Team Traveler's Waterfall Hunt.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තරින්ද අයියාද :D අපෙ බුදු ෆිට් එකක්නෙ:yes:

    අද ඉදං මාමාට වඳින ගාථාව කියලා උදේ හවා පිං දෙනවා නේද උඹ....... (ඔව් කියපන් හරිද නැත්නම් දන්නවනේ මනුස්සයා......)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අද ඉදං මාමාට වඳින ගාථාව කියලා උදේ හවා පිං දෙනවා නේද උඹ....... (ඔව් කියපන් හරිද නැත්නම් දන්නවනේ මනුස්සයා......)
    :lol: අයියාට වදින ගාථාව :angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol: අයියාට වදින ගාථාව :angry::angry:

    "ඉමිණා පුඤ්ඤ කම්මෙන..... තරි මාමේ බාල සමාගමෝ එක්ක සටන් විරාම හෝතෝ නැත්නම් යාව ජිවෝ විනස්සතෝ....."

    ඔන්න දන්නා නැත්නම් ඉගෙන ගනින් මාමාට වඳින ගාථාව........ :cool::cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :yes: ඔව් ඔව් ඒක තමා......!! :yes:
    එකනෙ කියන්නෙ සහො:D

    මෙහෙටත් ආවා ඕයි ගඳ හිනා වෙද්දී...... :rofl:
    :rofl::rofl: හිර කරන් හිටපු ඔක්කොම නිසා වෙන්න ඇති:P

    "ඉමිණා පුඤ්ඤ කම්මෙන..... තරි මාමේ බාල සමාගමෝ එක්ක සටන් විරාම හෝතෝ නැත්නම් යාව ජිවෝ විනස්සතෝ....."

    ඔන්න දන්නා නැත්නම් ඉගෙන ගනින් මාමාට වඳින ගාථාව........ :cool::cool:
    :rofl::rofl::rofl: අඩොඔඔඔඔඔඔඔඔඔඔ ඔක්කොම ටික ලියලා පි ඇම් කරපන් ෆට්ට
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    "ඉමිණා පුඤ්ඤ කම්මෙන..... තරි මාමේ බාල සමාගමෝ එක්ක සටන් විරාම හෝතෝ නැත්නම් යාව ජිවෝ විනස්සතෝ....."

    ඔන්න දන්නා නැත්නම් ඉගෙන ගනින් මාමාට වඳින ගාථාව........ :cool::cool:

    මේක බාලයෝ විසින් මාමට කියන එක නේද?:rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    උඹ හදන්නේ මගේ මළගම ඉක්මන් කරවන්න වගේ....... ;):P

    ඉස්සර වගෙ නෙමෙ දැන් ගාථා කියනකොට තරි අයියාට අත් දෙක එකතු වෙනවා:rofl:
     
    • Like
    Reactions: SANJEE

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉස්සර වගෙ නෙමෙ දැන් ගාථා කියනකොට තරි අයියාට අත් දෙක එකතු වෙනවා:rofl:

    මෛත්‍රි ද ශාන්තිද කරන්නේ අත් දෙක එකතු කරලා...... එහෙමත් නැත්නම් වෙනත් හස්ත මුද්‍රාවක්ද......? :rofl::rolleyes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මෛත්‍රි ද ශාන්තිද කරන්නේ අත් දෙක එකතු කරලා...... එහෙමත් නැත්නම් වෙනත් හස්ත මුද්‍රාවක්ද......? :rofl::rolleyes:
    :rofl: