EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    72373_285041718293563_221369527_n.jpg

    සුභ රාත්‍රියක් කුකුළණි..... හෙට උදේට, පොඩි ඈඩ්වර්ටයිසින් පාරක් දැමීමට යෑමට තිබේ..... :yes: ;) ට්‍රිප් ගිය අනාත කුකුල්ලු ටික ඈවිත්ද දන්නේ නෑ...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනාත කුකුළ්ලු ටික තවම ගම්පොල ලු..... :yes: ටයර් එකක පැච් එකක් ගිහින්..... :( කීය වෙයිද මේ කුකුළ්ලු ගෙවල් වලට යනකොට...... :rolleyes:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනාත කුකුළ්ලු ටික තවම ගම්පොල ලු..... :yes: ටයර් එකක පැච් එකක් ගිහින්..... :( කීය වෙයිද මේ කුකුළ්ලු ගෙවල් වලට යනකොට...... :rolleyes:

    Mama gedara enakota paandara 3.45 ban :D umbalage paththen awr anathas :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආහා විවාහක අනාතයනි & අවිවාහක ඩබල් අනාතයනි................!!!!!!!
    සුබ උදෑසනක් වේවා!!!!!

    කොහොම ද ජීවිත..........ආශ්චර්ය වැක්කෙරෙනව නේද?
    :P:angry::angry:

    ඊයෙ පොලේ කැරට් 120/=, බෝංචි 160/=, බීට් 120/=, යකෝ කොල මිටියකුත් 30/=ක්......
    බතල කිලෝ එකත් 80ට නැගලා.......
    වට්ටක්කා 100/=...මදැයි....
    ආශ්චර්ය කන් දෙකෙන් උතුරනවා.............:angry::angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සියළු කොක්කබාබන්ට සුභ උදාසනක් වේවෝ.........

    සෙනසුරාදත් එන්න බැරි වුන එකේ මොකද වුනේ ඉතිං පහුගිය දොහේ.......
     
    අනේ අම්මේ මමනං මාලඹේ පොලට ගිහිං බදු මිල අහ අහා ජිවිතේ අනිත්‍ය මෙනෙහි කරා ඊයේ....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    තාම පටන් ගත්තෙ නෑ..

    :rolleyes::rolleyes:
    තවම නැත්තේ මොකද....;)

    රතගාය වැඩිවෙලාද දන්නෙ නෑ.. :P

    ෆෝන් ගාය සනීප වුන නිසා දැන් රථ ගාය නැගල වෙන්න ඇති...:rolleyes:

    අද ආපු ගමන්ම පොඩි වැඩ වගයක් කරන්න තිබුනා එකයි ප්‍රමාද....... ;)
     
    kingdewi

    Well-known member
  • ආහා විවාහක අනාතයනි & අවිවාහක ඩබල් අනාතයනි................!!!!!!!
    සුබ උදෑසනක් වේවා!!!!!

    කොහොම ද ජීවිත..........ආශ්චර්ය වැක්කෙරෙනව නේද?
    :P:angry::angry:

    ඊයෙ පොලේ කැරට් 120/=, බෝංචි 160/=, බීට් 120/=, යකෝ කොල මිටියකුත් 30/=ක්......
    බතල කිලෝ එකත් 80ට නැගලා.......
    වට්ටක්කා 100/=...මදැයි....
    ආශ්චර්ය කන් දෙකෙන් උතුරනවා.............:angry::angry::angry:

    සියළු කොක්කබාබන්ට සුභ උදාසනක් වේවෝ.........

    සෙනසුරාදත් එන්න බැරි වුන එකේ මොකද වුනේ ඉතිං පහුගිය දොහේ.......

    තව නුදුරේම ඉදිරි ආශ්චර්‍ය කටයුතු පෙනෙයි
    බස් ගාස්තු
    විදුලි ජල බිල්
    :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තව නුදුරේම ඉදිරි ආශ්චර්‍ය කටයුතු පෙනෙයි
    බස් ගාස්තු
    විදුලි ජල බිල්
    :angry:

    ආශ්චර්යය ඩබල් වෙලා පෙනෙන්නේ විදුලි බිලත් ඩබල් වෙනවලු අවම ගාස්තුව..... හෙන හත ගහන්න ඕනේ රටේ මිනිස්සුන්ව හුරන්කන එවුන්ගේ අම්මලට.......
     
    kingdewi

    Well-known member
  • ආශ්චර්යය ඩබල් වෙලා පෙනෙන්නේ විදුලි බිලත් ඩබල් වෙනවලු අවම ගාස්තුව..... හෙන හත ගහන්න ඕනේ රටේ මිනිස්සුන්ව හුරන්කන එවුන්ගේ අම්මලට.......

    නාස්තිය දූෂනය තමයි බන් සේරටම මුල ..
    ..මහ උන්ගෙ ඉඳන් හැම එකාම කරන්නෙ ඕකයි :angry:
     
    Status
    Not open for further replies.