EK Married Club-5

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :rofl: අපේ බොසා පව් බං......

    පව් පිං බල බල හිටපං... බිස්නස් එකක් කරනවනම් ඒ විදිහට කරපං.. බොසාට පව් පිං බල බල ඉන්නෙ නැතුව...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පව් පිං බල බල හිටපං... බිස්නස් එකක් කරනවනම් ඒ විදිහට කරපං.. බොසාට පව් පිං බල බල ඉන්නෙ නැතුව...

    :oo: ඒ උනාට එහෙම හරි නෑ නේ.......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුබ උදෑසනක් කුකුලනි....:cool:
    අද පෝය හින්ද බණක් භාවනාවක් කරගනිල්ලා...:rolleyes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සුබ උදෑසනක් කුකුලනි....:cool:
    අද පෝය හින්ද බණක් භාවනාවක් කරගනිල්ලා...:rolleyes:
    අපේ පැත්තේ මහා කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo: ඒ උනාට එහෙම හරි නෑ නේ.......

    ලොක්කා උඹට එච්චර ආදරේද..? නැහැනේ.? උඹ වෙනුවට වෙන එකෙක් ගන්න පුලුවන්නම් ඌ ගන්නවනේ.. එතකොට උඹව නිකන්ම දොට්ට දානවා... උඹට සිරාවටම සලකන ලොක්කෙක් නම් එහෙම දෙයක් කරන්න හිතන්නවත් නරකයි...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලොක්කා උඹට එච්චර ආදරේද..? නැහැනේ.? උඹ වෙනුවට වෙන එකෙක් ගන්න පුලුවන්නම් ඌ ගන්නවනේ.. එතකොට උඹව නිකන්ම දොට්ට දානවා... උඹට සිරාවටම සලකන ලොක්කෙක් නම් එහෙම දෙයක් කරන්න හිතන්නවත් නරකයි...
    මූට තියන ආදරෙ හින්දානෙ වේකන්සි දාලා තිබුනෙ පහුගිය දවස් වල.. :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Samsung Galaxy SIII - 63000/=
    --------------------------------------
    1 year warranty | Brand new | Sealed pack
    =============================
    ☎ SAHAN : 0719254802

    63930_433705773380580_1605970019_n.jpg
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Samsung Galaxy SIII - 63000/=
    --------------------------------------
    1 year warranty | Brand new | Sealed pack
    =============================
    ☎ SAHAN : 0719254802

    63930_433705773380580_1605970019_n.jpg
    මේවා දාල අපිව පිස්සු වට්ටන්න එපා බොල...:oo::frown:
     
    Status
    Not open for further replies.