ඒ කියන්නේ හෙට හුක් මාට් එක ඇරලද....![]()
දවසම නම් නෙවේ.....
අර ප්රින්ටර් බුවා වැඩේ ඉවර කරනකම්..... 
ඒ කියන්නේ හෙට හුක් මාට් එක ඇරලද....![]()
දවසම නම් නෙවේ.....
අර ප්රින්ටර් බුවා වැඩේ ඉවර කරනකම්..... 
අපේ බොසා පව් බං......
කීයට වගේද ඉන්නේ...මට මවුස් එකක් ගන්න ඕනේ...![]()
දවසම නම් නෙවේ.....
අර ප්රින්ටර් බුවා වැඩේ ඉවර කරනකම්.....
![]()

පව් පිං බල බල හිටපං... බිස්නස් එකක් කරනවනම් ඒ විදිහට කරපං.. බොසාට පව් පිං බල බල ඉන්නෙ නැතුව...
ඒ උනාට එහෙම හරි නෑ නේ.......අපේ පැත්තේ මහා කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවාසුබ උදෑසනක් කුකුලනි....
අද පෝය හින්ද බණක් භාවනාවක් කරගනිල්ලා...![]()

ඒ උනාට එහෙම හරි නෑ නේ.......
සුබ උදෑසනක් කුකුලනි....
අද පෝය හින්ද බණක් භාවනාවක් කරගනිල්ලා...![]()

මූට තියන ආදරෙ හින්දානෙ වේකන්සි දාලා තිබුනෙ පහුගිය දවස් වල..ලොක්කා උඹට එච්චර ආදරේද..? නැහැනේ.? උඹ වෙනුවට වෙන එකෙක් ගන්න පුලුවන්නම් ඌ ගන්නවනේ.. එතකොට උඹව නිකන්ම දොට්ට දානවා... උඹට සිරාවටම සලකන ලොක්කෙක් නම් එහෙම දෙයක් කරන්න හිතන්නවත් නරකයි...

මේවා දාල අපිව පිස්සු වට්ටන්න එපා බොල...Samsung Galaxy SIII - 63000/=
--------------------------------------
1 year warranty | Brand new | Sealed pack
=============================
☎ SAHAN : 0719254802
![]()


4000 ක් අඩු වෙලා...Samsung Galaxy SIII - 63000/=
--------------------------------------
1 year warranty | Brand new | Sealed pack
=============================
☎ SAHAN : 0719254802

