EK Married Club-5

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown: අගහරුවාදා නිවාඩු කැන්සල් කරන්න වෙනවා....... :P

    8.gif
    .. පෝයට නිවාඩු නැත්ද :dull:
    :baffled: හාකො
    Double OT දෙනවලු.....:yes::cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට මවුස් එකක් ඕනේ...A4 Tech, LogiTech තියෙනවද...:rolleyes:

    :yes:

    A4Tech Meeting Man
    Apple Mouse USB
    PS/2 Litho Opt Black Mouses
    PS/2 Media Tech MT 1075
    Toshiba Wireless W15
    USB Genius Net Scroll 120
    USB Havit MS831E
    USB Manhattan Opt
    Wireless Havit MS813GT

    ඔන්න තියෙන ඒවා.... :)
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :yes:

    A4Tech Meeting Man
    Apple Mouse USB
    PS/2 Litho Opt Black Mouses
    PS/2 Media Tech MT 1075
    Toshiba Wireless W15
    USB Genius Net Scroll 120
    USB Havit MS831E
    USB Manhattan Opt
    Wireless Havit MS813GT

    ඔන්න තියෙන ඒවා.... :)
    :oo: Apple උන් මවුස් ගහනවද...:baffled: මේ දැන් ඕවා Home delivery free da...:rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :oo: Apple උන් මවුස් ගහනවද...:baffled: මේ දැන් ඕවා Home delivery free da...:rolleyes:

    :rofl: ඒකේ ඈපල් ලෝගෝ එක තියෙන්නේ...... :P Home Delivery .....?? :rolleyes: ලැපක්වත් ගනින් හෝම් ඩිලිවරි කරන්න නම්...... :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: පෝයට නිවාඩු..... :yes: ඒත් ගෙදර ඉදලා, අර ඩිසයින් එක කරගන්න වෙනවා...... :yes:
    :rolleyes::dull: පෝයට ගම්පහ යන්නවෙලා...
    ඩිසයින් එකට දාන්න ඕන ඒවා ඔහේ ලියන් නැද්ද ? :rolleyes::rolleyes::rolleyes:
    ලියලා එව්වා නං හෙට රෑට වත් හදන්න තිබුනා.. :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :angry::angry: ubalaa viyapa eke katha kara ganilla meke kiyawanne naethiwa
    අවසාන දැනුම් දිම බැන් කරන්න සිදු වෙවි:P
    දැං එළකිරියෙ ලොක්කො නෙහ්..:dull:
    රෙප් පවර් එහෙමත් වැඩියි... අමුතු නමක් පෙන්නන්නෙත්...
    උස්නෙ ගහලා තියෙන්නෙ...
    ලගදිම මොඩ් කමකුත් ඉල්ල ගනියි වගේ...
    හා හා හොදයි හොදයි...
    අපි නං දන්නෙත් නෑ දැක්කෙත් නෑ :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl: ඒකේ ඈපල් ලෝගෝ එක තියෙන්නේ...... :P Home Delivery .....?? :rolleyes: ලැපක්වත් ගනින් හෝම් ඩිලිවරි කරන්න නම්...... :yes:
    :rofl: ලැප් වගයක් ගේනවා කියලා දාලා තිබ්බෙ ? :rolleyes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දැං එළකිරියෙ ලොක්කො නෙහ්..:dull:
    රෙප් පවර් එහෙමත් වැඩියි... අමුතු නමක් පෙන්නන්නෙත්...
    උස්නෙ ගහලා තියෙන්නෙ...
    ලගදිම මොඩ් කමකුත් ඉල්ල ගනියි වගේ...
    හා හා හොදයි හොදයි...
    අපි නං දන්නෙත් නෑ දැක්කෙත් නෑ :rofl:
    :rofl::rofl::rofl::rofl:
    දැනුත් මොඩ්:P
     
    Status
    Not open for further replies.