EK Married Club-5

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොකක්ද රත්නේ උඹ කරන්න හදන්නේ.........? :confused:

    :oo: අර බ්‍රාන්චස් බර ගානක් තියෙන කම්පැණියේ, අළුත් බ්‍රාන්ච් එකක්, මාළඹේ ඕපන් කරන්න කියලා බැලුවේ........!! :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්ලයින් ජීවිතයයි සැබෑ ජීවිතයයි පටලවගෙනද....:oo::baffled:

    :yes: ඒ වගේ..... මුන් අපි +රෙප් දුන්නහම සද්ද නෑ..... එදා මල පැනලා, -රෙපක් දුන්න එකට තමා මේ තවම අල්ලගෙන තරහා වෙලා ඉන්නේ........ :(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එදා පාර්ටියට යනගමන් මග තැනක මූ පෙන්නුවා. එතනනම් බිස්නස් එකකට නියමයි. ෆුල් ක්‍රවුඩඩ් ප්ලේස් එකක්.

    එල එල....... :cool::cool: දැන් මම රත්නෙට කතා කරලා විස්තරේ අහගත්තා....... සතුටුයි සෑහෙන්න මූ මෙහෙම හරි ගොඩයන එකටනං....... මූට හරියන එකෙක්ව මූත් එක්ක වසන්න පුළුවන් එකෙක්ව කොහොමහරි හොයලා දෙන්න ඕනේ......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එදා පාර්ටියට යනගමන් මග තැනක මූ පෙන්නුවා. එතනනම් බිස්නස් එකකට නියමයි. ෆුල් ක්‍රවුඩඩ් ප්ලේස් එකක්.

    :yes: එතන කිසි ඩීටේල් එකක් හොයා ගන්න පුලුවන් උනේ නෑ මිනියෝ...... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පිහදාන කොල රත්නේ රිසයිකල් කරලා ගනීවි ඔෆිස් එකේ වැඩ වලට........ :P:P:rofl::rofl::rofl:

    :frown: පිස්සුද යකෝ..... මේක කොහු බත් රට පටවන කම්පැනි එකක් නෙවේ....... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එල එල....... :cool::cool: දැන් මම රත්නෙට කතා කරලා විස්තරේ අහගත්තා....... සතුටුයි සෑහෙන්න මූ මෙහෙම හරි ගොඩයන එකටනං....... මූට හරියන එකෙක්ව මූත් එක්ක වසන්න පුළුවන් එකෙක්ව කොහොමහරි හොයලා දෙන්න ඕනේ......

    :oo: තවම ප්ලේස් එක ගත්තේ නෑ බං....... වැඩට එකෙක් හොයාගෙන ඉන්න ඕනා ඔක්කොටම කලින්...... නැත්නම් අමාරුවේ වැටෙනවා කලින් පාර වගේ..... :(
     
    Status
    Not open for further replies.