EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හෙට අනිද්දා හර්ස් එකක් ඕන වෙන නාකි එවුන්ට මෙව්වා වැදගත් නෑ බං.......... :P:P
    තරි මාමාට නාකියි කියන්න එපා හරිය... ඇබ් කිං ප්‍රෝ එකක් ඇද වෙන්න තරං ඩම් එකක් තියෙනවා පොරට.. :cool::cool:තෝව දෙකට නවලා සාක්කුවේ ඔබා ගනියි :baffled::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සන්කාපලට ගැරේජ් එකක් තියනවද :confused:
    අපිට නොකියන්නේ කිඹුලට වෙලා තියෙන එක උටත් වෙයි කියලද (පිනට වැඩ) :rolleyes::P

    අර මුනුපොතේ ෆොටෝ එහෙම දාල තිබුන නිසා ඇහුවේ.......

    අනේ මන්දා කිඹුල් මාමා නම් කරගන්නේ පිනක්........
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ වැඩක් අඩුවට කරගන්න බැරිද....:rolleyes::cool::P
    පුලුවන් වෙයි.. ඒත් ඉතිං රත්නපුරේ ඉදං කඩවතට එන්න ඉන්ධන වලට වියදම ගියාම.. ඔය ලාබෙ ඉවරයි :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තරි මාමාට නාකියි කියන්න එපා හරිය... ඇබ් කිං ප්‍රෝ එකක් ඇද වෙන්න තරං ඩම් එකක් තියෙනවා පොරට.. :cool::cool:තෝව දෙකට නවලා සාක්කුවේ ඔබා ගනියි :baffled::baffled:
    සාක්කුවෙ දාගත්තාට නං කමක් නෑ වෙන මුකුත් කරන්නෙ නැතුව.. :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පුලුවන් වෙයි.. ඒත් ඉතිං රත්නපුරේ ඉදං කඩවතට එන්න ඉන්ධන වලට වියදම ගියාම.. ඔය ලාබෙ ඉවරයි :baffled:
    මටනං වැඩි ඈතක් නෑ.. :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තරි මාමාට නාකියි කියන්න එපා හරිය... ඇබ් කිං ප්‍රෝ එකක් ඇද වෙන්න තරං ඩම් එකක් තියෙනවා පොරට.. :cool::cool:තෝව දෙකට නවලා සාක්කුවේ ඔබා ගනියි :baffled::baffled:

    අපෝ ඕකා කොහෙටත් අඳින අර වන ඇන්ඩ් ඔන්ලි ඩෙනිමට ඔබා ගත්තොත් මට ෆෝමලීන් ගැහුවා වගේ තියෙයි....... :rolleyes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙමද....... swimming කරන ඒක හොඳයි කියනවා නේද ඕකට.......
    :yes:
    මෙහෙ ලඟපාත තැනක් නෑ (ඩොටේ නේ,:baffled: කියන්න කලින්ම....:P)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කොසෝ ගිහින් බලල කිව්වනම් නරකද අපේ අනිත් අයගේ දැනගැනීම පිණිස කොහොමද කියලා....... :P:rolleyes::rolleyes::rofl:;)
    :yes::yes::P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසෝ ගිහින් බලල කිව්වනම් නරකද අපේ අනිත් අයගේ දැනගැනීම පිණිස කොහොමද කියලා....... :P:rolleyes::rolleyes::rofl:;)
    කෝ ඉතින් මුගෙන් සද්දයක් වත් නෑනෙ.. පලා බෙදුවා වගේ තමයි.. :rolleyes:
     
    Status
    Not open for further replies.