EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ වෙනදට මේකේ මුලින්ම කඩේ අරින්නේ රත්නේ නේ...... ඉතිං අද පරක්කු නිසා ෂෝට් ලීව් වැටෙනවා........ :P
    ඕකාට ලීව් දීලා වැඩක් නෑ, නයිට් ශිෆ්ට් එකට දානවා කියපං :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2013/03/how-mohamed-sabpras-becomes-buddhist.html

    අපේ ගෙවල් පැත්තේ තමයි මේ පවුල ඉන්නේ....... :)
     
    Please do not spam :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැම්මට පස්සෙයි දැක්කේ සහ මතක වුනේ....... අර මුස්ලිම් පවුලක ළමයෙක මහන වුන සිද්දිය...... ඔය පවුල ඉන්නේ අපේ ගෙවල් පැත්තේ........
    කලින් දැක්කා, මේ කාලේ වෙන දේවල් දැක්කම සතුටු වෙන්න පුළුවන් ප්‍රවුර්තියක්.....:)
    ඒ හාමුදුරුවන්ට කරදරයක් නැතිව යහතින් ඉන්න දෙනවද වටේ පිටේ කට්ටිය.. :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුකුළණි, මොරටු කැම්පස් එකේ HP ලඩ්ඩක්, බලන්නට යෑමට වී ඈත..... :angry: මල්කවියා ගෙදරද දන්නේ නෑ.... :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හිතාදර මිණියෝ කෙසේද දුක සැප......... පවුලේ සියල්ලෝම සුවෙන් සතුටින් නොවැ........ :cool::cool:
    දැහැමින් සෙමින් සිටිනවා සන්ජියෝ....:cool:
    s3 උන සනීපවී, පොඩි රථ ගායක් සෑදුන බව ආරන්චියි....:rolleyes:
    පොඩ්ඩත් ඉන්න එකේ ඒකනම් කාලෝචිතයි, මොකක් හරි රෝලක් ගහල පොඩි වාහනයකට යමු. පියවරෙන් පියවර වාහනේ අලුත් කරගන්න පුළුවනි. :yes::):)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කලින් දැක්කා, මේ කාලේ වෙන දේවල් දැක්කම සතුටු වෙන්න පුළුවන් ප්‍රවුර්තියක්.....:)
    ඒ හාමුදුරුවන්ට කරදරයක් නැතිව යහතින් ඉන්න දෙනවද වටේ පිටේ කට්ටිය.. :rolleyes:

    අහපු එක තේරුනේ නෑ මිණියෝ....... ඔය පොඩි හාමුදුරුවන්ගේ තාත්තා නම මහාම වාත මනුස්සයෙක්..... වැනි වැනි ඉන්නේ කොයිවෙලෙත් බීගෙන.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කුකුළණි, මොරටු කැම්පස් එකේ HP ලඩ්ඩක්, බලන්නට යෑමට වී ඈත..... :angry: මල්කවියා ගෙදරද දන්නේ නෑ.... :P

    ඉතිං හොට්ටෝ කවියා ඉන්නේ අපේ ගෙවල් වලද නැත්නම් අපි ඉන්නේ උගේ ගෙදරද අපෙන් අහන්නේ ඌ ගෙදරද කියලා...... ගිහින් බලාපිය........ :rolleyes:
     
    Status
    Not open for further replies.