මොකක්ද රත්නේ උඹ කරන්න හදන්නේ.........?![]()
අර බ්රාන්චස් බර ගානක් තියෙන කම්පැණියේ, අළුත් බ්රාන්ච් එකක්, මාළඹේ ඕපන් කරන්න කියලා බැලුවේ........!! 
මොකක්ද රත්නේ උඹ කරන්න හදන්නේ.........?![]()
අර බ්රාන්චස් බර ගානක් තියෙන කම්පැණියේ, අළුත් බ්රාන්ච් එකක්, මාළඹේ ඕපන් කරන්න කියලා බැලුවේ........!! 
මගුලක් කියවන්න එපා බං...... මම ඉල්ලපු උදව්ව කරපන්.... එකෙක් හොයලා දීපන්.....!!
http://ikman.lk/en/post-of-marketing-assistant-colombo
ela ela mama balannam...

ඔන්ලයින් ජීවිතයයි සැබෑ ජීවිතයයි පටලවගෙනද....![]()
ඒ වගේ..... මුන් අපි +රෙප් දුන්නහම සද්ද නෑ..... එදා මල පැනලා, -රෙපක් දුන්න එකට තමා මේ තවම අල්ලගෙන තරහා වෙලා ඉන්නේ........ 
එතකොට පස්ස හෝදන්න එකක් නැද්ද බං ඕකේ........?![]()
ග්රර්...... හොට්ටෝ, එතන, ඒවාට වෙනම තියෙනවා......
එදා පාර්ටියට යනගමන් මග තැනක මූ පෙන්නුවා. එතනනම් බිස්නස් එකකට නියමයි. ෆුල් ක්රවුඩඩ් ප්ලේස් එකක්.

දැන් මම රත්නෙට කතා කරලා විස්තරේ අහගත්තා....... සතුටුයි සෑහෙන්න මූ මෙහෙම හරි ගොඩයන එකටනං....... මූට හරියන එකෙක්ව මූත් එක්ක වසන්න පුළුවන් එකෙක්ව කොහොමහරි හොයලා දෙන්න ඕනේ......na na ehema ekak na..sudda type ekata kolen piha dagena enna thiyenne...![]()

එදා පාර්ටියට යනගමන් මග තැනක මූ පෙන්නුවා. එතනනම් බිස්නස් එකකට නියමයි. ෆුල් ක්රවුඩඩ් ප්ලේස් එකක්.
එතන කිසි ඩීටේල් එකක් හොයා ගන්න පුලුවන් උනේ නෑ මිනියෝ...... 
na na ehema ekak na..sudda type ekata kolen piha dagena enna thiyenne...![]()

දැන් එතකොට කවුද ඔය එකම එකා..........?![]()
මේ ඉන්නේ......
පිහදාන කොල රත්නේ රිසයිකල් කරලා ගනීවි ඔෆිස් එකේ වැඩ වලට........![]()
පිස්සුද යකෝ..... මේක කොහු බත් රට පටවන කම්පැනි එකක් නෙවේ....... 
එල එල.......දැන් මම රත්නෙට කතා කරලා විස්තරේ අහගත්තා....... සතුටුයි සෑහෙන්න මූ මෙහෙම හරි ගොඩයන එකටනං....... මූට හරියන එකෙක්ව මූත් එක්ක වසන්න පුළුවන් එකෙක්ව කොහොමහරි හොයලා දෙන්න ඕනේ......
තවම ප්ලේස් එක ගත්තේ නෑ බං....... වැඩට එකෙක් හොයාගෙන ඉන්න ඕනා ඔක්කොටම කලින්...... නැත්නම් අමාරුවේ වැටෙනවා කලින් පාර වගේ..... 
ela ela mama balannam...
![]()
එල එල පොඩ්ඩක් බලපන්..... IT Knowledge එක තියෙන එකෙක් වෙන්න ඕනා.... 
අර බ්රාන්චස් බර ගානක් තියෙන කම්පැණියේ, අළුත් බ්රාන්ච් එකක්, මාළඹේ ඕපන් කරන්න කියලා බැලුවේ........!!
![]()

ග්රර්...... හොට්ටෝ, එතන, ඒවාට වෙනම තියෙනවා......
![]()
පිස්සුද යකෝ..... මේක කොහු බත් රට පටවන කම්පැනි එකක් නෙවේ.......
![]()

කොස්වත්තට නම් එපා හරිද ඕවා.......![]()
ඔය හිපාටුවෝ ඉන්න පැති වලට බ්රාන්චස් දාන්නේ නෑ අපි..... 
ආහ්හ් ඒකටත් එකක් තියෙනවද........? ඕකේ සින්ක් ඇරෙන්න වෙන මුකුත් නැද්ද බං.......
වෙලාවක වරෙන් තියෙන ඒවා බලන්න.... 