First Standard Anti-Virus In Sri Lanka [Crystal Shield Antivir]

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    great work machan.. all the best with your future endeavours :)

    pissu ne aa patta :D dan ban dakke :)

    8.gif
    දැනුයි දැකල තියෙන්නෙ
    2.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    MILLION$

    Member
    Feb 25, 2010
    153
    6
    0
    30
    CentraL BanK
    Supiri wadak mcn.uba ape nama international ekata aran giya.PROUD TO BE A SRILANKAN.
    Uba loketa pennuwa ape kollantath wada puluwan kiyala. loku loku experienced team nathi unata, loku loku company nathi unata ape kollantath kaspersky , AVG , Norton wage ewutath gemata inda puluwan kyla pennuwa!!!!

    :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool: :cool:
    Ubanan suppa ah!!!:P:P
     
    Last edited:

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    සචියා වැඩේ නම් මැක්සා. මම මේක ඩවුන්ලෝඩ් කරන් බලන්න කලිනුත් ට්‍රයි කලා. ඒත් ඒ සෙටප් එක රන් වුනේ නෑ හරියට.. මගේ ෆ්‍රේම් වර්ක් එකක හරි ඉන්ස්ටෝලර් එකේ හරි අවුලක් වෙන්න ඇති. අද අහම්බෙන් වගේ ත්‍රෙඩ් එක දැකලා ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කලා. ඉන්ටර්ෆේස් ඩිසයින් එක නම් නියමයි. සොෆ්ට් එකේ කියන්න තරම් කිසිම අවුලක් නෑ. අප්ඩේට් නොකරපු නිසා වෙන්න ඇති සමහර වයිරස් නම් ඩිටෙක් වුනේ නෑ. වයිරස් සිග්නේචර් විතරක් නැතුව(මට හිතෙන දේ නිකමට කියන්නේ. මම දැක්කා කොහේ හරි ඒ වගේ සිස්ටම් එකක්) හානිදායක වෙන්න පුලුවන් කෝඩ්ස් තියෙන ඒවා ඩිටෙක් වෙන්න මොකක් හරි ක්‍රමයක් හදන්න පුලුවන් නම් හොදයි. තව දෙයක් වයිරස් ගාඩ් එකේ සිස්ටම් ෆයිල්ස් ටික ප්‍රොටෙක්කට් කරලා නෑ ඔයා. එක පාට් එකක් මිසින් වුන ගමන් බග් වෙනවා.. මොනවා වුනත් සුපිරි උත්සාහයක්,සුපිරි වැඩක්,ජය වේවා!.
     
    Last edited: