enna podi sellamak karamu ..

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    හිතන්න 0ත් 20ත් අතර ඉලක්කමක්.
    :yes:















    දැන් ඒක 40ක් එකතු කරන්න.
    :yes:















    2න් ගුණ කරන්න.















    3ක් එකතු කරන්න.















    දැන් ඇස් පියා ගන්න.















    කළුවරයිනේ ? හා නැද්ද ? :lol::lol::rofl:


    හූ..... හූ.......රැවටුනානේ..... :rofl::rofl:


    FB

     

    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,881
    84
    48
    කලුවරේද සෙල්ලම කොරන්න තියෙන්නේ:P
     

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    මේ ඉන්න සමහර කෙල්ලෝ සම්ප්‍රාදායික මිනිස්සු ඒකාකෘතිකරණය කරලා තියෙන කෙල්ලෝ වගේ Immature විදියට හැසිරෙන්නේ.
     

    ishanroz

    Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    ganak hetha ganna..e gana 2n wadi karanna...10 + karanna...2 bedanna...mulin hetha gatha ganen dan apu answer 1 a adu karanna.......


    dan apu answer 1a = 5

    scl kale sigithi athal