් හැකියාවක් නෑ .දැන් කුරානය වහගන්න බුදු දහම පටලගත්තා
අනේ මන්ද මොඩකමට බෙහෙත් තියනවැයි 
මෙයා කියනවා "..සියලු පන ඇති ඡිවින් යුගල වශයෙන්ලු අල්ලා නිර්මානය කලේ (කුරානයේ සදහන් වන ආකාරයට)..". පටන් ගන්නෙම බොරුවකින්. "ඔක වැරදියි කියලා තේරැනාම සතුන් විතරක් කියලා ඔක එඩ්ට් කරගත්තා". එඩිට් කලේ එයාම තමයි.
තෙරෙඩ් එකේ පැහැදිලිව තිබෙනවා මෙතන උදාහරන තියෙන්නේ සතුන්ට විතරයි ( සත්තු වත් යුගල වශයෙන් මවා ගන්න බැරිනිසා අනිත්ව කවර කතාද?
මම මෙතන දැම්මේ ඡිවින් ගැන විතරයි ඔයා කියනවා වගේ හැමදේම යුගල නම් ගස් ,ගල් ,ගංගා ,මුහුද, කදු වලට pairs කියන්නෙකෝ Try කරලා කියන්න කෝ මමත් ආසයි දැනගන්න
හැම මවනු ලැබූ දේවල ලක්ෂනයකම "pairs" තියෙන බවයි. (ධන-සෘණ, ගැහැණු-පිරිමි...).
ගස් ,ගල් ,ගංගා ,මුහුද, කදු වලට pairs කියන්නෙකෝ Try කරලා කියන්න කෝ මමත් ආසයි දැනගන්න.ධන-සෘණ කොතරම් යුගල කිරිම් වලට අදාලද කියා හිතාබලන්න .
3. Jelly-fish ගැන දැන් ඔබ ගෙනියන්නෙත් පැහැදිලි මුලාවක්. මොකෝ cut කරලා කෑලි දාන්නේ. මුළු එක දාපන්.
කිසිම තැනක මුලාවක් කරලා නෑ ඔබේ වටහා ගෙන ඇත්තේ වැරදියට (as usually)ඡෙලිෆිෂ් hermaphrodites Jelly-fish ඉන්නවා එක නුතන විද්‍යාවෙන් ඔප්පු වි අවසානයි මම දාපු ලින්ක් එකෙන් සෑහිමට පත් වෙන්න බැරි නම් මෙන්න විකිපිඩියා එකෙන් බලන්න
http://en.wikipedia.org/wiki/Jellyfish
Reproduction
Jellyfish reproduce both sexually and asexually. Upon reaching adult size, jellyfish spawn daily if there is enough food. In most species, spawning is controlled by light, so the entire population spawns at about the same time of day, often at either dusk or dawn.[38] Jellyfish are usually either male or female (hermaphroditic specimens are occasionally found).
ඔන්න hermaphroditic Jelly-fish ඉන්නවා ඔබ Jelly-fish කියපු ගමන් පොදුභාවිතය බැලුවා දැම්මාඔව ලිං මැඩි සංකල්ප Jelly-fish කිව්වම ප්‍රබේද රාශියක් ඉන්නවා ලිංගික ක්‍රියාකාරකම් වෙනස් .එකයි මම තේරෙඩ් එකේ විස්තරයක් නොදැම්මේ .
මේක දැම්මේ නැත්තේ මොකද? ඔබේ මුලාව පැහැදිලියි.
hermaphroditic organisms can act as either the male or female during the process. මම මේක කලින්ම කිව්වා. ඔබ යට ගහන්න හදනවා. ලජ්ජා වෙන්න ඕනේ..
මම කොටස් දාලා මුලාකරන්න හැදුවලු ඔන්න කෙරැවාව බලන්න මුලු එකම දැම්මා
Many taxonomic groups of animals (mostly invertebrates) do not have separate sexes[citation needed]. In these groups, hermaphroditism is a normal condition, enabling a form of sexual reproduction in which both partners can act as the "female" or "male". For example, the great majority of pulmonate snails, opisthobranch snails and slugs are hermaphrodites.
b) Simultaneous hermaphrodites
A simultaneous (or synchronous) hermaphrodite (or homogamous) is an adult organism that has both male and female sexual organs at the same time.[5] Usually, self-fertilization does not occur.
ඔයා එක කෑල්ලක් අල්ලගෙන දගලනවා මම මෙතන පැහැදිලිව කිව්වා ලිංග ප්රෙබේද නෑ කියලා (ස්ත්‍රි පුරෑෂ වශයෙන් නෑ මෙතන පුන පුනා කියනවා ස්ත්‍රි පුරැෂ නෑ දෙදෙනාටම පැටව් බිහිකල හැකිය දෙදෙනාටම ශුකාණු නිපදවිය හැක (ලිංගික වෙනසක් නෑ ස්ත්‍රි පුරැෂ යුගල තියරි එක අහොසියි (Allah fail)). එකම සතෙකුට ලිංග ප්‍රබේද දෙකම තියෙන එවගේ එවැනිම සතෙක් යුගලයක් වන්නේ කෙසේද ?අලි දෙන්නයි කොටි තුන්දෙනයි තියරිය දාලා යුගල් කරන්න එපාතේරැම් ගන්න දැන්වත් මුලාව
ඔබටනම් සත්‍ය වැටහෙන්නේම නෑ
මේක ඔබ වගේ මෝඩයෙකුට වෙන්කරලා තේරුම් ගන්න බැරි බව දන්නවා. අයෙත් උඩින් බලන්න කලින් පොස්ට් එකේ ඒවා. ඔයා නිකන් කරකවල මුලාවක් ගැන පෙන්නන්න හැදුවට ඒක හරියන්නේ නෑ. මේක කුරානයත් එක්ක කිසිම ග්ටිමක් නෑ. ඔබට ගැටීමක් මවන්න ඕනේ. ඒකයි මෙතන ප්‍රශ්නේ.
ඔතන තමයි ඔයාට වැරදුනේ හැමදේම කුරානයට දාන්න යනවාකුණුත් යාතිකාව වගේ සරල නෑ මේවා වැටහේනවා මදි වගේ නෙහ්
ඔබ ගැන මම කලින් දන්නවා. බොරුවට එකම දේ කරකවනවා. ඔබ මුල ඉඳලම කලේ බොරුවක්. ඔබට ලිංග ප්‍රශ්නයක් තියනවනම් බෙහෙත් ගන්න. "pairs" කියන හැම එකක්ම ලිංගය විතරද?
අල්ලාට සතුන්ගේ ලිංගවත් පැහැදිලිව බේදා ගන්න බැරි වුනා නම් අනිත් එව ගැන කවර කතාද ?ගස් ,ගල් ,ගංගා ,මුහුද, කදු වලට pairs කියන්නෙකෝ
කදු 2යි
ගල් 2යි
මුහුදු 2යි
පොලව 2යි
අයියෝ යෝ යෝඅලි දෙන්නයි කොටි තුන්දෙනයි තියරියට අනුව යුගල් කලා මරැ ඔයි එකත් අල්ලා මතක් වෙනව ඔයි මේවට අල්ලා මිනිස්සු මැව්වා ඌරෝ මැව්වා සර්පයෝ මැව්වා උබලට මොලයක් මවා ගන්න බැරි වුනා (allah fail again)
මේ කුරානය බොරු කරන්න ඔබට වඩා මොලේ ඇති ගොඩක් අය try කළා. වැඩක් වුනේ නෑ.
කුරානය බොරු කියලා ඔප්පු කලා එත් හොද වෙලාවට (ගොන්කමට) එක තේරැම් ගන්න උබලට මොලයක් නෑහැම ප්‍රශනයකටම පිලිතුරැ කුරානයෙන් හොයන එවුන්ට කොහේද බන් එව වැටහෙන්නේ
![]()


වෙන මොනවා කියන්නද?OFF TOPIC
ඔන්න ඔන්න කුරානයට අනුකුල නැතිවු විගස බේගල් වුනාමෙයාම දාපු පොස්ට් වල ලින්ක් දානවා .අදාල නැතිදේ කියවනවා මේ පොස්ටි වලට උත්තර ඔබ දාපු තේරෙඩ් එකේ අනන්තවත් තියෙනවා
එත් ඉතින් ඔයාට වටහා ගන්න තරම් හැකියාවක් නෑ .දැන් කුරානය වහගන්න බුදු දහම පටලගත්තා
අනේ මන්ද මොඩකමට බෙහෙත් තියනවැයි
![]()

අනුන්ගේ ආගම් ගැන බේගල් දාලා තමන්ගේ ආගම රකින්න හදන අයට මේවා හොඳ පාඩම්. උබ දැම්මේ අතින් එඩිට් කරපු බේගල්. අපි දැම්මේ ඔගොල්ලන්ගේම අය ලියපුව එහෙම්මම, කිසිම එඩිට් කිරීමක් නැතුව. වෙනස පේනවනේ. ඔයාගේ දහමේ මේ දේවල් ගැන කියන්න ඔයාට දෙයක් නෑ. නිරුත්තර්යි. 

ත්‍රිපිටකයේ සුකර මද්දව ගැන නෑ වෙන තැනක නම් සදහන් වෙනවා .එව ඉතින් ඔයාට වැඩක් නෑ නේ... P


. ස්ත්‍රීත්වය දඬුවමක් කියලත් ඔප්පුයි.[/B][/SIZE]

.
මෙතනත් පටන් ගත්තේ බොරුවකින්.
"..සියලු පන ඇති ඡිවින් යුගල වශයෙන්ලු අල්ලා නිර්මානය කලේ (කුරානයේ සදහන් වන ආකාරයට)..".
"ඔක වැරදියි කියලා තේරැනාම සතුන් විතරක් කියලා ඔක එඩ්ට් කරගත්තා".
එඩිට් කලේ කවුද? උබ!! පචයා...
පචයා අල්ලා යපච පොත් පිටින් ලියලලා මම පචයා ?ඔක්කොම යුගල් ලු ඌට ඇට යුගලයක් වත් තිබනද දන්නේ නෑ
උබ වගේ මෝඩයෙකුට වැඩිය කියල වැඩක් නෑ.
කුරානයට අනුව මම මොඩයි
වෙන තැනකත් අතේ මාට්ටු..
http://www.elakiri.com/forum/showpos...&postcount=119
ත්‍රිපිටක කොටස් තුනයි විනය පිටකය ,සුත්‍ර පිටකය ,අභිධර්මය පිටකය උබ කියන කතා ඔවගේ නෑ
"කුරානයේ කියන්නේ ඔය දේ නෙමෙයි. හැම මවනු ලැබූ දේවල ලක්ෂනයකම "pairs" තියෙන බවයි. (ධන-සෘණ, ගැහැණු-පිරිමි...). එය සහතික ඇත්තක්."
අයියෝ යෝ යෝ ඔන්න මෙයා දිල තියෙන උදාහරන -ධන-සෘණ අතරමැද ශුන්යගැහුනු -පිරිමි අතර මැද නපුංසක ( ඔයා වගේ
)
තව කොහිද යුගල්
ගස් ,ගල් ,ගංගා ,මුහුද, කදු වලට pairs කියන්නෙකෝ Try කරලා කියන්න කෝ මමත් ආසයි දැනගන්න![]()
පච ඥානසාර වගේ උබත් බේගල් කාරයෙක් කියා ඔප්පුයි. ස්ත්‍රීත්වය දඬුවමක් කියලත් ඔප්පුයි. එනිසා, උබට පච දෙසාබාන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නැ. දැන් ඉතින් තව බේගල් ඇදබාන්න... ඊට පස්සේ පන්සිල් ගන්න.. දවසට කීපාරක් පන්සිල් ගන්නවද??
ඥානසාරට බැන බැන හිටියා අන්න උලමා උබලට කිරිත් එක්ක ඌරැ තෙල් පොවලාඌරැ තෙල්රසද
කුනුත් යාතිකාව කරලා ඌරැ තෙල් කිරි එකක් බොන්න
![]()
උබ දන්න ත්‍රිපිටකය..
ත්‍රිපිටක කොටස් තුනයි විනය පිටකය ,සුත්‍ර පිටකය ,අභිධර්මය පිටකය උබ කියන කතා ඔවගේ නෑ
මහ ලොකුවට කුරානය ගැන කතාව!

උබ දන්න ත්‍රිපිටකය..මහ ලොකුවට කුරානය ගැන කතාව!
මහා පරිණිබ්බාන සූත්‍රයේ සදහන් ආකාරයට බුඩුරජාණන් වහන්සේ පිරිණිවන් පාන්නේ චුන්ද කර්මාර පුත්‍ර විසින් පිළිගන් වන ලද මහා පරිණිබ්බාන සූත්‍රයේ (තරුණ ඌරන්ගේ මාංශ – මූලාශ්‍රය බෞද්ධ විශ්වකෝෂය) වලදා ලෝහිත පකන්දිකා එනම් ලේ අතීසාරය වැලදීම නිසාය.
උබේ අනික් පච උබට පිළිගන්න වුනානේ.. දැන්වත් උබේ ත්‍රිපිටකය බලපන්..![]()

ඔයාට ඌරොමයි පෙන්නේ හනේ හපොයි 
ඔන්න ඔයාගේ පචේ ඔයාට පිළිගන්න වෙලා..සුකර මද්දව කියන්නේ හතු විශේෂයක් .ඔයාට ඌරොමයි පෙන්නේ හනේ හපොයි

. ඔයාගේ ත්‍රිපිටකයේ ඕව තිබ්බේ නැතෙයි??
. දැන් කියනවා බෞද්ධ විශ්ව කෝෂයේ තියෙන්නේ බොරුලු!! කවුද දැන් පච කියන බවට ඔප්පු වුනේ??ඔය තරුණ ඌරන්ගේ මාන්ශය කියන එක ආවෙ දීඝ නිකායේ අටුවාවෙන්..ඒකෙම තවත් තැනක තියනවාඑකෙ හනන්ති සූකර මද්දවං පන මුදු ඔදනස්ස පඤචගොරස යූසපාවතවිධානස්ස නාම මෙතංති……කෙචි හනන්ති සූකර මද්දවං නාම රසායන විධි, තං පන රසායන සත්තෙ ආගච්ඡති” කියලා..ඒකෙන් කියවෙන්නේ සූකර මද්දවය යනු පස්ගෝරස යෙදු සිනිඳු බතක් යැයි ද, රසායන ආහාරයක් කියලලු...ඒ දෙකම පරස්පරයි..ඉතින් අපිට දීඝ නිකායේ අටුවාවේ එන දේවල් පිළිගන්න අමාරුයි නේදඋබ දන්න ත්‍රිපිටකය..මහ ලොකුවට කුරානය ගැන කතාව!
මහා පරිණිබ්බාන සූත්‍රයේ සදහන් ආකාරයට බුඩුරජාණන් වහන්සේ පිරිණිවන් පාන්නේ චුන්ද කර්මාර පුත්‍ර විසින් පිළිගන් වන ලද සූකර මද්දව (තරුණ ඌරන්ගේ මාංශ – මූලාශ්‍රය බෞද්ධ විශ්වකෝෂය) වලදා ලෝහිත පකන්දිකා එනම් ලේ අතීසාරය වැලදීම නිසාය.
උබේ අනික් පච උබට පිළිගන්න වුනානේ.. දැන්වත් උබේ ත්‍රිපිටකය බලපන්..![]()

ඔන්න ඔයාගේ පචේ ඔයාට පිළිගන්න වෙලා... ඔයාගේ ත්‍රිපිටකයේ ඕව තිබ්බේ නැතෙයි??
. දැන් කියනවා බෞද්ධ විශ්ව කෝෂයේ තියෙන්නේ බොරුලු!! කවුද දැන් පච කියන බවට ඔප්පු වුනේ??
මද්දව කියන්නේ පාලියෙන් හතු වලට ඔයාට ඔව තේරෙන්නේ නෑ සුදු 
එක හින්ද කියලා වැඩක් නෑ .එක නෙමෙයි අල්ලා යුගල් තියරිය ගැන කියන්න කෝ 




අයියෝ යෝ යෝ