hoday hoday
තාම නෑ...... දේවාලෙකට ගිහින්ලු වස්කවි කියන්න විහිළු කරපු එවුන්ට........![]()

නියම ප්රතිපල ලැබෙයි, බලාගෙන හිටු....![]()
ඇමතුවොත් හරි නෙලුවොත් හරි යනවාමයි ජිනීවා.....![]()
KBK භය වෙලා......මම කිවුවත් එක්ක විහිලු කරන්න එපා කියලා කනකට ඇහුවෙ නැහැ![]()
ඔටුවා හැක් වෙලා වගේ.....?? 
එක තමයි ඔන්න මමත් නෑ....... මම දන්නෙත් නෑ දැක්කෙත් නෑ ඇහුනෙත් නෑ.......
කොපිරයිට්ස් කෝ යකෝ මේවාට......?? 
කනකට ඇහිලා නෑ තමයි....... උඹ දන්නවනේ රත්නේගේ එක කනක් ඇහෙන්නේ නෑ කියලා...... ඉතින් උඹ කියලා තියෙන්නේ ඒ ඇහෙන්නේ නැති කනට තමයි......![]()
කොහු බත් .....?? 
දාපු එකාගේ නමේ 119 කැල්ලක් තියෙනවාද
අලුත් පිටුවක විස්තර දායි.



පොරම තමා උගෙ බස් වලට පිට් පොකට් කාරයන්ව බස්සන්නෙ...එදා කරුමෙට ඉදල තියෙන්නෙ වෙන එකෙක්...
![]()




හෆොමට මැවිලා පෙනවා සරම කරට අරන් ලැප ඔන් කරනවා![]()
![]()


