අයිතිකරුවකු නොමැති ලැප්ටොප් එකක් හම්බුන&

Status
Not open for further replies.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    අයිතිකරුවකු නොමැති ලැප්ටොප් එකක් හම්බුන&

    අද මට අයිතිකරුවෙක් නොමැති ලැප් ටොප් එකක් හම්බුනා:confused:.මන් හිතන්නේ අයිතිකාරයා අමතක කරලා මේක දාල යන්න ඇති කියල:angry::angry:
    බෑග් එකත් එක්කම තිබ්බේ.මොනවා උනත් මේක තියන් ඉන්න මට ඕනේ නෑ .මේක අලුත්ම ACER ලැප්ටොප් එකක්.කාගේ උනත් දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් ගත්ත එකක් නේ.මන් කියන්නේ නෑ මේක මට හම්බුනා තැන,වෙලාව මොඩ්ල් එක:no:
    ඒ මට නියම අයිතිකාරයට මේක ලබා දෙන්න ඕන නිසයි:yes:

    මන් මේක police එකට දෙන්නෙත් නෑ.උන් ඕව හොයන්නේ නැති හින්ද:dull:
    මේක ඕනේ නම් මන් ගව තිය ගන්න පුළුවන්.එත් පව් වැඩ කරන්න ඕනි නැනේ.
    මට මේ ලැප්ටොප් එකේ හොයල හොයල හම්බුනේ 1 ෆොටෝ එකකුයි ,වීඩීයෝ 2කකුයි.
    අයිතිකාරයා හොයා ගන්න තියෙන අන්තිම තුරුම්පුව තමා මේවා.අඩුම ගානෙ වෙන කිසිම data එකක් නෑ:no:

    මන් ඒ ෆයිල්ස් ටික මේකේ upload කරලා දානවා.අඩුම ගානේ මේවා වල ඉන්න පුද්ගලයෙක් හරි දන්නවා නම් මට pm එකක් දන්න.මන් එතකොට මගේ contact details දෙන්නම්:yes::yes:

    New update
    තාම අයිතිකාරයෙක් හම්බුනේ නෑ .මන් දැන ගත්ත විදියට මේ සිනෙක් එක කියලයි කෙනෙක් කිව්වේ.

    snapshot20130201w.jpg


    මෙන්න මන් වීඩියෝ එකේ හිටපු කෙනෙක් අලුතෙන් අරන් දැම්ම.උබල නට්ටන් බලන්නේ නෑ වීඩියෝ එක.

    49326408.jpg





     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    Good work ~ කවුරුහරි ඉදිරිපත් උනොත් ඔරිජිනල් බිල හෝ සීරියල් නො. එක ඉල්ලපන්
    ow machn ehma thama karanna inne.mona unath aiythikarayage face eka na meke.ekai awla :no:
    niyama kollek +6
    thnkz machn
    rep++

    thnkzz

    ගමයා;14601046 said:
    thnkzz

    thnkzz
    එල එල.. හොද වැඩක් මචං..
    thnkz machn

    thnkzz
     
    • Like
    Reactions: gayankuwait

    vis2free

    Active member
  • Nov 30, 2007
    737
    69
    28
    SwEdEn
    kalekin honda hithakin honda deyak mulu ek ekema dakk machan awanka hithin suba pathanawa e wagema ube oya manussakama digatama tiyagnna


    rep add
     
    • Like
    Reactions: Thilantdm
    Status
    Not open for further replies.