රාජගිරිය, බොරැල්ල මරදාන ආශ්‍රිතව දත ගැලවීමේ ව්‍යාපාරය ගැනත් කියන්න ඕන. පාතාලෙන් කියලා සල්ලි ඉල්ලගන්න එක, මහ දවාලේ බස් එකට නැගලා පිස්තෝල පෙන්නලා සල්ලි ඉල්ලන එක වගේ දේවල්. 176 තමයි භයානකම බස් එක. මේක ගැන ගොසිප් සයිට් එකකයි මේ එළකිරි එකේම ත්‍රෙඩ් එකකයි ගියා.
මගේ යාලුවෙක්ගේ ෆෝන් එකයි සල්ලියි ඉස්සුවා රාජගිරිය හන්දියේදී. දැන් අවුරුදු 5 කට විතර කලින්. මීට ටික කාලෙකට ඉස්සල්ලා මගේ තවත් යාලුවෙක්ගේ දත ගලවන්න ආවා රාජගිරියේදීම. ඌ නම් බේරිලා ආවා forces වල කියලා.
මහ දවාලේ අපෙන් සල්ලි උදුරාගන්න තරමට ලංකාව පිරිහිලා නම් ඉතින් රටේ නීතියට වෙලා තියෙන හදිය දන්නවා ඇතිනේ. කතා කරලා වැඩක් නෑ.

mekatanam kattiya ekathu wela mokak hari karanna one
හොඳ සිහිය එනකොට මොනවද උනේ කියලත් මතක නැතුව තියෙයි. 