ඔබතුමාගේ රස්සාව රැකිලා තියෙන්නේ ඔය HP lap හින්ද තමා. HP කොම්පැනියට උදේ හවස පින්දීපන්.කුකුළණි, මොරටු කැම්පස් එකේ HP ලඩ්ඩක්, බලන්නට යෑමට වී ඈත.....මල්කවියා ගෙදරද දන්නේ නෑ....
![]()

ඔබතුමාගේ රස්සාව රැකිලා තියෙන්නේ ඔය HP lap හින්ද තමා. HP කොම්පැනියට උදේ හවස පින්දීපන්.කුකුළණි, මොරටු කැම්පස් එකේ HP ලඩ්ඩක්, බලන්නට යෑමට වී ඈත.....මල්කවියා ගෙදරද දන්නේ නෑ....
![]()

ඉතිං හොට්ටෝ කවියා ඉන්නේ අපේ ගෙවල් වලද නැත්නම් අපි ඉන්නේ උගේ ගෙදරද අපෙන් අහන්නේ ඌ ගෙදරද කියලා...... ගිහින් බලාපිය........![]()

මම අහන්නේ වටේ පිටේ මුස්ලිම් අය හාමුදුරුවන්ට කරදර කරන්නේ නැද්ද....අහපු එක තේරුනේ නෑ මිණියෝ....... ඔය පොඩි හාමුදුරුවන්ගේ තාත්තා නම මහාම වාත මනුස්සයෙක්..... වැනි වැනි ඉන්නේ කොයිවෙලෙත් බීගෙන.....

දැහැමින් සෙමින් සිටිනවා සන්ජියෝ....
s3 උන සනීපවී, පොඩි රථ ගායක් සෑදුන බව ආරන්චියි....
පොඩ්ඩත් ඉන්න එකේ ඒකනම් කාලෝචිතයි, මොකක් හරි රෝලක් ගහල පොඩි වාහනයකට යමු. පියවරෙන් පියවර වාහනේ අලුත් කරගන්න පුළුවනි.![]()
පොඩි කාලේ ඉඳං මම වැඩියෙන්ම ආදරේ කරන ඒවායින් දෙවෙනි තැන තියෙන්නේ ඉතිං වාහන තමයි..... සල්ලි තමයි ඉතිං පුරස්නේ රථගාය සනීප කරගන්න....... 

ඔබතුමාගේ රස්සාව රැකිලා තියෙන්නේ ඔය HP lap හින්ද තමා. HP කොම්පැනියට උදේ හවස පින්දීපන්.![]()
මම අහන්නේ වටේ පිටේ මුස්ලිම් අය හාමුදුරුවන්ට කරදර කරන්නේ නැද්ද....![]()
හිහි අපේ අම්මයි තාත්තයි කියන්නේ මිණියෝ මම ඉපදෙනකොටම වාහන සද්දේ අඳුනනවා කියලා.......පොඩි කාලේ ඉඳං මම වැඩියෙන්ම ආදරේ කරන ඒවායින් දෙවෙනි තැන තියෙන්නේ ඉතිං වාහන තමයි..... සල්ලි තමයි ඉතිං පුරස්නේ රථගාය සනීප කරගන්න.......
අපේ මාම කෙනෙක්ගේ පුතෙක් ගත්තා mitsubishi lancer ck2 එකක්...... පට්ට භාණ්ඩේ ඉතිං...... එක නිසා තමයි පිස්සු තද වුනේ...... ගොඩක්ම දෝනි නිසා තමයි වාහනයක් ගන්න බලන්න හිතුවෙත්...... එයාව පරිස්සම් කරගන්න එක සතුටින් තියන එකනේ ඉතිං මගේ ලොකුම වැඩේ......![]()

බඳින්න කලින් අම්ම සිංහල කියල තමා තිබුනේ...මුස්ලිම් අය නෑ අපේ පළාතේම....... ඔය පවුලයි තව පවුලකුයි විතරයි හිටියේ දන අනිත් පවුලත් නෑ මම හිතන්නේ දැක්කේ නෑ ලඟකදී...... ඔය හාමුදුරුවන්ගේ පවුලත් මම අහලා තියෙන හැටියට අපේ පැත්තේ පදිංචි වෙලා තියෙන්නේ අපේ ගමේ සිංහල ගෑනු කෙනෙක්ව බැඳලා ඒ ගමන ඇවිත් පදිංචි වෙලා කියලයි......
හිහි අපේ අම්මයි තාත්තයි කියන්නේ මිණියෝ මම ඉපදෙනකොටම වාහන සද්දේ අඳුනනවා කියලා.......පොඩි කාලේ ඉඳං මම වැඩියෙන්ම ආදරේ කරන ඒවායින් දෙවෙනි තැන තියෙන්නේ ඉතිං වාහන තමයි..... සල්ලි තමයි ඉතිං පුරස්නේ රථගාය සනීප කරගන්න.......
අපේ මාම කෙනෙක්ගේ පුතෙක් ගත්තා mitsubishi lancer ck2 එකක්...... පට්ට භාණ්ඩේ ඉතිං...... එක නිසා තමයි පිස්සු තද වුනේ...... ගොඩක්ම දෝනි නිසා තමයි වාහනයක් ගන්න බලන්න හිතුවෙත්...... එයාව පරිස්සම් කරගන්න එක සතුටින් තියන එකනේ ඉතිං මගේ ලොකුම වැඩේ......![]()

දැහැමින් සෙමින් සිටිනවා සන්ජියෝ....
s3 උන සනීපවී, පොඩි රථ ගායක් සෑදුන බව ආරන්චියි....
පොඩ්ඩත් ඉන්න එකේ ඒකනම් කාලෝචිතයි, මොකක් හරි රෝලක් ගහල පොඩි වාහනයකට යමු. පියවරෙන් පියවර වාහනේ අලුත් කරගන්න පුළුවනි.![]()
අම්මෝ ඇති යාන්තන් උඹ බේරුනා, දැම්ම ගෙදර පළාතේ යන්න එපා.යුරා අපේ පලාතේ එනවා කිව්වා.. වෙලාවට මම ඔෆිස් එකේ..![]()

උත්තරයක් නැති ප්‍රශ්නනයක් අහන්නද, එක දේදුනුද නැත්නම් දෝනිද....
එක නම් සපෝර්ට් කොලිටි එකක් නේ, පට්ට පිකප් එහෙම ඇති.
දැනට පුළුවන් ගානට පොඩි පහේ එකකට යන්න, එකතුකරලා ලොකු එකකට එක පාරම යන එක ටිකක් අමාරුයි....![]()
අනිවා, මොන සුකොපබෝගිද.මගේ නම් අදහස පුලුවං ඉක්මනට වාහනයක් කර ගහන්න ඕනේ කියලා... දැන් වාහනයක් කියන එක තවදුරටත් සුඛෝපභෝගී භාන්ඩයක් නෙමෙයි...

අම්මෝ ඇති යාන්තන් උඹ බේරුනා, දැම්ම ගෙදර පළාතේ යන්න එපා.![]()

අනිවා, මොන සුකොපබෝගිද.
වාහනේ නිසා මාර පහසුවක් තියෙන්නේ. නැත්නම් ත්‍රීවීල් වලට මාසෙකට බරගානක් යාවි....![]()
යුරා අපේ පලාතේ එනවා කිව්වා.. වෙලාවට මම ඔෆිස් එකේ..![]()

උඹ ගානට බේරෙන්න පුළුවන් උත්තරයක් දුන්නා...නෑ උත්තරයක් තියෙනවා....... පලවෙනි තැනට අයිති වෙන්නේ පොදුවේ මම ආදරය කරන හැමෝම (ඒ කියන්නේ මගේ දෙමව්පියෝ, දේදුනු, දෝනි ඇතුළු අනෙකුත් අය.....) දෙවෙනි තැන වාහන..... තුන්වෙනි තැන කොම්පියුටර්, ෆෝන් වගේ ඉලෙක්ට්‍රොනික් අයිටම්ස්......
ඔව් පට්ට එකනම්..... 300 නම්බර් එකක්..... මැනුවල් ගියර්.....
ඔව් පොඩි මරුටියක් වුනත් කමක්නෑ.......

කොහොමත් ඌ දිගටම ඒ පැත්තේ එයි... මුගේ ලොක්කා කැම්පස් එකේ ප්‍රොපාලා ටික අල්ලගෙන වගේ..![]()