EK Married Club-5

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    h5EC99CD2
    ඕක වැඩියෙන්ම බලපෑවේ ඉස්කෝලේ යන කාලෙනේ බන්
    ඉරිදා හැන්දෑවේ රොබින් හුඩ් ඉවර උනා කියන්නේ හෙට පෝරකේට යන්න පටන් ගත්තා වගේනේ :P
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඊයේ දිනයේ රත්නපුර නගරයේදී සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් පැවැත්වූ කැට ව්‍යාපාරය හා අත්සන් එකතු කිරීම අවස්ථාවේ අව්වේ කට්ට කමින් දැඩි ලෙස හෙම්බත් වී සිටි අපට බීම ලබා දුන් මිණිපුර (minipura) සහෝදරයාට සමස්ථ සබරගමුව විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් බෙහෙවින් ස්තුති වන්ත වනවා........
    11.gif
    11.gif
    11.gif
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඊයේ දිනයේ රත්නපුර නගරයේදී සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් පැවැත්වූ කැට ව්‍යාපාරය හා අත්සන් එකතු කිරීම අවස්ථාවේ අව්වේ කට්ට කමින් දැඩි ලෙස හෙම්බත් වී සිටි අපට බීම ලබා දුන් මිණිපුර (minipura) සහෝදරයාට සමස්ථ සබරගමුව විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් බෙහෙවින් ස්තුති වන්ත වනවා........
    11.gif
    11.gif
    11.gif

    ගල්ද පොල්ද දුන්නේ...? :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බොලා සෙට් එකට බීම අරන් දීලා මිනියා විකිණුනාද දන්නේ නෑ... :lol:

    ඌ කොහොමත් හිත හොඳ එකා... :yes:

    උ සිංගප්පුරු යනවා කියන්නෙ ඇත්ටද කොසා කිවුවෙ :P
     
    Status
    Not open for further replies.