ඕක වැඩියෙන්ම බලපෑවේ ඉස්කෝලේ යන කාලෙනේ බන්
ඉරිදා හැන්දෑවේ රොබින් හුඩ් ඉවර උනා කියන්නේ හෙට පෝරකේට යන්න පටන් ගත්තා වගේනේ

ඕක වැඩියෙන්ම බලපෑවේ ඉස්කෝලේ යන කාලෙනේ බන්

ප්‍රතිපල අනුන්ටනේඑල... එල.... තමන්ගේ දේවල් වලට මහන්සි වුනාට පාඩු නෑ...![]()

ඊයේ දිනයේ රත්නපුර නගරයේදී සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් පැවැත්වූ කැට ව්‍යාපාරය හා අත්සන් එකතු කිරීම අවස්ථාවේ අව්වේ කට්ට කමින් දැඩි ලෙස හෙම්බත් වී සිටි අපට බීම ලබා දුන් මිණිපුර (minipura) සහෝදරයාට සමස්ථ සබරගමුව විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් බෙහෙවින් ස්තුති වන්ත වනවා........![]()
![]()
![]()

CocaCola ban dunne......![]()


බොලා සෙට් එකට බීම අරන් දීලා මිනියා විකිණුනාද දන්නේ නෑ...
ඌ කොහොමත් හිත හොඳ එකා...![]()

ආයෙ අගහරුවාදා නිවාඩු නිසා![]()
අගහරුවාදා නිවාඩු කැන්සල් කරන්න වෙනවා....... 
අගහරුවාදා නිවාඩු කැන්සල් කරන්න වෙනවා.......
![]()

හාකො.. පෝයට නිවාඩු නැත්ද![]()
හාකො

ubalaa viyapa eke katha kara ganilla meke kiyawanne naethiwa