EK Married Club-5

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොසා මාමේ ඕකේ sms යවද්දී පොඩ්ඩක් කරදරයි කියලා මම මේ කිරියේම එකෙක් කියල තියෙනවා දැක්ක....... අනික ඇන්ටෙනා එකක් තියෙනවාලු...... :oo:
    ඕකෙ අවුල් තියනවා කියලා නං අහලා තියනවා. කොහොමත් දැං s4 එක ඇවිත් හින්ඳා s2 international version එකේ ගාන තව අඩු වෙයි.. ඒකක්ම ගන්න තියෙන්නෙ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් මොකද උඹේ අදහස ඒවා ටිකට.......? ඌ ගන්න බෑම කියනවානම් ඒ බඩු ටික වෙන එකෙක්ට දීගන්න බැරිවෙයිද......?

    :oo: මම හිතන්නේ නෑ බං...... :no: වෙන මොකා ගන්නද ඔය ලී කෑලි ටික..... :(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕකෙ අවුල් තියනවා කියලා නං අහලා තියනවා. කොහොමත් දැං s4 එක ඇවිත් හින්ඳා s2 international version එකේ ගාන තව අඩු වෙයි.. ඒකක්ම ගන්න තියෙන්නෙ..

    s4 රිලීස් වෙන්නේ අප්‍රේල් වලනේ........:baffled: කොහොමත් s4 ලංකාවේ හරියට සෙට්ල් වෙනකොට මැයි වත් වෙයි..... එතකොට s2, s3 කොහොම ගණන් බහිවිද කියලා තමා මමත් මේ බලන ඉන්නේ......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ බඩු ටික ඔය කියන තරම් වටිනවද සන්ජියෝ...:rolleyes:
    ලක්ස දෙකක් දෙන්න පුළුවන් නම් දම්රෝ එකෙන් වගේ අරන් සුපිරියට ෆර්නිචර් කරගන්න පුළුවන් නේද...

    :oo: අර වීදුරු ටික තමා වටිනවා නම් වටින්නේ..... ලී බඩු වල නම් වටිනාකමක් නෑ.... පුටු ටිකත් එච්චර හොද තත්වෙක නෑ...... :no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: මම හිතන්නේ නෑ බං...... :no: වෙන මොකා ගන්නද ඔය ලී කෑලි ටික..... :(

    දරට දෙමු........ :P

    නෑ බං ගන්න හොයන එවුන් ඉන්නවා...... ඒත් ඒ වගේ එකෙක්ව සෙට් කරගන්න එකනේ අමාරුව......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේස දෙකයි, පුටු 6ක්ද කොහෙද, විදුරු තට්ටු ටික, තමා ෆර්නිචර් අයිටම් වලට තියෙන්නේ.... එතරම් කොලිටි නෑ..... හැබැයි පෙනුම ශේප්...... කියන තරමට නම් වටින්නේ නෑ මිනියෝ ඒ බඩු ටික...... දම්රෝ ඕනේ නෑ තරි මාමගේ කන්ටක්ට් තියෙනවා කිව්වේ ඔය පුටු මේස අඩුවට ගන්න පුළුවන් තැනක....... එතනින් වැඩේ කරගන්න පුළුවන් වෙයි මූට මේ ටික දිගන්න පුළුවන් වුනොත්......

    :oo: අනේ මන්දා බං..... මේ හුට පටේ හින්දා වැඩේ අල්ලලා දාන්න වෙයිද මන්දා....?? :rolleyes: තරි මාමා කියනවා ඒ ගානට වටින්නේ නෑ කියලා.... අරූ කියනවා ඊට වඩා අඩු කරන්න බෑ කියලා...... මට එපා වෙලා දැන් නම්....... :baffled::dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: අර වීදුරු ටික තමා වටිනවා නම් වටින්නේ..... ලී බඩු වල නම් වටිනාකමක් නෑ.... පුටු ටිකත් එච්චර හොද තත්වෙක නෑ...... :no:
    ලක්ස 2ක වීදුරු?? ක්‍රිස්ටල්ද ඕකෙ තියෙන්නෙ ? :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය තරම් ගණනකට නම් එපා කියන්න තියෙන්නේ. එතකොට අඩුවට දෙයි, ඔය ටික කොහොමත් දැන් රට යන එකෙකුට වැඩක් නෑනේ....
    තරියට කියල අඩුවට ගත්තනම් ලක්ෂයක් වගේ යනකොට දැනට වැඩේ ගොඩ දාගන්න පුළුවන්....
    ඇලුමිනියම් ෂෝකේස් වගේ ගහගන්න ඕනි නම් මගේ ගාව ඉන්ස්ට්රුමන්ට් තිබේ. බඩු ටික පිටින් අරන් රෑක සෙට්වෙලා අපි දෙතුන් දෙනෙකුට කරලා දාන්න තිබුන. වෙලාවේ හැටියට සල්ලි ඉතුරු කරගත්තොත් ඒවායෙන් විකුනන්න බඩු ගෙනත් දාන්න පුළුවනි.
    මට පේන්නේ මිනිහ ගත්තාටත් වැඩිය ගානකට බඩු ටික දෙන්න වගේ බලන්නේ....
    උඹල කට්ටිය නොහිටින්න අපේ මිනිහත් ඔය ටික දැනටමත් කරගහල.....:rolleyes:

    :rofl: ඌ රට යද්දි අරන් යන්න කියලෑ.... බලමුකෝ තව ඌට වද කරලා...... :P

    :yes: තරි මාමාට බලන්න ඕනා කිව්වනේ..... තරි මාමා කියනවා..... මම අහනවා.... අනේ මන්දා දැන් නම්..... පිස්සු වගේ...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මටත් හිතෙන්නේ ඌ ඒ ලීබඩු වලිනුත් ගානක් තියාගන්න හදන්නේ......... ඇත්තටම නයිටක්‌ ගහගෙන වැඩේ කරන්න පුළුවන් කට්ටියටම....... මම කොහොම වෙතත් අපේ තරි මාමා කියලා කියලා තමා රත්නෙට තේරුම් කරලා දුන්නේ....... :yes::yes::yes:

    :oo: අනේ මන්දා බං...... ඔය කිව්වට, අන්තිමට ගේන්න යන වියදම්, අරවා මේවා සෙට් උනහම, බර ගානක් යයිද දන්නේ නෑ...... අනික, අරූ හොයන්නේ, කොහොම හරි ෆර්නිචර් ටිකත් එක්ක දෙන්න එකෙක්..... මම ෆර්නිචර් එපා කිව්වහම, ඌටත් එපා වෙයි තවත්...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දරට දෙමු........ :P

    නෑ බං ගන්න හොයන එවුන් ඉන්නවා...... ඒත් ඒ වගේ එකෙක්ව සෙට් කරගන්න එකනේ අමාරුව......

    :rofl:

    හොයන එකෙක්ව සෙට් කරගන්න එකනේ අමාරුව.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සෙද්ද තමයි ෆේක්....... මේකත් සැම්සුන් එකෙන්ම ගහන වර්ෂන් එකක් බං..... ඒත් ඕකේ ටිකක් කේස් කියලා අහලා තියෙනවා.......

    :oo: ඒකනේ හොට්ටෝ කිව්වේ දන්න එකෙක්ගෙන් අහපන් කියලා...... :angry:

    කොසා මාමේ ඕකේ sms යවද්දී පොඩ්ඩක් කරදරයි කියලා මම මේ කිරියේම එකෙක් කියල තියෙනවා දැක්ක....... අනික ඇන්ටෙනා එකක් තියෙනවාලු...... :oo:

    :oo: ඈන්ටනා එන්නේ චයිනා ෆෝන් වලටනේ බං..... :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :oo: අනේ මන්දා බං...... ඔය කිව්වට, අන්තිමට ගේන්න යන වියදම්, අරවා මේවා සෙට් උනහම, බර ගානක් යයිද දන්නේ නෑ...... අනික, අරූ හොයන්නේ, කොහොම හරි ෆර්නිචර් ටිකත් එක්ක දෙන්න එකෙක්..... මම ෆර්නිචර් එපා කිව්වහම, ඌටත් එපා වෙයි තවත්...... :(
    furniture වලට 85ක් කියපං.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: අනේ මන්දා බං..... මේ හුට පටේ හින්දා වැඩේ අල්ලලා දාන්න වෙයිද මන්දා....?? :rolleyes: තරි මාමා කියනවා ඒ ගානට වටින්නේ නෑ කියලා.... අරූ කියනවා ඊට වඩා අඩු කරන්න බෑ කියලා...... මට එපා වෙලා දැන් නම්....... :baffled::dull:

    උඹ අරූට තනි වචනේ ඉඳලා බලපන් මේ ටික එපාම කියලා..... උඹ කියපන් මට මේ ටික මගේ ඕනෑකම් වලට හරියන්නෙත් නැති එකේ ඔච්චර ගානකට අරගෙන වැඩක නෑ කියලා........
     
    Status
    Not open for further replies.