EK Married Club-5

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    wali hoya hoya hitiyata umbath pana bayayine... :lol:

    naha ban ;) e unata elakiriye inna ungen 99% virudda pakshe
    HAEBAYI JAME BERA GANNA PULUWAN
    MC EKETH EHEMANE MEKENAM VIHILUWATAWATH AANDUWA GANA KATHA KARANNA BAHA:rofl: MEKE EHEMAWATH BAH SARAMA KARATA ARAN ENNE YURAALA WIKIYALA ML LAA THARILA:rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    :lol:

    ura ithin samada wipakshene.. anura bandaranayaka wage thamai... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    naha ban ;) e unata elakiriye inna ungen 99% virudda pakshe
    HAEBAYI JAME BERA GANNA PULUWAN
    MC EKETH EHEMANE MEKENAM VIHILUWATAWATH AANDUWA GANA KATHA KARANNA BAHA:rofl: MEKE EHEMAWATH BAH SARAMA KARATA ARAN ENNE YURAALA WIKIYALA ML LAA THARILA:rofl:
    මුන් සරම උස්සන් බැන බැන ආන්ඩුවෙන්ම හදපු හයිවේ වල 120ට යනවා, බෝට්ටු පදින්න යනවා ආන්ඩුවෙන් හදපු පාක්, ලේක් වල :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මුන් සරම උස්සන් බැන බැන ආන්ඩුවෙන්ම හදපු හයිවේ වල 120ට යනවා, බෝට්ටු පදින්න යනවා ආන්ඩුවෙන් හදපු පාක්, ලේක් වල :D

    honda deta hondai kiyannath one habai... anith eka kawuruth owata kamathi.. minissu ke gahanne owa hadala salli nasthi karana ekata.. owagen salli horakam karana eka...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol:

    ura ithin samada wipakshene.. anura bandaranayaka wage thamai... :P
    :rofl::rofl: ඔන්න දැම්මා
    http://www.elakiri.com/forum/showthread.php?p=14660749#post14660749
    මුන් සරම උස්සන් බැන බැන ආන්ඩුවෙන්ම හදපු හයිවේ වල 120ට යනවා, බෝට්ටු පදින්න යනවා ආන්ඩුවෙන් හදපු පාක්, ලේක් වල :D

    සහතික ඇත්ත රනිලුත් යනවා බොට්ටු පදින්න:rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    naha ban ;) e unata elakiriye inna ungen 99% virudda pakshe
    HAEBAYI JAME BERA GANNA PULUWAN
    MC EKETH EHEMANE MEKENAM VIHILUWATAWATH AANDUWA GANA KATHA KARANNA BAHA:rofl: MEKE EHEMAWATH BAH SARAMA KARATA ARAN ENNE YURAALA WIKIYALA ML LAA THARILA:rofl:

    හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදියි කියන්නත් මට නම් පක්ෂයක් ඕන නෑ .. ආණ්ඩු වලින් හම්බ කරන කන ගෝතයන්ට පක්ෂ දේශපාලනේ හොඳයි .. අත පයක් තියෙන නිසා මට ඔය ලබ්බේ එක පක්ෂයක් වත් වැඩක් නෑ :no::frown:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මුන් සරම උස්සන් බැන බැන ආන්ඩුවෙන්ම හදපු හයිවේ වල 120ට යනවා, බෝට්ටු පදින්න යනවා ආන්ඩුවෙන් හදපු පාක්, ලේක් වල :D
    නෑ අපි හරි දේට හොඳයි කියල ඕනි වෙලාවක කියනවා....:cool:
    කොළඹ අවට ඝොටාබය මහත්තය කරන සංවර්දනය කටයුතු ගැන මට නම් උපරිම සතුටුයි.
    ඒත් සමහර අය සමහර දේවල් කරන්නේ කොමිස් එකටනේ, අඩුම 10%.
    බලපන් මත්තල දැනට අනවශ්‍යය දෙයක්නේ....
    කටුනායකට තව කාලයක් යනකන් එයාර් ට්‍රැෆික් එකක් එන්නේ නැහැල්ලු නේ....
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුකුළණි, මේ බ්‍රහස්පතින්දා දිනට, පොඩි උත්සවයක් තිබේ...... :yes:

    නිදහසක් තිබෙන උන් සිටී නම්, මාළඹේ පැත්තේ ආවාට කම් නැත...... :yes: :cool: ;)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කුකුළණි, මේ බ්‍රහස්පතින්දා දිනට, පොඩි උත්සවයක් තිබේ...... :yes:

    නිදහසක් තිබෙන උන් සිටී නම්, මාළඹේ පැත්තේ ආවාට කම් නැත...... :yes: :cool: ;)

    ela..ela... eth ithin mata enna wenne ne... :(
     
    Status
    Not open for further replies.