EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    75029_521744511201470_475371354_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මරුනේ....... අර ත්‍රීවීල්, ප්‍රාඩෝ තියන හිටිය කියන හිඟන්නේකුත් ඇල්ලුවයි කියලා තිබුනේ.......

    :yes: ඔව් බං..... සිරාවට, ඔය කියලා තියෙන කතාව ඈත්තනේ..... අපි මාසෙකට හොයනවා වගේ ඩබල් උන් හොයන්නේ...... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: ඔව් බං..... සිරාවට, ඔය කියලා තියෙන කතාව ඈත්තනේ..... අපි මාසෙකට හොයනවා වගේ ඩබල් උන් හොයන්නේ...... :P

    මොකද කියන්නේ ලැජ්ජාව පැත්තකින් තියලා පාට් ටයිම් හරි වැඩේට බහිමුද.........? :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකද බන මේ ටිකේ අපේ කුකුලන්ට වෙලා තියෙන්නේ කවුරුවත්ම නෑනේ වැඩිය සෙට් වෙන්නේ මේකේ.......

    :oo: කට්ටියම බිසී වගේ....... :yes:

    User Name Posts
    urajdrlk 2,396
    SANJEE 1,598
    minipura 1,374
    tharinda76 1,269
    kosandpol 1,063
    malkavi 774
    kingdewi 744
    Dinushasankalpa 523
    mldarshana 379
    Sun_Boy 353
    WICKILEAKS 235
    dath kimbula 145
    mjayanatha 80
    Honest-killer 57
    ||~R_girl~|| 31
    dj ice cold 29
    welu_sumana 20
    Mr PERERA 19
    gayankuwait 16
    yakshaya 15
    twisted 15
    SSonic9999 13
    stharanga 6
    Gasa84 4
    Kronic 3
    ncw1982 2
    ela 2
    C h o p p e 2
    I'ts My Style 2
    Mr. Wrong Englsh 2
    chamikawp 2
    sachith19920726 2
    NO_MeRcY 2
    ms48mail 1
    7.5G 1
    waima 1
    *danushka* 1
    maxxa buwa 1
    Nic 1
    Dinesh24273 1
    loveth na 1
    spkuma101 1
    catmendis 1
    wisedude 1
    coolnishan 1
    sandamalsada12 1
    gudaya 1
    Nu1Dnk 1
    dissagm 1

    ඔය සෙට් එකෙන්;

    urajdrlk මම ඉතින් ඕනා වෙලාවක මේකේ නේ..... :P
    SANJEE උඹත් ඕනා වෙලාවක (හවස 5 වෙනකම් සහ, සෙනසුරාදා ඉරිදා නැතුව) මේකෙනේ..... :D
    minipura වැඩ ඈති..... මේ දවස් වල මමත් වැඩක් බාර දීලා තියෙන්නේ.... :yes: ;)
    tharinda76 අව්වේ කර වෙවී, පෑන් කරගහගෙන කඩ ගානේ යනවා ඈති..... :yes: :(
    kosandpol මොකක් හරි ලොකු වැඩක් අල්ලගෙන ඈති..... :yes::cool:
    malkavi පේන්න නැත්තේ, එන්ටැපලයිටිස් ගෙදර ඈවිත් ඈති.... ඉතින් එතකොට..... ;) :love: :P
    kingdewi වැඩට ගිහින් ඈති.... :yes:
    Dinushasankalpa එදා ඈමතුවට පස්සේ එන්නේ නෑ..... :no: :(
    mldarshana මූ ඉතින් බස්සනේ..... රෑට පාත් වෙයි.... :yes:
    Sun_Boy රෑ ඉර පාන රෑටම එයි.... :yes:
    WICKILEAKS මුගේ ත්‍රෙඩ් එක ඈදන් යන්න වෙලා තියෙන්නේ අපිටනේ.... මූ එන්නේ අවාරෙට නේ..... :P
    dath kimbula අළුත් සහායිකාවන් දෙන්නා නිසා, බ්ලූටූත් එකක් එහෙමත් කනේ ගහගෙන, සියලු වැඩ තනියම කරගෙන, ආතතියෙන් ඈති...... :baffled:
    mjayanatha රේඩියෝ ත්‍රෙඩ් වෙලාවට විතරනේ එන්නේ :yes:
    Honest-killer ආණ්ඩුවට බනින්නේ කවුද කියලා හොයනවා ඈති..... :yes::angry:
    ||~R_girl~|| :rolleyes:
    dj ice cold :oo: ලගකදි දැක්කේ නෑ.... සුන්නත් කරවලද දන්නේ නෑ..... :P
    welu_sumana :rolleyes:
    Mr PERERA :rolleyes: එනවා යනවා..... :P
    gayankuwait :oo: පිය පදවියේ වගකීම් කරට අරන් නේ..... :cool:
    yakshaya :oo: එනවා යනවා..... :P
     
    ..............

    urajdrlk උඹට ඉතින් රැයක් දවාලක් නෑනේ......
    SANJEE සෙනසුරාදත් වරුවක් වාර්තා කරමි.....
    minipura ලොකු හිට්ලර්ගේ කොන්ත්‍රාත් එකද.......?
    tharinda76 toin කියන්නවත් අද ඇවිත් නෑනේ......
    kosandpol හ්ම්ම්ම්.... ඊයේ හවසත් ලාවට ඇවිත් ඉන්නවා දැක්ක......
    malkavi ආදර මල් පවනේ.....
    kingdewi ඒ කියන්නේ සවස හෝ රෑ වාර්තා කරයි.....
    Dinushasankalpa ඈහ්හ්හ්හ්...... මොකක්ද ඒ සිද්දිය මම දන්නේ නෑනේ...... දැනුත් ඔන්ලයින් ඉන්නවා......
    mldarshana ඔරිජිනල් බකමුනා......
    Sun_Boy ඊයේ නම ලිබර්ටි ප්‍රතිමාව හවස ඇවිත් හිටියේ කලාතුරකින්......
    WICKILEAKS අනේද කියන්නේ.... මේ අපිට පිං දෙන්න ඕනේ මූව හිට් කරනවාට......
    dath kimbula බ්ලූටූත් එකක් එහෙමත් කනේ ගහගෙන.... :oo::oo::oo:
    mjayanatha :yes::yes::yes:
    Honest-killer :P:P:P:P
    ||~R_girl~|| :rolleyes:
    dj ice cold :oo: :rofl::rofl::rofl::rofl:
    welu_sumana :rolleyes:
    Mr PERERA :rolleyes: බැඳපු එකෙක් වෙලත් එනවා යනවා අවාරෙට..... :P
    gayankuwait :oo: පිය පදවියේ වගකීම් කරට අරන් බර වැඩ..... :cool:
    yakshaya :oo: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ..............

    urajdrlk උඹට ඉතින් රැයක් දවාලක් නෑනේ...... :rofl: :yes:
    SANJEE සෙනසුරාදත් වරුවක් වාර්තා කරමි..... :D:D
    minipura ලොකු හිට්ලර්ගේ කොන්ත්‍රාත් එකද.......? :yes::yes:
    tharinda76 toin කියන්නවත් අද ඇවිත් නෑනේ...... :rolleyes:
    kosandpol හ්ම්ම්ම්.... ඊයේ හවසත් ලාවට ඇවිත් ඉන්නවා දැක්ක...... :yes:
    malkavi ආදර මල් පවනේ..... ;):love:
    kingdewi ඒ කියන්නේ සවස හෝ රෑ වාර්තා කරයි..... :yes:
    Dinushasankalpa ඈහ්හ්හ්හ්...... මොකක්ද ඒ සිද්දිය මම දන්නේ නෑනේ...... දැනුත් ඔන්ලයින් ඉන්නවා...... :baffled::dull: :(
    mldarshana ඔරිජිනල් බකමුනා...... :yes:
    Sun_Boy ඊයේ නම ලිබර්ටි ප්‍රතිමාව හවස ඇවිත් හිටියේ කලාතුරකින්...... :yes:
    WICKILEAKS අනේද කියන්නේ.... මේ අපිට පිං දෙන්න ඕනේ මූව හිට් කරනවාට...... :yes::angry::frown:
    dath kimbula බ්ලූටූත් එකක් එහෙමත් කනේ ගහගෙන.... :oo::oo::oo: :yes::yes:
    mjayanatha :yes::yes::yes: :D
    Honest-killer :P:P:P:P :P:P
    ||~R_girl~|| :rolleyes: :D
    dj ice cold :oo: :rofl::rofl::rofl::rofl: :lol:
    welu_sumana :rolleyes: :D
    Mr PERERA :rolleyes: බැඳපු එකෙක් වෙලත් එනවා යනවා අවාරෙට..... :P :yes::yes:
    gayankuwait :oo: පිය පදවියේ වගකීම් කරට අරන් බර වැඩ..... :cool: :yes:
    yakshaya :oo: :P :D

    :rofl::P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    thopi denna meka kana widihata anik un eyida...:rolleyes:

    අනිත් එවුන් ඉන්නවනම් මේක මෙහෙම කනවද බං අපි.....?

    මේ එක නෙවෙයි උඹ මොකද අවේලාවේ සැරිසරන්නේ මේකේ..... මොකද එලෙව්වද ජොබෙන්.......
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726

    :rofl:
     
    Status
    Not open for further replies.