ඔයිට අමතරව තෙල් ගහල කාඩ් එකෙන් ගෙවුවොත් පොඩි ගානක් වැඩිපුර ගන්නවා. 1.5% වගේ....
සමහර බැංකු ඕක රිෆන්ඩ් කරනවා, සම්පත් ගැන නොදනිමි.
කොමර්ෂල් එකේ රිෆන්ඩ් කරනවා..... හැබැයි, තෙල් ගැහුවට අමතරව, වෙනත් මිලදී ගැනුම් තියෙන්නත් ඕනා.... 
හිරු මෙගා බ්ලාස්ට් නෙමෙයි දැන් කිඹුලයියා මෙගා බ්ලාස්ට්![]()

ඔව් අදත් .... කිඹුල් මාමිට තමා මගෙන් වදේ...... 
උඹල තවම ඇහැරලා මොකද. ...
යුරාට නම් නින්ද යන්නේ නැතිව ඇති සතුටට....![]()
සංකපාල, තමන්ගේ දෙයක් වගේ, වැඩ ටික කරගෙන ගිහින් තිබුනා අද......
තවම ඔන්ලයින්ද....?? අද හොද ගණන් ඈති..... මම හිතන්නේ ට්‍රැක්ටරයක් විතර කුණු අස් කරා ඒක ඈතුලේ.....
ඔය ශෝ රූම් එක විතරයි..... අනිත් ඒවා තවම අතවත් තිබ්බේ නෑ...... 






යුරාජ් සොයුරාට.....
අද උදෑසන අභිනවයෙන් අරඹන උඹේ ව්‍යාපාරය සර්වප්රකාරයෙන් සාර්ථක වේවා, දියුණුවෙන් දියුණුවට පත්වේවා කියල හදවතින්ම සුබ පතනවා....
උඹටත් සංකපාල මලයටත් ගොඩ යන්න තරම් ඔය ව්‍යාපාරය ගොඩනගාගන්න හැකියාව ලැබේවා....
මම දැනුත් ඩියුටි, හෙට උදෙත් වැඩ, දැන් වැඩ ටිකක් අඩුවුන වෙලේ සුබපතන්න හිතුනේ....
හෙට එන්න නොලැබුනත් අනිවා කියපු විදියට ලබන සතියේ එන්නම්....
උඹල දෙන්නටම ජයෙන් ජය වේවා.....![]()


සංකපාල, තමන්ගේ දෙයක් වගේ, වැඩ ටික කරගෙන ගිහින් තිබුනා අද......
තවම ඔන්ලයින්ද....?? අද හොද ගණන් ඈති..... මම හිතන්නේ ට්‍රැක්ටරයක් විතර කුණු අස් කරා ඒක ඈතුලේ.....
ඔය ශෝ රූම් එක විතරයි..... අනිත් ඒවා තවම අතවත් තිබ්බේ නෑ......
![]()

හැම සෙනසුරාදටම අස් කරන වැඩේ දාගමු... දන්නෙම නැතුව වැඩේ ඉවරයි..සංකපාල, තමන්ගේ දෙයක් වගේ, වැඩ ටික කරගෙන ගිහින් තිබුනා අද......
තවම ඔන්ලයින්ද....?? අද හොද ගණන් ඈති..... මම හිතන්නේ ට්‍රැක්ටරයක් විතර කුණු අස් කරා ඒක ඈතුලේ.....
ඔය ශෝ රූම් එක විතරයි..... අනිත් ඒවා තවම අතවත් තිබ්බේ නෑ......
![]()

හැම සෙනසුරාදටම අස් කරන වැඩේ දාගමු... දන්නෙම නැතුව වැඩේ ඉවරයි..
නිදාගෙන පුලුවන්ද බොල මොකවත් ලියන් නැතුව...
http://www.elakiri.com/forum/showthread.php?t=1543067
අපි ගියා . සු.රා හැමෝටම..



දැං හෙට මාලබේට එන උන් කවුද ?
කාටවත් ඒ වෙලාවට එන්න කියලා කතා කරේ නෑ කොස් මාමේ.... ගිය පාරත් කට්ටිය, මම නිසා වද උනා නේ......
ඉතින්, කාටවත් කරදර කරන්න හිතුවේ නෑ.....
මම බ්‍රාන්චස් ඕපන් කරන කරන සැරේට කරදර කරන්න බෑ නේ..... අනිත් අයටත් වැඩ තියෙනවනේ......
ඒ පැත්තෙන් යන එන වෙලාවක එන්න.....
මම නැතත් සංකපාල ඉන්නවනේ.....

හෙට දිය ආරම්භ කරන යුරාගේ නව ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්වේවා !!
හෙට නම් මචන් එන්න බැරි වෙයි පොඩ්ඩාගේ වැඩ කටයුතු කරන්නත් තියෙනවා... අම්මා සනීප නැති නිසා උදේම මරදාන යන්න ඕන ෂොප් එක අරින්න 48 එක්ක ! මම ඉරිදා එන්නම් කෝ මචන් ඔය පැත්තේ
මචන් කැප වෙලා වැඩ කරපන් .. දියුණුව කියන එක ලේසියෙන් ලබන්න පුළුවන් දෙයක් නෙමේ තමුන්ගේ කැපවීම නැත්නම්කම්මැලි වෙන්න එපා නෑ බෑ වචන දෙක අයින් කරලා වැඩ කරහන්
වපුරපු තරමට තමා බන් අස්වැන්න
උඹට ජය !!
එකෙන්ම එකෙන්ම තරි මාමේ...... උඹේ බොක්කෙන් දෙන වචන ටිකම වටිනවා මට එනවට වඩා...... 
යා ජය වෙවා බොක්කෙන්ම මාත් සුබ පතනවා![]()
කස්ටා= අයියා මෙක කියක වෙනවාද?
යුරා= 65ක් වෙනවා
කස්ටා= අයියා මගෙ අතෙ 50ක් තියෙනවා 15 පස්සෙ දෙන්නම් දෙන්න පුලුවන්ද
යුරා= බැහැ
කස්ටා= අයියා hp තියෙනවාද?
යුරා=ආහ් (තරි කිවුවා නැහැ කියන්න එපා කියලා දැන් මොකො කරනෙ)
තියෙනවා මල්ලිhp ෆට්ට මල්ලි කියක එකක්ද ගන්න ඉන්නෙ
කස්ටා= 75 විතර එකක්යි අයියා
ආහ් මල්ලි hp gannawaanam 75 එකක් ගන්න එපා ඔයා ඩෙල් එකක් ගන්න මම 65කට දෙන්නම් වගකිමත් අවුරුදු 3කට දාලා දෙන්නම්![]()

හික්ස්..... HP ලදරම් ඉල්ලගෙනම එන එකාට, භාණ්ඩේ ගුණා ගුණ කියලා.... ඌට විහින් අමාරුවේ වැටෙන්න ඔච්චරටම ආසා නම්, දෙනවා..... 
මචන් යුරා මම පෙන්නපු අයිටම් එක අරන් තියපන් හොඳේ ?![]()
හරි හරි මම ඒක අරන් තියන්නම්.... 
gedara awa![]()
උදේ ඉදන් මහන්සි උනා නේ හොදටම.....
හොද ගණන් නේ....??
අන්න ඒ ටාගට් එක ගහ ගමු කොහොම හරි.... 
යකෝ ඔක කොම්පූටර කඩයක්ද නගර සබාවද?![]()
කලින් කරපු උන් කිසිම අස් පස් කිරිල්ලක් කරලා නෑ..... 
computer shop ekak![]()
ටික කාලෙකට විතරයි.... ඊට පස්සේ, Corporate Office එකක් කරගන්න ඕනා....
Services + Maintenance

හෙට මතක ඇතුව නාලා වරෙන්![]()

නාලා තමයි බොල එන්නෙ![]()
