EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හ්ම්.........:no:
    එපා කියලයි මම නං කියන්නේ........නියම මාර්ගෙ සහ අතුරු මාර්ගෙ යන්න.......
    තාම පළමු මාස 3 නේ....
    දෙවන මාස 3 දි නම් ඔය වඩේ බදින්නෙ නැතුව මොනව හරි කර ගන්නව නම්.......
    අන්තිම හරියෙත් එපා මොකද රිස්ක් එක වැඩියි.....
    සෙල්ලම් කොල්ලා දෙක තුනක් හොයා ගනින් කෝකටත්..........:P
    හම් හම්.. :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වාරකන් කාලේදි උබල එලවපු නැවු එහෙම තියේ නම් දැන් ඒවා කිව්වටම කමක් නෑ :rolleyes:
    නැව් නැත..........
    බෝට්ටු ද නැත මට නම්............

    හස්ත කර්මාන්ත මණ්ඩලයේ ඇණවුම් දිගටම ලබා දුනිමි.............:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔවු බං......
    අළුත්සහායිකාවො සීසන් වෙනකං ෆෝන් වලට ආන්සර් කරන්න දෙන්න බෑ.......

    හා....:(:dull:

    එක හොඳා........ නැත්නම් උනුත් උඹට නැති වෙනවා.... සහය හොඳයිද උන්ගේ.....? :rolleyes:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඕක අමුවෙන් ම සිංහලට හරවපං........අර හාවා මාක් පොත් ගැන කිව්වේ......
    උඹ නං මහා ටියුබ් ලයිට් එකක් බං..........:dull:

    හේ හේ කිල්ක් උනා කිල්ක් උනා. :P .

    සෙල්ලම් කොල්ලා කියන එක සෙල්ලම් කොල්ලෝ වගේ දැක්කේ මුලින්.
    ඇස් පෙන්නේත් නෑ වයසට ගිහින් :angry:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    නැව් නැත..........
    බෝට්ටු ද නැත මට නම්............

    හස්ත කර්මාන්ත මණ්ඩලයේ ඇණවුම් දිගටම ලබා දුනිමි.............:P

    බැදලත් හස්ත කර්මාන්ත කරනවද. :P

    අතට සහනයක් දෙන්නේ කවදාද?

    තාමත් අත දැක්කම ප&ක නගිනවා :shocked: හුටා :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බැදලත් හස්ත කර්මාන්ත කරනවද. :P
    අතට සහනයක් දෙන්නේ කවදාද?
    තාමත් අත දැක්කම ප&ක නගිනවා :shocked: හුටා :rofl:
    නැත්තං වාරකන් කාලෙට ගිනි තපින්න ද බොල............:angry::angry:
    අනික නැව් එළවන්න මට හිත නෑ......අපේ මනුස්සයට බොරුවක් කරන්න මට බෑ.....
    ජීවිතේ බෙදා ගන්නේ එයා එක්ක නිසා.......
    අද රෑට විල් තෙර අහපං.......එයා ගැන ටිකක් කියන්න ඉන්නේ...
    එතකොට තේරෙයි.....මේ අත මගෙ අත මා දිනු මගෙ අත හොදා කියලා.....මට
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    නැත්තං වාරකන් කාලෙට ගිනි තපින්න ද බොල............:angry::angry:
    අනික නැව් එළවන්න මට හිත නෑ......අපේ මනුස්සයට බොරුවක් කරන්න මට බෑ.....
    ජීවිතේ බෙදා ගන්නේ එයා එක්ක නිසා.......
    අද රෑට විල් තෙර අහපං.......එයා ගැන ටිකක් කියන්න ඉන්නේ...
    එතකොට තේරෙයි.....මේ අත මගෙ අත මා දිනු මගෙ අත හොදා කියලා.....මට

    :rofl:

    එල එල. කීයටද?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නැත්තං වාරකන් කාලෙට ගිනි තපින්න ද බොල............:angry::angry:
    අනික නැව් එළවන්න මට හිත නෑ......අපේ මනුස්සයට බොරුවක් කරන්න මට බෑ.....
    ජීවිතේ බෙදා ගන්නේ එයා එක්ක නිසා.......

    අද රෑට විල් තෙර අහපං.......එයා ගැන ටිකක් කියන්න ඉන්නේ...
    එතකොට තේරෙයි.....මේ අත මගෙ අත මා දිනු මගෙ අත හොදා කියලා.....මට
    11.gif
    11.gif

    අදත් විල්තෙරට සෙට් වෙන්න වෙන්නේ නම් නෑ....
    රෑ වැඩ...:(:(
     
    Status
    Not open for further replies.