EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර කලින් කතාවක් ගිය නේද කාර් වල ශොක් බහින සිද්දියක් කියල, අනේ මන්ද මේව එකකට එකක් සම්භන්දද කියල....:dull:

    :frown: එහෙම හොට්ටක් නෙවේ යකෝ මේක....... :no: ගිය අවුරුද්දේ පෙබරවාරි ඉදලා, මේ වෙනකම් දුවලා තියෙන්නේ 5200Km ගානක්..... ගෙදරම තියෙන වාහනේට, කූඹි නෙවේ හෙට අනිද්දා තුඹහක් බදීද දන්නෙත් නෑ..... :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: කොහොමද යෑම එදා..... :P වැස්සේ නැත්නම් දනී යන හැටි..... :P හැබැයි අර කන්ද අදින්න ගිහින් නම් මම බය උනා බං..... :(
    යෑම කොහොමද කියන්නෙ මීටර 500යි, රෝද වලින් දුම් දානවා.. :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සබ්ජෙක්ට් එක දන්නවනම් ඔය කියන තරම් අමාරු නැහැල්ලු බං.. ඒත් ඉතිං පාර්ට්ස් එහෙම ගනන්ලු... ඒක තමයි අවුල...
    පාර්ට්ස් කොහොම වෙතත් පෙට්‍රල් වැඩකරන්නෙත් නැහැල්ලු නේද...:oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒකට නම් අපිත් බය වුනා.. මොකද බස් රෝද දෙකෙන් එලවන විදිහට ටෝක් දීපු පොර ඇන්ජිමටත් වඩා වෙව්ල වෙව්ල කන්ද නග්ගපු නැග්ගිල්ලට.. :lol: යකෝ සුරේකා නංගිට දුන්න නම් උඹට වඩා හොඳට ඔය කන්ද නග්ගනවා ශුවර්.. :P

    :rofl: යකෝ එයා එලෙව්වා නම් එහෙම, මෙලහකට, අපි සෙට් එකේ තුන් මාසේ දානත් දීලා මේ වෙනකොට...... :yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :frown: එහෙම හොට්ටක් නෙවේ යකෝ මේක....... :no: ගිය අවුරුද්දේ පෙබරවාරි ඉදලා, මේ වෙනකම් දුවලා තියෙන්නේ 5200Km ගානක්..... ගෙදරම තියෙන වාහනේට, කූඹි නෙවේ හෙට අනිද්දා තුඹහක් බදීද දන්නෙත් නෑ..... :P
    ඉතින් අපි ඔකේ ට්‍රිපක් යමුකෝ...:rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl: යකෝ එයා එලෙව්වා නම් එහෙම, මෙලහකට, අපි සෙට් එකේ තුන් මාසේ දානත් දීලා මේ වෙනකොට...... :yes:
    අපරාදේ....
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :frown: ලේලන්ඩ් එකක් ගෑවුනත් ඈති, ඔය BMW එක කම්මුතුයි..... :P

    එහෙම වෙන්නෙ නෑ කියලා ශුවර්... මම ඇස් දෙක් දැක්ක රේල් පීලි කැඩිලා යන්න BMW එකක් හැප්පිලා තියෙනවා... :yes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පාර්ට්ස් කොහොම වෙතත් පෙට්‍රල් වැඩකරන්නෙත් නැහැල්ලු නේද...:oo:
    320 series 4cylinder එකක් 10ක් වගේ කරනවා..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිස්සුද බං? මේක දැක්ක ගමන් වෙනස පේන එකක්. පොත අරන් බලන්න ඕනෙ කේස් එකක් නෙමෙයි.

    :rofl: හරි හරි..... මම අර කවියට මල පන්නන්න කිව්වේ එහෙම..... :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පාර්ට්ස් කොහොම වෙතත් පෙට්‍රල් වැඩකරන්නෙත් නැහැල්ලු නේද...:oo:

    වාහනේ හැටියටනේ බං... අපේ ලොක්කා ලඟ තියෙනවා X1 එකක්... ට්‍රැෆික් එකෙත් 13 කට එහා වැඩලු.. හයිවේ එකේ 19 ක් වැඩකරලා තිබ්බලු... ඒ වුනාට අතුලෙ ඉඩකඩයි.. ආරක්ශාවයි..සැප පහසුවයි බලනකොට ඉතිං සුපිරිනේ... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හම්මෝ වයර් සිද්දිය මතක්වෙනකොටත් බයයි. මම හිතුවේ කරන්ට් වයර් කියල අම්බානකට බයවුණා. බයිසිකලයක පල්ලම බැස්සනම් ඔලුව නැතිව එන්න තිබුන වයර් එක පටලාගෙන....:baffled:

    :yes: උඹ විතරක් නෙවේ, අපිත් අම්බානක බය උනා ඒකට...... :yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙම වෙන්නෙ නෑ කියලා ශුවර්... මම ඇස් දෙක් දැක්ක රේල් පීලි කැඩිලා යන්න BMW එකක් හැප්පිලා තියෙනවා... :yes:
    රේල් පීලි කැඩෙන්නේ කොහොමද, කෙලින් අතට හිටවල තියෙන පිල්ලකද හැප්පුනේ....:confused:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෝ අපි ඔක්කොටම දෙලෝ රත් වුනා ඒ වෙලාවේ නම්... හප්පේ... කට්ට කලුවරේනේ.. මොනවා වුනත් රත්නයා මාර පරිස්සමෙන් වාහනේ උඩට ගත්තේ.. :yes:

    :rofl: සිරාවට, කරන්ට් වයර් එකක් එහෙම උනා නම් එහෙම....... :shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකක් ගන්නනම් පුළුවන් මචන්, මෙන්ටෙන් කරන්න තමා අමාරු කියන්නේ....

    :oo: අර මගේ හීනෙත් එහෙමලු බං..... ගන්නවට වඩා අමාරුලු මේන්ටේන් එක...... :(
     
    Status
    Not open for further replies.