EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකෝ කේස් එක ? :confused:

    දන්නේ නෑ බන් මාලබේ ගිහින් drive කරන් එද්දී blur උනා .. වාහනේ අයිනේ නවත්තලා ටිකක් වෙලා ඉඳල වාහනේ ගෙදර දාල ගියා බෙහෙත් ගන්න ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දන්නේ නෑ බන් මාලබේ ගිහින් drive කරන් එද්දී blur උනා .. වාහනේ අයිනේ නවත්තලා ටිකක් වෙලා ඉඳල වාහනේ ගෙදර දාල ගියා බෙහෙත් ගන්න ..

    :shocked: ඈහ්...... කෝල් එක ආන්සර් කරපිය....... :angry::frown:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දන්නේ නෑ බන් මාලබේ ගිහින් drive කරන් එද්දී blur උනා .. වාහනේ අයිනේ නවත්තලා ටිකක් වෙලා ඉඳල වාහනේ ගෙදර දාල ගියා බෙහෙත් ගන්න ..
    ඔය නං අව්වට බං. යකාගෙ අව්වක්නෙ තියෙන්නෙ.. :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rolleyes: මේ බලපල්ලා මූට මොකද වෙලා තියෙන්නේ කියලා....... ?? :P

    http://www.elakiri.com/forum/showthread.php?t=1539728

    මිදි තිත්තයිලු... :lol:

    ඇඹුල් නෑලු ද ?:P

    ඇඹුල නම් ඔහොම ටෝක් දෙන්නේ නෑ.. මේ පාර තිත්තම වෙලා වගේ... :lol:

    කවුරු හරි චීත්ත කෑල්ලක් මූව සුද්ද කරලා වගේ... :P

    thanks :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බොන්නේ නෑ කියද්දීම කිඹුලා දුන්නනේ වොඩ්කා බෝතලේ :P

    124fvgz.jpg
     
    Status
    Not open for further replies.