EK Married Club-5

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නිදාගන්න් කලින් පොඩ්ඩක් ඔලුව දාලා යන්න ආවා... හෙට උදෙන්ම ක්ලාස් යන්නත් ඕනේ... :oo:
    අද තනියෙමද...:rolleyes:;)
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ආහ්... මේ තව එකෙක් ඉන්නේ... :P
    අහ් මේ ඉන්නේ Networking වලට specialized වුන ඩයල් එකක්..:cool::cool: කොසා මාමිත් ඉන්නවා...පොරත් කරන්නේ ඒ වැඩනේ ඉතින්...:yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕනේ නම් මම කරන්නම්... :yes:

    :oo: ඕනේ නම් නෙවේ.... කරපිය...... :yes: සතියේ නිවාඩු වැටෙනවද එකම දවසක උඹට......?? නැත්නම් ක්ලාස් එකක්, එක එක දවස් වලට කරන්න බෑ නේ.... ඉරිදා නම් හැමදාම ඉරිදට කරන්න එපායේ..... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :oo: මොකද..:frown: මම මේ රස්සාවට යන්න කලින් කලේ ඔය රස්සාව තමා....:D:yes::cool:

    :oo: ඉතින් ඈවිත් ක්ලාස් කරපිය..... අර උඩ සාගරේ වගේ ඉඩ තියෙනවා.... ප්‍රයෝජනයක් ගන්නේ නැතුව.......
     
    Status
    Not open for further replies.