

























Always
![]()
මේ ෆිල්ම් එක ගැන මේ නූලේ කියුවද
නැතිද කියලා මතක නම් නෑ..මේකත් සුපිරි කතාවක්..
![]()
කොහොමත් කොරියන් ෆිල්ම්ස් වල ආදර කතා
වෙනස් කෝණ වලින් දකින්න සෑහෙන්න උත්සාහ කරනවා.
මම හිතනවා මේ කතාවත් සෑහෙන්න සාර්ථකයි කියලා..
බලපු අය කමෙන්ට් එකක් දෙන්න..
මේ නිළියව මේ දවස් වල ටිකක් විතර ලංකාවේ ඉන්න අය දන්නවා..
නෑ නෑ චංගුමී නෙමෙයි..
මෙයා තමා Han Hyo-Joo
මේ දවස් වල යන ඩොන්ග් යී" කතාවේ ප්රධාන චරිතය
නිරූපනය කරන නිළිය.
මේ ෆිල්ම් එක බැලුවම එයාගේ ඇක්ටින් වල තරම
බලා ගන්න පුලුවන්..
මට මතක විදියට දැන් මෙයා ගේ වයස අවු 25 යි..
Download
පට්ට film එක

[/CENTER]
මේක ත්රේඩ් එකේ තියෙනවා මචන්පට්ට film එක
.ඒ මොකෝ ලංකාවේ අය දන්නේ මෙයාව![]()
![]()








meyadha enne eke
මේ කතාවෙත් ප්රධාන චරිතය නිරූපනය කරන්නේ මේ නිළියමයි..
සිරා ඇක්ට් රෝල් එකක් තියෙන්නේ..
මේක 2010 හදපු එකක්..
ලංකාවේ මොන හරිය යනවද දන්නේ නෑ..
කොරියන් එක හොයා ගෙන බලන්න ඕන
මම Episode 6k බැලුවා
අනික් ටික පස්සේ නිවාඩූ පාඩුවේ හොයාගෙන බලන්න ඕන..
IP Address මාරු කරන් දඟලන්න වෙලා තියෙන්නේ
ඒ සයිට් එකේ බලනකොට ඒත් සුපිරි Quality එකේ බලන්න
පුලුවන් ඕනම කොරියන් ටීවී සීරීස් එකක්....
![]()
.mama hithuwe parana drama ekak kiyala
.oya balala thyenwadha coffee house drama eka
.ekath patta
.me site eketh thyenwa patta korean drama thogayak
. online balannth puluwan
meyadha enne eke.mama hithuwe parana drama ekak kiyala
.oya balala thyenwadha coffee house drama eka
.ekath patta
.me site eketh thyenwa patta korean drama thogayak
. online balannth puluwan
http://www.dramafans.org/
http://www.hotspotshield.com/ඔව් ඔය සයිට් එකත් සිරා ඒත් ඕකේ හැම එකක්ම නෑ... සෙක් මට IP එක වෙනස් කර ගන්න ඕන..ගැජමැටික් එකක් ලැබුනා නිවාඩු පාඩුවේ කරලා බලන්න ඕන...

bahimurccc aiye aye wadeta bahimudo??????????

Always
![]()
මේ ෆිල්ම් එක ගැන මේ නූලේ කියුවද
නැතිද කියලා මතක නම් නෑ..මේකත් සුපිරි කතාවක්..
![]()
කොහොමත් කොරියන් ෆිල්ම්ස් වල ආදර කතා
වෙනස් කෝණ වලින් දකින්න සෑහෙන්න උත්සාහ කරනවා.
මම හිතනවා මේ කතාවත් සෑහෙන්න සාර්ථකයි කියලා..
බලපු අය කමෙන්ට් එකක් දෙන්න..
මේ නිළියව මේ දවස් වල ටිකක් විතර ලංකාවේ ඉන්න අය දන්නවා..
නෑ නෑ චංගුමී නෙමෙයි..
මෙයා තමා Han Hyo-Joo
මේ දවස් වල යන ඩොන්ග් යී" කතාවේ ප්රධාන චරිතය
නිරූපනය කරන නිළිය.
මේ ෆිල්ම් එක බැලුවම එයාගේ ඇක්ටින් වල තරම
බලා ගන්න පුලුවන්..
මට මතක විදියට දැන් මෙයා ගේ වයස අවු 25 යි..
Download
![]()
http://www.elakiri.com/forum/showpost.php?p=12640828&postcount=74
අහ් කොල්ලා මේ ෆිල්ම් එක ත්රෙඩ් එකේ දාලා..
නොදැන හිටි අප්ඩේට් එකක් වත් ලැබෙන්න ඇති නේ..
මොකද අපේ ඉන්න කට්ටිය ඔය 6:30ට ටී.වී එකේ යන කතා
එක්ක ටිකක් ගේම නේ...ඒත් ඒකට රඟපාන නලු නිලියන් ට
බනින්න එපා කියලා තමා මම කියන්නේ..
මොකද උන් අර හතු පිපෙනවා වගේවත්
පාරේ තොටේ යනවා දැකලා"ඝාන්ධර්ව" විදියට උස්සගෙන
ඇවිත් රඟන්න කියපු යවත් නෙමෙයි..
සෑහෙන්නම ඒ අංශයෙන් අධාපනය ලබලා ආපු අය..
තව ෆිල්ම් එකක් තියෙනවා විබාගෙන් පස්සේ
ඒ ගැන කියන්නම්..
ඇත්තටම මටවත් හිතා ගන්න බැරි උනා
මොකද්ද උනේ.කියලා
ඒ නිසා හරියට ෆිල්ම් එක බලලා ඒ ගැන කියන්නම්..





මේක නන කොරියන් එකක්.. පට්ට විදියට හිනා වෙන්න පුළුවන්... බලලම ඉන්න කෝ..
![]()
බලන්න ඕනේ නන youtube එකේ මුළු ෆිල්ම් එක ම තියෙනවා..
Sexy Teacher (2006)/Hot for Teacher මේ title deknma kiyanne oya film ekamachan meka youtube eke na ne ban..wada karanne na..
link ekak nadda
SexyTeacher da nama ??
.oken bapan seed nam adyi