EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    446_516228158419349_1299955746_n.jpg
    ශික් පයිලට් කාරයා එහෙම නොකළේ මොකද....:baffled::(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔයිට අමතරව තෙල් ගහල කාඩ් එකෙන් ගෙවුවොත් පොඩි ගානක් වැඩිපුර ගන්නවා. 1.5% වගේ....
    සමහර බැංකු ඕක රිෆන්ඩ් කරනවා, සම්පත් ගැන නොදනිමි.

    :yes: කොමර්ෂල් එකේ රිෆන්ඩ් කරනවා..... හැබැයි, තෙල් ගැහුවට අමතරව, වෙනත් මිලදී ගැනුම් තියෙන්නත් ඕනා.... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹල තවම ඇහැරලා මොකද. ...:rolleyes:
    යුරාට නම් නින්ද යන්නේ නැතිව ඇති සතුටට.... :yes::cool::)

    :oo: සංකපාල, තමන්ගේ දෙයක් වගේ, වැඩ ටික කරගෙන ගිහින් තිබුනා අද...... :yes: තවම ඔන්ලයින්ද....?? අද හොද ගණන් ඈති..... මම හිතන්නේ ට්‍රැක්ටරයක් විතර කුණු අස් කරා ඒක ඈතුලේ..... :yes: ඔය ශෝ රූම් එක විතරයි..... අනිත් ඒවා තවම අතවත් තිබ්බේ නෑ...... :no:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    යුරාජ් සොයුරාට.....
    අද උදෑසන අභිනවයෙන් අරඹන උඹේ ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා, දියුණුවෙන් දියුණුවට පත්වේවා කියල හදවතින්ම සුබ පතනවා....:yes::)
    උඹටත් සංකපාල මලයටත් ගොඩ යන්න තරම් ඔය ව්‍යාපාරය ගොඩනගාගන්න හැකියාව ලැබේවා....
    මම දැනුත් ඩියුටි, හෙට උදෙත් වැඩ, දැන් වැඩ ටිකක් අඩුවුන වෙලේ සුබපතන්න හිතුනේ....
    හෙට එන්න නොලැබුනත් අනිවා කියපු විදියට ලබන සතියේ එන්නම්....

    උඹල දෙන්නටම ජයෙන් ජය වේවා.....:cool::love::):)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    11.gif
    බොහෝම ස්තූතියි අයියෙ...:D:D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo: සංකපාල, තමන්ගේ දෙයක් වගේ, වැඩ ටික කරගෙන ගිහින් තිබුනා අද...... :yes: තවම ඔන්ලයින්ද....?? අද හොද ගණන් ඈති..... මම හිතන්නේ ට්‍රැක්ටරයක් විතර කුණු අස් කරා ඒක ඈතුලේ..... :yes: ඔය ශෝ රූම් එක විතරයි..... අනිත් ඒවා තවම අතවත් තිබ්බේ නෑ...... :no:
    :oo:
    අස්කරන්න ගොඩක් තියෙනවනම් මේ මාසේ අන්තිම වීකෙන්ඩ් එකේ සෙට් වෙලා කරමු. කියපන්....
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: සංකපාල, තමන්ගේ දෙයක් වගේ, වැඩ ටික කරගෙන ගිහින් තිබුනා අද...... :yes: තවම ඔන්ලයින්ද....?? අද හොද ගණන් ඈති..... මම හිතන්නේ ට්‍රැක්ටරයක් විතර කුණු අස් කරා ඒක ඈතුලේ..... :yes: ඔය ශෝ රූම් එක විතරයි..... අනිත් ඒවා තවම අතවත් තිබ්බේ නෑ...... :no:
    හැම සෙනසුරාදටම අස් කරන වැඩේ දාගමු... දන්නෙම නැතුව වැඩේ ඉවරයි.. ;)
    නිදාගෙන පුලුවන්ද බොල මොකවත් ලියන් නැතුව...
    http://www.elakiri.com/forum/showthread.php?t=1543067
    අපි ගියා . සු.රා හැමෝටම..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හැම සෙනසුරාදටම අස් කරන වැඩේ දාගමු... දන්නෙම නැතුව වැඩේ ඉවරයි.. ;)
    නිදාගෙන පුලුවන්ද බොල මොකවත් ලියන් නැතුව...
    http://www.elakiri.com/forum/showthread.php?t=1543067
    අපි ගියා . සු.රා හැමෝටම..
    :cool::cool:
    සුබ රාත්‍රියක්...
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හෙට දින නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන් යුරාජ්ටත්(උරාජ්) එහි සේවයේ නියුතුවීමට බලාපොරොත්තු වන සන්කපාල මලයාටත් සියළු වැඩ කටයුතු සාර්ථක කරගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්‍ය හා වාසනාව නොඅඩුව ලැබේවා යයි එක සිතින් පතමි :cool: :cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැං හෙට මාලබේට එන උන් කවුද ?

    :oo: කාටවත් ඒ වෙලාවට එන්න කියලා කතා කරේ නෑ කොස් මාමේ.... ගිය පාරත් කට්ටිය, මම නිසා වද උනා නේ...... :yes: ඉතින්, කාටවත් කරදර කරන්න හිතුවේ නෑ..... :no: මම බ්‍රාන්චස් ඕපන් කරන කරන සැරේට කරදර කරන්න බෑ නේ..... අනිත් අයටත් වැඩ තියෙනවනේ...... :yes: ඒ පැත්තෙන් යන එන වෙලාවක එන්න..... :D මම නැතත් සංකපාල ඉන්නවනේ..... :D :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෙට දිය ආරම්භ කරන යුරාගේ නව ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්වේවා !!

    හෙට නම් මචන් එන්න බැරි වෙයි පොඩ්ඩාගේ වැඩ කටයුතු කරන්නත් තියෙනවා... අම්මා සනීප නැති නිසා උදේම මරදාන යන්න ඕන ෂොප් එක අරින්න 48 එක්ක ! මම ඉරිදා එන්නම් කෝ මචන් ඔය පැත්තේ :D

    මචන් කැප වෙලා වැඩ කරපන් .. දියුණුව කියන එක ලේසියෙන් ලබන්න පුළුවන් දෙයක් නෙමේ තමුන්ගේ කැපවීම නැත්නම් :yes: කම්මැලි වෙන්න එපා නෑ බෑ වචන දෙක අයින් කරලා වැඩ කරහන් :D වපුරපු තරමට තමා බන් අස්වැන්න :D උඹට ජය !!

    :D එකෙන්ම එකෙන්ම තරි මාමේ...... උඹේ බොක්කෙන් දෙන වචන ටිකම වටිනවා මට එනවට වඩා...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    1.gif
    යා ජය වෙවා බොක්කෙන්ම මාත් සුබ පතනවා

    කස්ටා= අයියා මෙක කියක වෙනවාද?
    යුරා= 65ක් වෙනවා
    කස්ටා= අයියා මගෙ අතෙ 50ක් තියෙනවා 15 පස්සෙ දෙන්නම් දෙන්න පුලුවන්ද
    යුරා= බැහැ:rofl:

    කස්ටා= අයියා hp තියෙනවාද?
    යුරා=ආහ් (තරි කිවුවා නැහැ කියන්න එපා කියලා දැන් මොකො කරනෙ)
    තියෙනවා මල්ලි :rofl: hp ෆට්ට මල්ලි කියක එකක්ද ගන්න ඉන්නෙ
    කස්ටා= 75 විතර එකක්යි අයියා
    ආහ් මල්ලි hp gannawaanam 75 එකක් ගන්න එපා ඔයා ඩෙල් එකක් ගන්න මම 65කට දෙන්නම් වගකිමත් අවුරුදු 3කට දාලා දෙන්නම්:rofl:

    :rofl::P හික්ස්..... HP ලදරම් ඉල්ලගෙනම එන එකාට, භාණ්ඩේ ගුණා ගුණ කියලා.... ඌට විහින් අමාරුවේ වැටෙන්න ඔච්චරටම ආසා නම්, දෙනවා..... :yes:
     
    Status
    Not open for further replies.