ඉන්දියන්, චීන ලඩි වලට වඩා ඕවාට ගෙවන් එක හොඳයි.. ඕවා කොච්චර පට්ට ගහලාද කියන එක තමයි ප්‍රශ්නෙ..
3වීල් එකක් උනත් ඔටෝ ගියර් කරන්න පුලුවං. ගාන අවුලක් නෙමෙයි නං..අප්පටසිරි..... පට්ටනේ...... ඩිසල් ඩොක්ටර් සනියක්..... ආසාවේ බෑ...... මේක ඔටෝ ජියර් කරන්න පුලුවන්ද.......?

කියපු එකා තමයි අවුලකට තියෙන්නෙ..වේගේ වගේ නෙමෙයි.. ආරක්ශාව තමයි බලන්න ඕනේ..![]()

ඒ කියන්නෙ 13ක් වගෙ කරනවා.. ඒසී එක්ක නේද ඔය?මාගාව දැන් තියෙන්නේ ඕකක්. ගානේ හැටියට ඇත්තටම වටිනවා. සැප පහසුව මට නම් හොඳටම ඇති. මේ දවස්වල ටවුන් දුවන්න පුළුවන් 1000 ක තෙල් ගහල 90km+ වගේ.![]()
ඇයි ඉරිසියාවද.......?උඹ ගාව මාවත් අන්දවලා දෙන්න පුළුවන් ඇටබෝල එහෙම තවත් තියෙනවද.....?
(පාවිච්චි කරන ඒවා හැර....)

තියෙනවා, EFI ආපු කීපයකුත් තියෙනවාඕකට කියන්නේ පෙට්ටි සනිය ද කොහෙදනේ..... මේකත් ඩොකාලටමද කොහෙද ආවෙත්.... මේකේ පවර් ස්ටියරින් නෑ නේද.......?
මාගාව HB12 එකක් තිබුන 18-** එකක්. 7 කට අරන්, 7.25 /= කට දුන්න. මම 14 ටයර් එකක් තියෙනවා කියුවේ ඕක ගන්නකොට වැඩිපුර හම්බවුනු එකක්. හොඳ වාහනයක. පාර්ට්ස් තමා හොයන්න අමාරු...
බඩු නං නුවර පැත්තට රවුමක් දැම්මම හොයා ගත්තැහැකි.. මේ පැත්තෙත් තියෙනවා.. 

ඔව්, හැම වෙලේම a/c දාලා තියෙන්නේ ළමයින්ගේ ඇලජික් කේස් එක නිසා.ඒ කියන්නෙ 13ක් වගෙ කරනවා.. ඒසී එක්ක නේද ඔය?
මාගාව HB12 එකක් තිබුන 18-** එකක්. 7 කට අරන්, 7.25 /= කට දුන්න. මම 14 ටයර් එකක් තියෙනවා කියුවේ ඕක ගන්නකොට වැඩිපුර හම්බවුනු එකක්. හොඳ වාහනයක. පාර්ට්ස් තමා හොයන්න අමාරු...
ට්‍රැඩ් සනී ඔටෝ කරපු එකක් මං දැකලා නං නෑඒ කියන්නේ ගත්තොත් වාත ද......?


Athuru prashnayak !!!![]()

අපිටත් යමක් දැනගන්න පුලුවන් වැදගත් තොරතුරුඩොකා සීන් නම් නොදනී..
ඩොක්ට සනී ෆ්‍රන්ට් වීල්...
ට්‍රැඩ් සනී රිය වීල්.. මං හිතන්නෙ.. ඔය කාර් ගැන දන්න කෙනෙක් ගෙං අහන්නකො
පවර් ස‍්ටියරින් නං තියෙනවා...සේවි බ්‍රේක්.. ඉස්සරහා ඩිස්....
ඕකත් ලක්ශ 8ක් 9ක් හෝ.. සුපිරිම නං 10ටත් යනවා මේ දවස් වල![]()

http://www.automart.lk/vehicleinfo....ge=1&searchVehicle=1&hits=74&vehicleno=243496බඩු නං නුවර පැත්තට රවුමක් දැම්මම හොයා ගත්තැහැකි.. මේ පැත්තෙත් තියෙනවා..
දැං නං මේවා 9ටත් තියෙනවා අයියෙ මෙහෙ..
වාහනේ නං එළ.. යාලුවෙක්ට තියෙනවා![]()

Athuru prashnayak !!!![]()

උඹ ඩොටේ නං ඉන්නෙ පාර්ට්ස් හොයන්න වාත වෙයි..ඒ කියන්නේ ගත්තොත් වාත ද......?
සංකපාල මලයා හදිස්සියකට ඕනවෙන කෑල්ලක් හොයල දෙයි වගේ නම් අවුලක් නෑ.ඒ කියන්නේ ගත්තොත් වාත ද......?


http://www.automart.lk/vehicleinfo....ge=1&searchVehicle=1&hits=74&vehicleno=243496
මම මේක බලුවා, වැල්ලඳුර කියන හරියේ පාර අයිනේ දාල තියෙනවා. 9.25 /= කියනවා.
හැබැයි සුපිරි තත්වයෙන් පාවිච්චිකරලා තියෙනවා.


ඇඩ් එක බැලිල්ලත් පැත්තකින් තියලා බඩ අල්ලං හිනා බං මේක දැකලා.. 

ඉන්දියන්, චීන ලඩි වලට වඩා ඕවාට ගෙවන් එක හොඳයි.. ඕවා කොච්චර පට්ට ගහලාද කියන එක තමයි ප්‍රශ්නෙ..
3වීල් එකක් උනත් ඔටෝ ගියර් කරන්න පුලුවං. ගාන අවුලක් නෙමෙයි නං..
කියපු එකා තමයි අවුලකට තියෙන්නෙ..
ඒ කියන්නෙ 13ක් වගෙ කරනවා.. ඒසී එක්ක නේද ඔය?
![]()