තරි මාමාට නාකියි කියන්න එපා හරිය... ඇබ් කිං ප්රෝ එකක් ඇද වෙන්න තරං ඩම් එකක් තියෙනවා පොරට..හෙට අනිද්දා හර්ස් එකක් ඕන වෙන නාකි එවුන්ට මෙව්වා වැදගත් නෑ බං..........![]()

තෝව දෙකට නවලා සාක්කුවේ ඔබා ගනියි 

තරි මාමාට නාකියි කියන්න එපා හරිය... ඇබ් කිං ප්රෝ එකක් ඇද වෙන්න තරං ඩම් එකක් තියෙනවා පොරට..හෙට අනිද්දා හර්ස් එකක් ඕන වෙන නාකි එවුන්ට මෙව්වා වැදගත් නෑ බං..........![]()

තෝව දෙකට නවලා සාක්කුවේ ඔබා ගනියි 

සන්කාපලට ගැරේජ් එකක් තියනවද
අපිට නොකියන්නේ කිඹුලට වෙලා තියෙන එක උටත් වෙයි කියලද (පිනට වැඩ)![]()
lamoටොයෝටා කියන්නේ....... මම හිතන්නේ අනියම් සම්බන්දෙක ප්රතිපලයක්.........![]()

ලොකු පුතාට වැඩි.
පුලුවන් වෙයි.. ඒත් ඉතිං රත්නපුරේ ඉදං කඩවතට එන්න ඉන්ධන වලට වියදම ගියාම.. ඔය ලාබෙ ඉවරයිඅපේ වැඩක් අඩුවට කරගන්න බැරිද....![]()

සාක්කුවෙ දාගත්තාට නං කමක් නෑ වෙන මුකුත් කරන්නෙ නැතුව..තරි මාමාට නාකියි කියන්න එපා හරිය... ඇබ් කිං ප්රෝ එකක් ඇද වෙන්න තරං ඩම් එකක් තියෙනවා පොරට..තෝව දෙකට නවලා සාක්කුවේ ඔබා ගනියි
![]()

මටනං වැඩි ඈතක් නෑ..පුලුවන් වෙයි.. ඒත් ඉතිං රත්නපුරේ ඉදං කඩවතට එන්න ඉන්ධන වලට වියදම ගියාම.. ඔය ලාබෙ ඉවරයි![]()

තරි මාමාට නාකියි කියන්න එපා හරිය... ඇබ් කිං ප්රෝ එකක් ඇද වෙන්න තරං ඩම් එකක් තියෙනවා පොරට..තෝව දෙකට නවලා සාක්කුවේ ඔබා ගනියි
![]()

පුලුවන් වෙයි.. ඒත් ඉතිං රත්නපුරේ ඉදං කඩවතට එන්න ඉන්ධන වලට වියදම ගියාම.. ඔය ලාබෙ ඉවරයි![]()


සාක්කුවෙ දාගත්තාට නං කමක් නෑ වෙන මුකුත් කරන්නෙ නැතුව..![]()

මටනං වැඩි ඈතක් නෑ..![]()





එහෙමද....... swimming කරන ඒක හොඳයි කියනවා නේද ඕකට.......

කියන්න කලින්ම....
)එන්න එපා කියල නොකියා කියනවා...සත්ව කරුණාව මුගේ තියෙන........![]()

කොසෝ ගිහින් බලල කිව්වනම් නරකද අපේ අනිත් අයගේ දැනගැනීම පිණිස කොහොමද කියලා.......![]()



කෝ ඉතින් මුගෙන් සද්දයක් වත් නෑනෙ.. පලා බෙදුවා වගේ තමයි..කොසෝ ගිහින් බලල කිව්වනම් නරකද අපේ අනිත් අයගේ දැනගැනීම පිණිස කොහොමද කියලා.......![]()

ඒ වගේ....කෝ ඉතින් මුගෙන් සද්දයක් වත් නෑනෙ.. පලා බෙදුවා වගේ තමයි..![]()



මෙහෙ ලඟපාත තැනක් නෑ (ඩොටේ නේ,කියන්න කලින්ම....
)


