හිට්ලර් (ඔරිජිනල්) ට කලින් හිට්ලර් (ඔරිජිනල්) ගේ සෙකට්රි ඇවිත්.....
ඔරිජිනල් හිට්ලර් එක්ක බලද්දි සෙකට්රි මොන හිවලෙක්ද ?

හිට්ලර් (ඔරිජිනල්) ට කලින් හිට්ලර් (ඔරිජිනල්) ගේ සෙකට්රි ඇවිත්.....

ඔරිජිනල් හිට්ලර් එක්ක බලද්දි සෙකට්රි මොන හිවලෙක්ද ?![]()

තව පොඩ්ඩක් ඉවසලා බ්රෑන්ඩ්ඩඩ්, හොඳ එකක්ම ගන්නවා....මොකෝ වෙන්නේ ඉතිං.......
ෆෝන් එකක් බලන වැඩේ මොකද.......?

හිට්ලර් (ඔරිජිනල්) ට කලින් හිට්ලර් (ඔරිජිනල්) ගේ සෙකට්රි ඇවිත්.....


ඔරිජිනල් හිට්ලර් එක්ක බලද්දි සෙකට්රි මොන හිවලෙක්ද ?![]()



තව පොඩ්ඩක් ඉවසලා බ්රෑන්ඩ්ඩඩ්, හොඳ එකක්ම ගන්නවා....![]()
අනේද කියන්නේ දෙකට නවලා ලිඳේ ඔබන්න තිබුනා බඩ නැත්නම්........![]()
උඹට මම........ 
තොපි එක්ක මුකුළු කරන්න....දැන් අපිට උඹලා දෙන්නගේ මුකුළුව බලන්නද වෙලා තියෙන්නේ........ කතා කරපල්ලකෝ.......![]()




රථගාය කොහොමද, වාහනයක් බැලුවේ නැද්ද...පට්ට....... මම වගේ....... ඒ වැඩේ හොඳයි මිණියෝ හිතටත් සැනසීමයි එතකොට බයක් නෑනේ.......

තොපි එක්ක මුකුළු කරන්න....
හිතුවද අපි ගෙකුරුල්ලෝ කියල...![]()

රථගාය කොහොමද, වාහනයක් බැලුවේ නැද්ද...![]()

අනේද කියන්නෙඅනේද කියන්නේ දෙකට නවලා ලිඳේ ඔබන්න තිබුනා බඩ නැත්නම්........![]()

උඹට මම........
![]()

ඈහ්හ්හ් කවුද කිව්වේ අපි එක්ක මුකුළු කරන්න කියලා....... එන්න එපා ඕවට GT ට කියනවා හරිද.......![]()


දැන් අපිට උඹලා දෙන්නගේ මුකුළුව බලන්නද වෙලා තියෙන්නේ........ කතා කරපල්ලකෝ.......![]()
ඉතින් මොනවා හරි කතා කරපිය...... 
තොපි එක්ක මුකුළු කරන්න....
හිතුවද අපි ගෙකුරුල්ලෝ කියල...![]()
ඔය සංජියා ගේ කුරුල්ලෙක්..... අද උදේ පෝස්ට් බැලුවා නම් තේරෙයි සීන් එක..... 
අදහස ගැන නංගිට කිඋවද, එයානම් වැඩේ ගැන උනන්දු ඇති.එදා විස්තර කතා කරාට පස්සේ රථගාය තවත් වැඩි වගේ....... මුකුත් බැලුවේ නෑ මිනියෝ තාමනම්.......![]()



අදහස ගැන නංගිට කිඋවද, එයානම් වැඩේ ගැන උනන්දු ඇති.
ලඟදි යාළුවෙක් නෝනගේ වදෙන් බේරෙන්න බැරුව ගේ හදන එක නතරකරලා කාරෙකක් ගෙනාව...![]()
