★★ පොත් වල කැටයම් කරපු පට්ට Landscapes ටිකක් ★★

Shadow.Walker

Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    ★★ පොත් වල කැටයම් කරපු පට්ට Landscapes ටිකක් ★★

    මේ පොත් වල ලස්සන ගොඩබිම් දර්ශන කැටයම් කිරීමේ පට්ට talent එක තියෙන්නේ Guy Laramee කියන Canada ජාතිකයට. මේවට විතරක් නෙමෙයි සංගීතයට, තනු නිර්මාණයට සහ වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණයටත් ප්‍රසිද්ධයි. අවුරුදු 30ක් විතර පුහුණුවීම් වලින් පස්සේ තමයි Laramee මේ සේරමත් එක්ක ලෝකේ වටේ ප්‍රදර්ශන තියන්න පටන් ගත්තේ. සමහර නිර්මාණ වලට පොත් 10ක් විතර දිගට තියලලු කරලා තියෙන්නේ.
    මොනතරම් ඉවසීමක් තියෙන්න ඕනෙද කියල මේ වැඩේ කරන්න පහල නිර්මාණ ටික දැක්කම කට්ටියට හිතෙයි....
    smiley-says-yes-emoticon.gif


    Laramee ගැන තව විස්තර ඕන නම් මෙතනින් බලන්න. මේ එයාගේ වෙබ් එක. තවත් නිර්මාණ තියෙනවා මෙතන Larame ගෙ.

    මේ ටික ගත්තේ The Great Wall and Biblios කියන series එකෙන්.


    96613109829482914473.jpg


    72114018902762806130.jpg


    70431479820485674486.jpg


    84997557368230275771.jpg

    88024085130437266439.jpg


    60248951577435509416.jpg


    19105025744541943618.jpg


    44936924495659770923.jpg


    89384785180120951514.jpg


    26702900278557250794.jpg


    17753804879942778200.jpg


    62742755565894448579.jpg


    27416182272352100651.jpg


    73583987711940045393.jpg


    42319190774717134092.jpg


    43505998415363818692.jpg




    http://www.guylaramee.com
    අනිත් අයටත් බලාගන්න comment එකක් දාලම යන්න.
    thumbs-up.gif
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203F5.gif


    යකොව් මුව කන්න එපැයි පොත්වලට කරලා තියන අපරාධයට
    හැබැයි ඉතින් පට්ටම කලාව.
    බොහෝම ස්තුතියි යාළුවා.
    ....+7....

     
    • Like
    Reactions: Shadow.Walker