ඒකත් එහෙමද.....?? මම නම් ඕවා නොදනී කොස් මාමේ.....
![]()
දැනගනින්....
නැත්නම් අහපන්...... 



ඒකත් එහෙමද.....?? මම නම් ඕවා නොදනී කොස් මාමේ.....
![]()
නැත්නම් අහපන්...... 



ඕකෙ අවුල් තියනවා කියලා නං අහලා තියනවා. කොහොමත් දැං s4 එක ඇවිත් හින්ඳා s2 international version එකේ ගාන තව අඩු වෙයි.. ඒකක්ම ගන්න තියෙන්නෙ..කොසා මාමේ ඕකේ sms යවද්දී පොඩ්ඩක් කරදරයි කියලා මම මේ කිරියේම එකෙක් කියල තියෙනවා දැක්ක....... අනික ඇන්ටෙනා එකක් තියෙනවාලු......![]()
anycall එකෙත් චීන කොපි නං තියනවා..ඒකත් එහෙමද.....?? මම නම් ඕවා නොදනී කොස් මාමේ.....
![]()
දැන් මොකද උඹේ අදහස ඒවා ටිකට.......? ඌ ගන්න බෑම කියනවානම් ඒ බඩු ටික වෙන එකෙක්ට දීගන්න බැරිවෙයිද......?
මම හිතන්නේ නෑ බං......
වෙන මොකා ගන්නද ඔය ලී කෑලි ටික..... 
ඕකෙ අවුල් තියනවා කියලා නං අහලා තියනවා. කොහොමත් දැං s4 එක ඇවිත් හින්ඳා s2 international version එකේ ගාන තව අඩු වෙයි.. ඒකක්ම ගන්න තියෙන්නෙ..
කොහොමත් s4 ලංකාවේ හරියට සෙට්ල් වෙනකොට මැයි වත් වෙයි..... එතකොට s2, s3 කොහොම ගණන් බහිවිද කියලා තමා මමත් මේ බලන ඉන්නේ......ඒ බඩු ටික ඔය කියන තරම් වටිනවද සන්ජියෝ...
ලක්ස දෙකක් දෙන්න පුළුවන් නම් දම්රෝ එකෙන් වගේ අරන් සුපිරියට ෆර්නිචර් කරගන්න පුළුවන් නේද...
අර වීදුරු ටික තමා වටිනවා නම් වටින්නේ..... ලී බඩු වල නම් වටිනාකමක් නෑ.... පුටු ටිකත් එච්චර හොද තත්වෙක නෑ...... 
anycall එකෙත් චීන කොපි නං තියනවා..

මම හිතන්නේ නෑ බං......
වෙන මොකා ගන්නද ඔය ලී කෑලි ටික.....
![]()

මේස දෙකයි, පුටු 6ක්ද කොහෙද, විදුරු තට්ටු ටික, තමා ෆර්නිචර් අයිටම් වලට තියෙන්නේ.... එතරම් කොලිටි නෑ..... හැබැයි පෙනුම ශේප්...... කියන තරමට නම් වටින්නේ නෑ මිනියෝ ඒ බඩු ටික...... දම්රෝ ඕනේ නෑ තරි මාමගේ කන්ටක්ට් තියෙනවා කිව්වේ ඔය පුටු මේස අඩුවට ගන්න පුළුවන් තැනක....... එතනින් වැඩේ කරගන්න පුළුවන් වෙයි මූට මේ ටික දිගන්න පුළුවන් වුනොත්......
අනේ මන්දා බං..... මේ හුට පටේ හින්දා වැඩේ අල්ලලා දාන්න වෙයිද මන්දා....??
තරි මාමා කියනවා ඒ ගානට වටින්නේ නෑ කියලා.... අරූ කියනවා ඊට වඩා අඩු කරන්න බෑ කියලා...... මට එපා වෙලා දැන් නම්....... 

ලක්ස 2ක වීදුරු?? ක්රිස්ටල්ද ඕකෙ තියෙන්නෙ ?අර වීදුරු ටික තමා වටිනවා නම් වටින්නේ..... ලී බඩු වල නම් වටිනාකමක් නෑ.... පුටු ටිකත් එච්චර හොද තත්වෙක නෑ......
![]()

අර වීදුරු ටික තමා වටිනවා නම් වටින්නේ..... ලී බඩු වල නම් වටිනාකමක් නෑ.... පුටු ටිකත් එච්චර හොද තත්වෙක නෑ......
![]()

ඔය තරම් ගණනකට නම් එපා කියන්න තියෙන්නේ. එතකොට අඩුවට දෙයි, ඔය ටික කොහොමත් දැන් රට යන එකෙකුට වැඩක් නෑනේ....
තරියට කියල අඩුවට ගත්තනම් ලක්ෂයක් වගේ යනකොට දැනට වැඩේ ගොඩ දාගන්න පුළුවන්....
ඇලුමිනියම් ෂෝකේස් වගේ ගහගන්න ඕනි නම් මගේ ගාව ඉන්ස්ට්රුමන්ට් තිබේ. බඩු ටික පිටින් අරන් රෑක සෙට්වෙලා අපි දෙතුන් දෙනෙකුට කරලා දාන්න තිබුන. වෙලාවේ හැටියට සල්ලි ඉතුරු කරගත්තොත් ඒවායෙන් විකුනන්න බඩු ගෙනත් දාන්න පුළුවනි.
මට පේන්නේ මිනිහ ගත්තාටත් වැඩිය ගානකට බඩු ටික දෙන්න වගේ බලන්නේ....
උඹල කට්ටිය නොහිටින්න අපේ මිනිහත් ඔය ටික දැනටමත් කරගහල.....![]()
ඌ රට යද්දි අරන් යන්න කියලෑ.... බලමුකෝ තව ඌට වද කරලා......
තරි මාමාට බලන්න ඕනා කිව්වනේ..... තරි මාමා කියනවා..... මම අහනවා.... අනේ මන්දා දැන් නම්..... පිස්සු වගේ...... 
ප්රශ්න වටය by KBK .....
![]()
මටත් හිතෙන්නේ ඌ ඒ ලීබඩු වලිනුත් ගානක් තියාගන්න හදන්නේ......... ඇත්තටම නයිටක් ගහගෙන වැඩේ කරන්න පුළුවන් කට්ටියටම....... මම කොහොම වෙතත් අපේ තරි මාමා කියලා කියලා තමා රත්නෙට තේරුම් කරලා දුන්නේ.......![]()
අනේ මන්දා බං...... ඔය කිව්වට, අන්තිමට ගේන්න යන වියදම්, අරවා මේවා සෙට් උනහම, බර ගානක් යයිද දන්නේ නෑ...... අනික, අරූ හොයන්නේ, කොහොම හරි ෆර්නිචර් ටිකත් එක්ක දෙන්න එකෙක්..... මම ෆර්නිචර් එපා කිව්වහම, ඌටත් එපා වෙයි තවත්...... 
දරට දෙමු........
නෑ බං ගන්න හොයන එවුන් ඉන්නවා...... ඒත් ඒ වගේ එකෙක්ව සෙට් කරගන්න එකනේ අමාරුව......
සෙද්ද තමයි ෆේක්....... මේකත් සැම්සුන් එකෙන්ම ගහන වර්ෂන් එකක් බං..... ඒත් ඕකේ ටිකක් කේස් කියලා අහලා තියෙනවා.......
ඒකනේ හොට්ටෝ කිව්වේ දන්න එකෙක්ගෙන් අහපන් කියලා......
කොසා මාමේ ඕකේ sms යවද්දී පොඩ්ඩක් කරදරයි කියලා මම මේ කිරියේම එකෙක් කියල තියෙනවා දැක්ක....... අනික ඇන්ටෙනා එකක් තියෙනවාලු......![]()
ඈන්ටනා එන්නේ චයිනා ෆෝන් වලටනේ බං..... 
anycall එකෙත් චීන කොපි නං තියනවා..
ඒකනේ සීන් එක...... ඕක හොයා ගන්න, KBK ට තව ත්රෙඩ් එකක් දාන්න වෙයි..... 
furniture වලට 85ක් කියපං.අනේ මන්දා බං...... ඔය කිව්වට, අන්තිමට ගේන්න යන වියදම්, අරවා මේවා සෙට් උනහම, බර ගානක් යයිද දන්නේ නෑ...... අනික, අරූ හොයන්නේ, කොහොම හරි ෆර්නිචර් ටිකත් එක්ක දෙන්න එකෙක්..... මම ෆර්නිචර් එපා කිව්වහම, ඌටත් එපා වෙයි තවත්......
![]()
අනේ මන්දා බං..... මේ හුට පටේ හින්දා වැඩේ අල්ලලා දාන්න වෙයිද මන්දා....??
තරි මාමා කියනවා ඒ ගානට වටින්නේ නෑ කියලා.... අරූ කියනවා ඊට වඩා අඩු කරන්න බෑ කියලා...... මට එපා වෙලා දැන් නම්.......
![]()