උඹ පූසෝ ඇතිල්ලෙනවා බලන් ඉන්නවාදා උදේ ඉඳන් ?![]()

සුභ උදෑසනක්![]()
මේ, උඹ පන්ති කරන්නද හිතන් ඉන්නෙ?
හ්ම්ම්ම්.... කවුරුවත් නැද්ද පන්ති (ICT වගේ) පටන් අරන් කරන් යන්න කෙනෙක්.....?? 
හොඳ වෙලාවට දවල් 12හට තව විනාඩි 20ක් විතර තියෙනවා....... කඩේද...?
නෑ අද ඔෆිස් ආවා අපේ බොසා පව් නේ....... 
අහලා බලන්නම්..හ්ම්ම්ම්.... කවුරුවත් නැද්ද පන්ති (ICT වගේ) පටන් අරන් කරන් යන්න කෙනෙක්.....??
![]()
අහලා බලන්නම්..
පුලුවන් නම් ලොකු දෙයක්..... අර එහා පැත්ත සම්පූර්ණයෙන්ම ෆ්රී එකේ නේ තියෙන්නේ...... 
නෑ අද ඔෆිස් ආවා අපේ බොසා පව් නේ.......
![]()

පුලුවන් නම් ලොකු දෙයක්..... අර එහා පැත්ත සම්පූර්ණයෙන්ම ෆ්රී එකේ නේ තියෙන්නේ......
![]()

මූ පොඩි උන් වත් යවයි බස් එකේ ටයර් දම්මන්නපොඩි ළමයින්ට බේසික් කෝස් එකක් උඹට කරන්න බැරිද පටන්ගන්නත් එක්කම....... එක්කෝ වයිෆ්ට පුළුවන්නේ මචන්......![]()
