පොඩ්ඩක් සංකපාල මලයට ශේප් එකේ කතාකරල බලපන්, බයනතුව වැඩේ බාරදීල පැත්තකට වෙලා ඉන්න පුළුවන්.

පොඩ්ඩක් සංකපාල මලයට ශේප් එකේ කතාකරල බලපන්, බයනතුව වැඩේ බාරදීල පැත්තකට වෙලා ඉන්න පුළුවන්.

ah..mama adurana dial ekak innawa...walimada....![]()
හොට්ටක් කියන්න එපා..... මම දන්නවා මොකාද කියලා......
හැබැයි මෙතන ඈදක් නම් නෑ.... ඒත් සින්ක් නම් 3ක් ම තියෙනවා.......

උඹ අර කන්ටේනර් පෙට්ටිය ගත්තද....
නියම පොට් එක මචන්, කමියුනිකේෂන් නුත් කරපන්.
සුබපතනවා හදපතුලෙන්ම.....![]()
කන්ටේනර් පෙට්ටිය සෙට් උනේ නෑ..... මේක වෙන තැනක්.... අපේ කිඹුල් මාමිත් ඊයේ ඈවිත් බැලුවා එතන......
උඩ තට්ටුවක කමියුනිකේෂන් කරලා නම් වැඩක් නැති වෙයි වගේ......
බලමු, හෙට තරි මාමත් එනවා කිව්වා......

පොඩ්ඩක් සංකපාල මලයට ශේප් එකේ කතාකරල බලපන්, බයනතුව වැඩේ බාරදීල පැත්තකට වෙලා ඉන්න පුළුවන්.![]()
ඌ අර -රෙප් එකට මල..... කෝල් ආන්සර් කරන්නේ නෑ......

aaa...ethakota eka sink ekak boka danna..thawa ekak chu karanna..anika atha hodanna wenna athi....හොට්ටක් කියන්න එපා..... මම දන්නවා මොකාද කියලා......
හැබැයි මෙතන ඈදක් නම් නෑ.... ඒත් සින්ක් නම් 3ක් ම තියෙනවා.......
![]()
![]()

කොහෙද බං උඹත් ගිහිං හිටියේ....
මේ ත්රෙඩ් එකේ කිසි ගෝ එකක් තිබ්බේ නැති නිසා, මම වෙන වෙන ත්රෙඩ් අනුභව කරා..... 
හපුතලේ එකෙක් ඉන්නවා සෙට් කරලා දෙන්නද...![]()
ah..mama adurana dial ekak innawa...walimada....![]()

උඹ අර කන්ටේනර් පෙට්ටිය ගත්තද....
නියම පොට් එක මචන්, කමියුනිකේෂන් නුත් කරපන්.
සුබපතනවා හදපතුලෙන්ම.....![]()

ඔන්ලයින් ජීවිතයයි සැබෑ ජීවිතයයි පටලවගෙනද....ඌ අර -රෙප් එකට මල..... කෝල් ආන්සර් කරන්නේ නෑ......
![]()
![]()

aaa...ethakota eka sink ekak boka danna..thawa ekak chu karanna..anika atha hodanna wenna athi....![]()

aaa...ethakota eka sink ekak boka danna..thawa ekak chu karanna..anika atha hodanna wenna athi....![]()
මගුලක් කියවන්න එපා බං...... මම ඉල්ලපු උදව්ව කරපන්.... එකෙක් හොයලා දීපන්.....!! මේ ත්රෙඩ් එකේ කිසි ගෝ එකක් තිබ්බේ නැති නිසා, මම වෙන වෙන ත්රෙඩ් අනුභව කරා.....
![]()
එදා පාර්ටියට යනගමන් මග තැනක මූ පෙන්නුවා. එතනනම් බිස්නස් එකකට නියමයි. ෆුල් ක්රවුඩඩ් ප්ලේස් එකක්.මිණියෝ මොකක්ද මේ සීන් එක.......?![]()
na na ehema ekak na..sudda type ekata kolen piha dagena enna thiyenne...එතකොට පස්ස හෝදන්න එකක් නැද්ද බං ඕකේ........?![]()