අර කලින් කතාවක් ගිය නේද කාර් වල ශොක් බහින සිද්දියක් කියල, අනේ මන්ද මේව එකකට එකක් සම්භන්දද කියල....![]()
එහෙම හොට්ටක් නෙවේ යකෝ මේක.......
ගිය අවුරුද්දේ පෙබරවාරි ඉදලා, මේ වෙනකම් දුවලා තියෙන්නේ 5200Km ගානක්..... ගෙදරම තියෙන වාහනේට, කූඹි නෙවේ හෙට අනිද්දා තුඹහක් බදීද දන්නෙත් නෑ..... 







