Online job උදව්වක්```

og loc

Active member
  • Jul 13, 2008
    838
    214
    43
    මචන්ලා මට හොඳ ඔන්ලයින් ජොබ් එකක් සෙට් කරලා දියල්ලකෝ.:yes::yes::yes::yes::yes:මම ඔය ග්‍රැෆික් අරවා මේවා නම් වැඩිය දන්නේ නෑ:no::no::no::no::no:.typing පැත්තෙන් මොනාහරි ජොබක් නම් වඩාත් හොඳා.:yes::yes::yes:අනේ ඉතින් බම්පියක්වත් දාලා යන්න හොඳේ.:love::love::love::love::love::love:
     
    BrainDead

    Member
    Mar 18, 2013
    200
    8
    0
    Typing job wala beginnerslata gewanne $0.01 per 1000 words wage. Nikam inna welawe Photoshop tikak igena gaththa nam logo ekata $10 wage athe thama
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    net eke nikan inna eke macho download karapan photoshop tutorials anam manan igenaganin gemak na machO fatta eazy :)
    Gud luk!!

    oDesk an Fiverr wala jobz tiyenawa try 1 dapan!!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔන්ලයින් ජොබ්ස් සමහර එවුන්ට හරියනවා.. ඒත් සමහර එවුන්ට හරියන්නෑ.. ඒත් ඉතිං උනන්දුව තියේ නම් වරදින එකකුත් නෑ.. මම නම් මෙලෝ මගුලක් නොදනී.. සතයක්වත් හොයල නෑ මෙච්චර කාලෙකට.. ජොබ් එකක් කරන නිසා ඒ හැටි උනන්දුවකුත් නෑ.. උඹට උදව් කරයි, මේකෙ ඉන්නවා ඔන්ලයින් සල්ලි හොයන අය..
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,490
    191
    63
    Galle
    මචන්ලා මට හොඳ ඔන්ලයින් ජොබ් එකක් සෙට් කරලා දියල්ලකෝ.:yes::yes::yes::yes::yes:මම ඔය ග්‍රැෆික් අරවා මේවා නම් වැඩිය දන්නේ නෑ:no::no::no::no::no:.typing පැත්තෙන් මොනාහරි ජොබක් නම් වඩාත් හොඳා.:yes::yes::yes:අනේ ඉතින් බම්පියක්වත් දාලා යන්න හොඳේ.:love::love::love::love::love::love:

    machan https://microworkers.com eke Reg wela wada karanna,,meka hodai :)