EK Married Club-5

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කිඹුලාට ඔහොම කියන එක හරි නැහැනෙ.. :rolleyes:

    කිඹුලා හැර තව දෙදෙනෙකු සිටි....... උන් දෙදෙනාගෙනුත් මේ වෙලාවේ මෙතන සිටින එකාට මා ඉහත සඳහන් ප්‍රකාශය කලෙමි.........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    brands essecnce of chicken බිලා බලපන්...... :P

    උඹේ නව සොයාගැනීමක් ද.....? පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද මම brands essecnce of chicken බිව්වම කොම්පියුටර් එකේ රිකවර් කරපු එක්සෙල් ෆයිල් එක හරියන්නේ කොහොමද කියලා....? :rolleyes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කිඹුලා හැර තව දෙදෙනෙකු සිටි....... උන් දෙදෙනාගෙනුත් මේ වෙලාවේ මෙතන සිටින එකාට මා ඉහත සඳහන් ප්‍රකාශය කලෙමි.........
    කවියා, තරියා.. තරියා මේ වෙලාවෙ හොරෙන් බලන් ඉන්නවාද ? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    brands essecnce of chicken බිලා බලපන්......

    මේ කොල්ලෝ වැරදීමකින් ඩිලීට් කරලා රිකවර් කරපු එක්සෙල් ෆයිල් ආයේ ඕපන් කරගෙන වැඩ කරන්න විදියක් දන්නේ නැද්ද.....?

    :oo: :frown: උඹේ නව සොයාගැනීමක් ද.....? පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද මම brands essecnce of chicken බිව්වම කොම්පියුටර් එකේ පාස්වර්ඩ් දාපු එක්සෙල් ෆයිල් එකේ පාස්වර්ඩ් හරියන්නේ කොහොමද කියලා....? :rolleyes:

    :rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: :frown: උඹේ නව සොයාගැනීමක් ද.....? පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද මම brands essecnce of chicken බිව්වම කොම්පියුටර් එකේ පාස්වර්ඩ් දාපු එක්සෙල් ෆයිල් එකේ පාස්වර්ඩ් හරියන්නේ කොහොමද කියලා....? :rolleyes:

    :rofl::rofl:

    හිතාදර රත්නේ කැලි හොට්ටෝ....

    කරන්නන් වාලේ copy & paste නොකර කියවලා හිටහන් කියපු දේ...... මම උඹට brands essecnce of chicken බොන්න කිව්වේ අමතක වුනු පාස්වර්ඩ් එක උඹටම මතක් කරගන්න මිසක් ඒකෙන් කොම්පියුටර් එකේ පාස්වර්ඩ් දාපු එක්සෙල් ෆයිල් එකේ පාස්වර්ඩ් කරගන්න නෙවෙයි.....

    ඕනෙමනම් එහෙම කරගන්න ට්‍රයි කරලා බලපන් brands essecnce of chicken එකක් උඹ බිලා කොම්පියුටර් එකයි උඹේ පු*යි නෙට්වර්ක් කේබල් එකකින් කනෙක්ට් කරගෙන..... මේ බි හරියන්න පුළුවන්......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හිතාදර රත්නේ කැලි හොට්ටෝ....

    කරන්නන් වාලේ copy & paste නොකර කියවලා හිටහන් කියපු දේ...... මම උඹට brands essecnce of chicken බොන්න කිව්වේ අමතක වුනු පාස්වර්ඩ් එක උඹටම මතක් කරගන්න මිසක් ඒකෙන් කොම්පියුටර් එකේ පාස්වර්ඩ් දාපු එක්සෙල් ෆයිල් එකේ පාස්වර්ඩ් කරගන්න නෙවෙයි.....

    ඕනෙමනම් එහෙම කරගන්න ට්‍රයි කරලා බලපන් brands essecnce of chicken එකක් උඹ බිලා කොම්පියුටර් එකයි උඹේ පු*යි නෙට්වර්ක් කේබල් එකකින් කනෙක්ට් කරගෙන..... මේ බි හරියන්න පුළුවන්......

    :rofl: සංජී කැලි හොට්ටට රිදිලා..... පව්..... :lol:

    මේ උඹ පාස්වර්ඩ් අමතක උනහම, කරන දේද මට කිව්වේ...... :rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    උඹේ නව සොයාගැනීමක් ද.....? පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද මම brands essecnce of chicken බිව්වම කොම්පියුටර් එකේ රිකවර් කරපු එක්සෙල් ෆයිල් එක හරියන්නේ කොහොමද කියලා....? :rolleyes:

    හිතාදර රත්නේ කැලි හොට්ටෝ....

    කරන්නන් වාලේ copy & paste නොකර කියවලා හිටහන් කියපු දේ...... මම උඹට brands essecnce of chicken බොන්න කිව්වේ අමතක වුනු පාස්වර්ඩ් එක උඹටම මතක් කරගන්න මිසක් ඒකෙන් කොම්පියුටර් එකේ පාස්වර්ඩ් දාපු එක්සෙල් ෆයිල් එකේ පාස්වර්ඩ් කරගන්න නෙවෙයි.....

    ඕනෙමනම් එහෙම කරගන්න ට්‍රයි කරලා බලපන් brands essecnce of chicken එකක් උඹ බිලා කොම්පියුටර් එකයි උඹේ පු*යි නෙට්වර්ක් කේබල් එකකින් කනෙක්ට් කරගෙන..... මේ බි හරියන්න පුළුවන්......

    :lol: ... godaaaaaaaaaaaaaaak ridila wage puthata :rofl: :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: සංජී කැලි හොට්ටට රිදිලා..... පව්..... :lol:

    මේ උඹ පාස්වර්ඩ් අමතක උනහම, කරන දේද මට කිව්වේ...... :rofl:

    අනේ නෑ.....

    නෑ නෑ ඔය වගේ එකෙක් ඔය වගේ දෙයක් ඇහුවම දෙන උත්තරේ තමයි උඹටත් දුන්නේ.......
     
    Status
    Not open for further replies.