EK Married Club-5

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ කොල්ලෝ වැරදීමකින් ඩිලීට් කරලා රිකවර් කරපු එක්සෙල් ෆයිල් ආයේ ඕපන් කරගෙන වැඩ කරන්න විදියක් දන්නේ නැද්ද.....?

    uba oya kiyana wade karanna nam version control system ekak pavichchi karanna wenawa ... meken puluwan document walata karana changes okkoma track karanna

    https://code.google.com/p/tortoisesvn/
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    uba oya kiyana wade karanna nam version control system ekak pavichchi karanna wenawa ... meken puluwan document walata karana changes okkoma track karanna

    https://code.google.com/p/tortoisesvn/

    මටනම් තේරුනේ නෑ බං මේක.... කරන වෙනස්කම් ට්‍රැක් කරලා වැඩක් වෙන්නේ නෑනේ ඒ රිකවර් කරපු ෆයිල් එක යූස් කරන්න බැරිනම්.......
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අයියෝ සල්ලි කොසා මාමේ උඹේ පුතාලාගේ වයසේ ඉන්න උන් දෙන්නට ඔහොමත් කියනවද......? :rolleyes::rolleyes::P:P
    උන් මගේ පුතාලගෙ වයසෙ නං උඹට කතා ක‍රන්න වෙන්නෙ සංජි මුත්තා කියලා තමයි.. :P
    හිතාදර රත්නේ කැලි හොට්ටෝ....

    කරන්නන් වාලේ copy & paste නොකර කියවලා හිටහන් කියපු දේ...... මම උඹට brands essecnce of chicken බොන්න කිව්වේ අමතක වුනු පාස්වර්ඩ් එක උඹටම මතක් කරගන්න මිසක් ඒකෙන් කොම්පියුටර් එකේ පාස්වර්ඩ් දාපු එක්සෙල් ෆයිල් එකේ පාස්වර්ඩ් කරගන්න නෙවෙයි.....

    ඕනෙමනම් එහෙම කරගන්න ට්‍රයි කරලා බලපන් brands essecnce of chicken එකක් උඹ බිලා කොම්පියුටර් එකයි උඹේ පු*යි නෙට්වර්ක් කේබල් එකකින් කනෙක්ට් කරගෙන..... මේ බි හරියන්න පුළුවන්......
    උපරිමයෙන්ම රිදී ඇත. :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උන් මගේ පුතාලගෙ වයසෙ නං උඹට කතා ක‍රන්න වෙන්නෙ සංජි මුත්තා කියලා තමයි.. :P

    උපරිමයෙන්ම රිදී ඇත. :lol:

    උඹේ අවසන් කැමැත්ත ඉටු කරන්න බැරි එකනේ ප්‍රශ්නේ....... සමහර දේවල් තියෙනවා කොසා මාමේ කොහොම උත්සහ කරත් කරන්න බැරි........

    අනේ නැත...... මට රිදී තියා පිත්තලවත් නැත.......
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මල්කවියා ගෙදරද දන්නේ නෑ......?? මොරටු පැත්තේ යන්න කියලා බැලුවේ..... ;)
    ඕකා දැං පෝස්ට් එකක් දායි ටැංකියෙ ඉන්නෙ කියලා :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මල්කවියා ගෙදරද දන්නේ නෑ......?? මොරටු පැත්තේ යන්න කියලා බැලුවේ..... ;)

    ගෘහ මූලිකයා සිටීද නොසිටීද කියලා පරික්ෂා නොකර යෑමෙන් භයානක ප්‍රතිපල ලැබිය හැක..... එබැවින් පරික්ෂා කර යන්න.........
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    screenshot2013032517114.png


    දැනට නං හරියටම හරි කාලගුණේ.. :dull:
     
    Status
    Not open for further replies.