අගහරුවාදා නිවාඩු කැන්සල් කරන්න වෙනවා.......
![]()
Double OT දෙනවලු....... පෝයට නිවාඩු නැත්ද![]()
හාකො


අගහරුවාදා නිවාඩු කැන්සල් කරන්න වෙනවා.......
![]()
Double OT දෙනවලු....... පෝයට නිවාඩු නැත්ද![]()
හාකො


ubalaa viyapa eke katha kara ganilla meke kiyawanne naethiwa
අවසාන දැනුම් දිම බැන් කරන්න සිදු වෙවි![]()
දුප් පරයා 
.. පෝයට නිවාඩු නැත්ද![]()
හාකො
පෝයට නිවාඩු.....
ඒත් ගෙදර ඉදලා, අර ඩිසයින් එක කරගන්න වෙනවා...... 
මට මවුස් එකක් ඕනේ...A4 Tech, LogiTech තියෙනවද...![]()

![]()
A4Tech Meeting Man
Apple Mouse USB
PS/2 Litho Opt Black Mouses
PS/2 Media Tech MT 1075
Toshiba Wireless W15
USB Genius Net Scroll 120
USB Havit MS831E
USB Manhattan Opt
Wireless Havit MS813GT
ඔන්න තියෙන ඒවා....![]()
Apple උන් මවුස් ගහනවද...
මේ දැන් ඕවා Home delivery free da...
මම දැම්ම එකක් නෙමේ...ලිබර්ටියා ෆොටෝ එකක් දාලෝ..... FB එකේ.... සේව් කරගත්තා......![]()


Apple උන් මවුස් ගහනවද...
මේ දැන් ඕවා Home delivery free da...
![]()
ඒකේ ඈපල් ලෝගෝ එක තියෙන්නේ......
Home Delivery .....??
ලැපක්වත් ගනින් හෝම් ඩිලිවරි කරන්න නම්...... 
පෝයට නිවාඩු.....
ඒත් ගෙදර ඉදලා, අර ඩිසයින් එක කරගන්න වෙනවා......
![]()

පෝයට ගම්පහ යන්නවෙලා...



දැං එළකිරියෙ ලොක්කො නෙහ්..ubalaa viyapa eke katha kara ganilla meke kiyawanne naethiwa
අවසාන දැනුම් දිම බැන් කරන්න සිදු වෙවි![]()


ඒකේ ඈපල් ලෝගෝ එක තියෙන්නේ......
Home Delivery .....??
ලැපක්වත් ගනින් හෝම් ඩිලිවරි කරන්න නම්......
![]()
ලැප් වගයක් ගේනවා කියලා දාලා තිබ්බෙ ? 
දැං එළකිරියෙ ලොක්කො නෙහ්..
රෙප් පවර් එහෙමත් වැඩියි... අමුතු නමක් පෙන්නන්නෙත්...
උස්නෙ ගහලා තියෙන්නෙ...
ලගදිම මොඩ් කමකුත් ඉල්ල ගනියි වගේ...
හා හා හොදයි හොදයි...
අපි නං දන්නෙත් නෑ දැක්කෙත් නෑ![]()




