EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොකෝ වෙන්නේ ඉතිං.......

    ෆෝන් එකක් බලන වැඩේ මොකද.......?
    තව පොඩ්ඩක් ඉවසලා බ්‍රෑන්ඩ්ඩඩ්, හොඳ එකක්ම ගන්නවා....:rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දැන් අපිට උඹලා දෙන්නගේ මුකුළුව බලන්නද වෙලා තියෙන්නේ........ කතා කරපල්ලකෝ....... :frown:
    තොපි එක්ක මුකුළු කරන්න....:angry:
    හිතුවද අපි ගෙකුරුල්ලෝ කියල...:frown::eek::no:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පට්ට....... මම වගේ....... ඒ වැඩේ හොඳයි මිණියෝ හිතටත් සැනසීමයි එතකොට බයක් නෑනේ.......
    රථගාය කොහොමද, වාහනයක් බැලුවේ නැද්ද...:rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තොපි එක්ක මුකුළු කරන්න....:angry:
    හිතුවද අපි ගෙකුරුල්ලෝ කියල...:frown::eek::no:

    ඈහ්හ්හ් කවුද කිව්වේ අපි එක්ක මුකුළු කරන්න කියලා....... එන්න එපා ඕවට GT ට කියනවා හරිද....... :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඈහ්හ්හ් කවුද කිව්වේ අපි එක්ක මුකුළු කරන්න කියලා....... එන්න එපා ඕවට GT ට කියනවා හරිද....... :P
    ;):P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොපි එක්ක මුකුළු කරන්න....:angry:
    හිතුවද අපි ගෙකුරුල්ලෝ කියල...:frown::eek::no:

    :oo: ඔය සංජියා ගේ කුරුල්ලෙක්..... අද උදේ පෝස්ට් බැලුවා නම් තේරෙයි සීන් එක..... :yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එදා විස්තර කතා කරාට පස්සේ රථගාය තවත් වැඩි වගේ....... මුකුත් බැලුවේ නෑ මිනියෝ තාමනම්....... :oo:
    අදහස ගැන නංගිට කිඋවද, එයානම් වැඩේ ගැන උනන්දු ඇති.:rolleyes:
    ලඟදි යාළුවෙක් නෝනගේ වදෙන් බේරෙන්න බැරුව ගේ හදන එක නතරකරලා කාරෙකක් ගෙනාව... :baffled::P
     

    kingdewi

    Well-known member
  • අදහස ගැන නංගිට කිඋවද, එයානම් වැඩේ ගැන උනන්දු ඇති.:rolleyes:
    ලඟදි යාළුවෙක් නෝනගේ වදෙන් බේරෙන්න බැරුව ගේ හදන එක නතරකරලා කාරෙකක් ගෙනාව... :baffled::P

    අෆොයි :rolleyes:
     
    Status
    Not open for further replies.