Team Traveler's Waterfall Hunt.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    "රෙද්ද කඩං..." කථා වස්තුව කියන්න පුළුවන් පින්වතා කවුද......?

    :oo: අපෝ උඹත් නිකන් දයාවතී වගේ නේ බං.... හොයන්නෙම අනුන්ගේ කුණු...... :lol: :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ මේ පොඩ්ඩක් හිටපිය මගේ අලුත් වන්ඩිය හරියට සෙට් වෙනකන්

    ඩිස්කවරිය තාම ගත්තේ නැද්ද........? එහෙනම් ඉස්සෙල්ලම වන්දනා ගමනක් යමු........

    :oo: අරන් ඉවරයි බොල..... උඹ කොයි ලෝකෙක ඉන්නවද මන්දා...... :rolleyes:

    549783_10200294758003388_667639590_n.jpg
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හුටා සේක! උඹත් මාතලේද........ ?එදා විකියා ඇමතුවා එන්න කලින් කිව්වේ නැත්තේ අයි කියලා....... අපි ගියේ ඇල්වල කියන දිහාට උඹ කොහෙද........?

    ඔව් ඔව්
    මමත් එහෙ තමා.අල්ලපු ගමනේ .මම තවලන්කොය නුග ගහ ගාව.විකියා දන්නවා මම කලින් දවසක් කිව්වා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl: රිදිලා...... :lol:

    :frown: ඔන්න ඉතින් අර FB එකේ Status එකක් දැම්මහම වෙන දේ, මෙතනත් කරගන්නයි හදන්නේ....... :yes:


    පිස්සුද බං.. තාම දැනුනෙවත් නෑ.
    කොරහං බලන්න.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් ඔව්
    මමත් එහෙ තමා.අල්ලපු ගමනේ .මම තවලන්කොය නුග ගහ ගාව.විකියා දන්නවා මම කලින් දවසක් කිව්වා

    අප්පටසිරි...... මටනම් පුතේ ග්‍රීක් වගේ පැත්ත..... වැඩි විස්තර නොදනී....... :oo:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :rofl: :lol: ඔය සෙට් එකට ඈඩ්‍රස් නැති වෙන්නේ මේ සෙට් එක බැස්සොත් මෙතනට....... :P

    http://www.elakiri.com/forum/showthread.php?t=1528850

    මඟුල.. නාකි සැට් එක...
    ඉදකින්...
    කෙලිං හිටගන්න පණ තියෙනවද කියහං. තරියට ඇරෙන්න..
    එනවා මෙතන ඇඩ්‍රස් නැති කරන්න.
    තැපැල් දෙපාර්තමේන්තුවෙද? :rofl::rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    "රෙද්ද කඩං..." කථා වස්තුව කියන්න පුළුවන් පින්වතා කවුද......?

    චාමිකwp තමා සුදුසුම සහ ඇසින් දුටු සාක්ෂිකාරයා... :rofl:
    තරියගෙ ෆෝන් එකත් සාක්කි :P
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :rofl: රිදුනද පුතේ.....?? කාගේ කුණු හෝදන්නද ආවේ....... :P ඩප්පියා...... :lol:

    කාටද?:confused:
    ළිද තමා ඔයාට :P
    ඩප්පියා මම නෙවෙයි :angry:

    ඩිස්කවරිය තාම ගත්තේ නැද්ද........? එහෙනම් ඉස්සෙල්ලම වන්දනා ගමනක් යමු........

    ගත්තා ගත්තා

    "රෙද්ද කඩං..." කථා වස්තුව කියන්න පුළුවන් පින්වතා කවුද......?

    වෙලාව අවාම කියන්නම්කෝ :yes: