Patta Wadak Banz
+++++
tfs..
sira machn
Good post
![]()
pissu hadenawa ban, niyama wisthare. 3 rep+
niyama thread ekak machan.
rep+
patta
හැමෝටම ස්තූතියි මචන්ලා...තැන්කු මතන්
Rep++++

Patta Wadak Banz
+++++
tfs..
sira machn
Good post
![]()
pissu hadenawa ban, niyama wisthare. 3 rep+
niyama thread ekak machan.
rep+
patta
හැමෝටම ස්තූතියි මචන්ලා...තැන්කු මතන්
Rep++++

hari hari...![]()
machan meke tag karala tiyena widiya harida?
mama mecchara dwasak hithagena hitye oke anith petthatane...
![]()


තෑන්ක්ස් අය්යෙඅවංකවම කිව්වොත් සුපිරිම සුපිරි ත්‍රෙඩ් එකක් මචන්........!
අපේ අයට ගොඩාක් වැදගත් වෙයි.....!

අනිවා අනිවා..
Liquid Cool ඒවගේ තමයි ඔය උෂ්ණත්වය හරියටම මැනලා දක්වන්නේ.....! නමුත් පරණ ආපු Air Cooled ඒවගෙත් oil වලට sensor එකක් දාල උෂ්ණත්වය මැනලා දෙනවා. ගොඩක් වෙලාවට අලුත් ඒවගේ මීටර් එකක් එන අතර පරණ ඒවගේ bulb එකක් එනවා.
එහෙම හරියටම උෂ්ණත්වයක් කියන්න බැහැ. ඒක එන්ජිමෙන් එන්ජිමට වෙනස් වෙනවා.
නමුත් ඔයාලට පුළුවන් spark plug ඒක බලල lean ද rich ද කියන ඒක හිත ගන්න.....!
lean මෙහෙමයි...!
![]()
Rich මෙහෙමයි
![]()
Spark plug එකක තිබිය යුතු නියම Colour ඒක වන්නේ.....!
![]()
ඒ කියන්නේ Tan colour එකක් තිබ්බොත් තමයි හොඳටම ක්‍රියාවලිය වෙනවා කියල තීරණය කරන්න පුළුවන්....!




අනිවා අනිවා..
මේක ගැන කියන්න සිරාවටම අමතක වුනා..![]()
hari hari...
hutaa, uba idle adjust koranna fuel ane dhagena karakuwada..![]()



ඔව් මචන්, බර දාල අල්ලන්න එපා,carb එක ගලවලා භූමිතෙල් වල ගිල්ලලා තියලා ගලවන්න බලහන්, නැත්තං බ්රේක් ඔයිල් ටිකක් දාල ගලවන්න බලහන්, එහෙමත් නැත්තං anti rust lubricant කියලා කඩේ ගන්න තියෙනවා ස්ප්‍රේ එකක්, ඒව ඇණේ වටේට ස්ප්‍රේ කරල බලහන්.
![]()
machan bike eke petrol karanawaa adu gathiyak thiyenawada, carb eke wenasak karata passeda me awula enna gaththe....REP+2
MACHAN MAGE BIKE EKA TVS METRO EKAK (100CC)
EKA UDETA NORMALLY START WENAWA. EKA PAARAI KICK KARANNA ONA.
ETH DAN LANGAKADI IDAN YADDITH NAWATHINAWA. (CLUTCH EKA ALLUWAMA)
AYE START KARANNATH AMARUI.
ACCELARATOR ALLANNAMA ONA START KARADDI.
AI E?

Elazzz ayye....අවුලක් නැහැ බං.....! උඹ කියන්න ඕන දේවල් ටික ඔක්කම කියල තියනවා...
මේවා අමතර කරුණු නේ....!

wadagath thread ekak
pc eken apu welawaka rep dennam aniwa.

bump

ela machan
++

maru app eka..me wede karanna leasie RMP meter ekak thiyenawa nam man nikan google search karanakota android app ekak hambuna...
try karala balanna...
menna link eka...
https://play.google.com/store/apps/...51bGwsMSwyLDEsImNvbS5qYXZpZXJ5LnJwbWdhdWdlIl0.

elaz
