EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තාම අන්ඩර් ට්‍රේනින්.......
    කියන දේ ඔළුවෙ තියා ගනිය...ඒවට ඉඩ නෑ නේ බං.....තියෙන්නේ ඔළුවෙ ගූ.......
    මල් කඩන එකයි....
    ෆෝන් පිස්සුවයි.....
    අර බස් අජිය ගේ සිංදුයි..........

    නොදකිං...මේ වගේ *** එවුන් බදින උන්ට අබ සරණ ම තමා.........

    අහපං උන දෙන්නා ලෙස්බිද කියලා බස අජියගේ සින්දු අහන්නේ....... ඊයා.......

    ෆෝන් පිස්සුව කිවේ.....? :confused:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    තාම අන්ඩර් ට්‍රේනින්.......
    කියන දේ ඔළුවෙ තියා ගනිය...ඒවට ඉඩ නෑ නේ බං.....තියෙන්නේ ඔළුවෙ ගූ.......
    මල් කඩන එකයි....
    ෆෝන් පිස්සුවයි.....
    අර බස් අජිය ගේ සිංදුයි..........

    නොදකිං...මේ වගේ *** එවුන් බදින උන්ට අබ සරණ ම තමා.........
    බඳින එකාටවත් සෙතක් වෙන විදියට යහමාර්ගෙට ගන්න බැලුවනම්.....:rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තාම අන්ඩර් ට්‍රේනින්.......
    කියන දේ ඔළුවෙ තියා ගනිය...ඒවට ඉඩ නෑ නේ බං.....තියෙන්නේ ඔළුවෙ ගූ.......
    මල් කඩන එකයි....
    ෆෝන් පිස්සුවයි.....
    අර බස් අජිය ගේ සිංදුයි..........

    නොදකිං...මේ වගේ *** එවුන් බදින උන්ට අබ සරණ ම තමා.........
    8.gif
    පිට්ටු හොට්ටියො දෙන්නෙක් වගේ... :baffled:
    අයියෝ අර කොදු සුන් ඇසිස්ටන්ට්
    2.gif
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අහපං උන දෙන්නා ලෙස්බිද කියලා බස අජියගේ සින්දු අහන්නේ....... ඊයා.......

    ෆෝන් පිස්සුව කිවේ.....? :confused:
    අර උඹට තිබුන වගේ ඇස් 2 පිස්සුව....:baffled::P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බඳින එකාටවත් සෙතක් වෙන විදියට යහමාර්ගෙට ගන්න බැලුවනම්.....:rolleyes:
    උං බදින එකාට සෙතක් වෙලා... දැනටමත් බැදලා ඉන්න එකාට යන එන මං නැති වෙයිද ? :dull:
    2.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හුටා බඩුම තමා....
    සේරම එකට ඇලිල ඇති....:rolleyes:
    ඕකිගේ ඇට විකුණලා අලාබෙ ගන්න කියලද...:baffled:
    ඇයි බං බැරිවෙලාවත් ස්ටීම් ෆෝමර්ස් එහෙම ගියොත් ලක්ෂෙ පනිනව රිප්ලේස් කරන්න......
    ස්ටීම් වෑල්ව් සෙට් එක හැට දාහක්........
    මම මරණව අම්මපා අර පාහරීව ඕකට මුකුත් වෙලා තිබුණොත්......
    ඊයෙ ඒක දාලා ගිහින්...අද ආවෙ නෑ........
    2ට කතා කරල කියනව අද එන්න විදියක් නෑ ලු බඩේ අමාරුව ලු........
    මට කියන්න ආව හොද ඒවයින්.........
    අහපං උන දෙන්නා ලෙස්බිද කියලා බස අජියගේ සින්දු අහන්නේ....... ඊයා.......

    ෆෝන් පිස්සුව කිවේ.....? :confused:
    ඇයි බං තියෙන්නේ ඔක්කොම තියන ෆෝන් නේ......චීන කහල ගොඩවල්.......
    සිංදු අහයි......වීඩියෝ බලයි වැඩ නැති වෙලාවට......
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි බං තියෙන්නේ ඔක්කොම තියන ෆෝන් නේ......චීන කහල ගොඩවල්.......
    සිංදු අහයි......වීඩියෝ බලයි වැඩ නැති වෙලාවට......
    :baffled::baffled: මට මැවිලා පේනවා උං දෙන්නා පිස්සු නටද්දි කිඹුලා මේසෙ ලග වාඩි වෙලා ඉන්න ආකාරය :dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම යනවෝ.. හොදටම ගොරවනවා...
    කිඹුලයියගෙ ශෝ එකට කලින් පෑව්වොත් හොදයි...
    ඇවිත් හිටියෙ නැත්තං කට්ටියගෙ නම් කියද්දි මාවත් මතක් කරන්න.. ෆෝන් එකෙන් හරි අහගෙනයි ඉන්නෙ :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බඳින එකාටවත් සෙතක් වෙන විදියට යහමාර්ගෙට ගන්න බැලුවනම්.....:rolleyes:
    හෆොයි උන්ට කියනව ට වඩා හොදා මම උලා ගන්නව මගේ කට බල්ලෙක් ගේ පුකේ...........:angry::angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇයි බං තියෙන්නේ ඔක්කොම තියන ෆෝන් නේ......චීන කහල ගොඩවල්.......
    සිංදු අහයි......වීඩියෝ බලයි වැඩ නැති වෙලාවට......

    මල ජරාව අප්පා ඔය චීන මගුල් නම්.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැත්තං වාරකන් කාලෙට ගිනි තපින්න ද බොල............:angry::angry:
    අනික නැව් එළවන්න මට හිත නෑ......අපේ මනුස්සයට බොරුවක් කරන්න මට බෑ.....
    ජීවිතේ බෙදා ගන්නේ එයා එක්ක නිසා.......
    අද රෑට විල් තෙර අහපං.......එයා ගැන ටිකක් කියන්න ඉන්නේ...
    එතකොට තේරෙයි.....මේ අත මගෙ අත මා දිනු මගෙ අත හොදා කියලා.....මට

    :D:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැම්මේ මොකාද මේක.......? :frown:

    :oo: ඒක තමා ....?? :rolleyes:

    ලිබර්ටියා කියන්නේ ඕක දැම්මේ අර රත්නෙයි කියලා.... ඌටවත් තේරෙනවද දන්නේ නෑ ඒ දාලා තියෙන එක......

    :frown: ලිබර්ටියාට මොංගල්ද කොහෙද.....?? :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒව ගනන් ගන්න එපා...
    අලින් ගේ මද කිපෙන කාලෙ මේ...........

    :frown::frown::angry::angry::frown::frown:

    ! ඇම්.ඇල් හොට්ටා

    ! කොහු බත් කන්නා

    ! කෝටුකිතයියා sanjee

    ! බලු කපුටු සංජී

    ! 16පාටියක් ;)

    කියපන් පෙම්බරී

    :frown: ඔන්න මගේ ටැග්...... :angry: අනිකුත් ටැග් සදහා මගේ වගකීමක් නොමැත......!! :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ බං....කියල දෙන මෙලෝ හු**ක් ඔලුවට යන්නේ නෑ...............
    අද එකෙක් ඉටි එක්ක ලැබ් ඉන්ටෘමන්ට් එකක් ඕටොක්ලේව් එකට දාල....
    ලක්ෂ 3.5 ක බඩුවක් නේ බං...නිකං ද??
    දැන් ඉටි වලට ඒක අවුල් වුණොත් නම් මම හම ගහනව ***** ****ව....!!!!!:angry::angry::angry::angry:

    :shocked: හෆොයි.......!! :baffled::dull:
     
    Status
    Not open for further replies.