EK Married Club-5

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    4000 ක් අඩු වෙලා...:yes::yes:

    s2 තවත් අඩු ඈති ඌ ගාව..
    සියලුම වර්ගයේ දුරකතන වහකීමක් සහිතව අඩුම මිලට ☎ - 0719254802
    Sony Xperia Tipo - 17500
    Sony Xperia U - 25500
    Sony Xperia E Dual - 24500
    Sony Xperia Neo L - 28000
    Sony Xperia P - 38000
    Sony Xperia S - 47000
    Sony Xperia J - 29500
    Sony Xperia SL - 48000
    Sony Xperia Acro S - 52000
    Sony Xperia Ion - 50000
    Sony Xperia T - 54000
    Sony Xperia TX - 70000
    Sony Xperia V - 59000
    Sony Xperia Sola - 30000
    Sony Xperia Go - 31000
    Sony Xperia ZL - 78000
    Sony Xperia Z -

    Samsung Galaxy Pocket - 13500
    Samsung Galaxy Y - 15000
    Samsung Galaxy pocket Dous - 17000
    Samsung Galaxy Y Duos - 18000
    Samsung Galaxy Chat - 21500
    Samsung Galaxy ACE - 24000
    Samsung Galaxy Ace Dous - 28000
    Samsung Galaxy ACE Plus - 28000
    Samsung Galaxy S Duos - 34000
    Samsung Galaxy S Advance - 38000

    Samsung Galaxy SII 16gb = 49000
    Samsung Galaxy SII Plus - 58000
    Samsung Galaxy SIII MINI - 46000
    Samsung Galaxy SIII 16gb = 63000
    Samsung Galaxy NOTE = 63000
    Samsung Galaxy NOTE II 16GB - 79000
    Samsung Galaxy Grand - 56000
    Samsung Galaxy Xcover - 26500
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සංකපාල මෙන්න පොඩි සයිඩ් වැඩක්...;)
    Need talented, qualified male graphic designers around Gampaha area. (Work @ Home) Around Rs.1000/- per day (depends on your output QUALITY)

    For more details please contact: 071 38 28 544
    email: [email protected]
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මං මොන මගුල විකුණුවත් කමක් නෑ වෙලාවට ලාච්චුවට සල්ලි දාලා... :cool:
    එහෙනං අර කාමර දෙකෙන් වැඩක් ගනින්. පැයට 1500/- ;)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රත්නෙ දන්නවාද උඹ ස්‍යිඩ් එකේ ෆෝන් විකුනන බව? :P
    රත්නේ බොසාට දෙන ගේම මලය රත්නෙට දෙනවා වගේද....:dull::dull:;):P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංකපාල මෙන්න පොඩි සයිඩ් වැඩක්...;)
    Need talented, qualified male graphic designers around Gampaha area. (Work @ Home) Around Rs.1000/- per day (depends on your output QUALITY)

    For more details please contact: 071 38 28 544
    email: [email protected]
    11.gif
    Thanks aiye :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    eka claz ekak karannai hadanne...:cool:
    chik.. munge ketha sitha :oo:
    පිස්සුද බං? අර නෙට් කැෆේ මේසේ ශෝ රූම් එකට අරං පොඩි උන්ට ගේම් ගහන්න දීපන්. කාමර දෙක උන්ව අරං එන ලොකුූ උන්ට ගේම් ගහන්න දීපන් :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිස්සුද බං? අර නෙට් කැෆේ මේසේ ශෝ රූම් එකට අරං පොඩි උන්ට ගේම් ගහන්න දීපන්. කාමර දෙක උන්ව අරං එන ලොකුූ උන්ට ගේම් ගහන්න දීපන් :lol:
    :baffled: ane ammapa bandapu minissu kiyana katha :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලොක්කා උඹට එච්චර ආදරේද..? නැහැනේ.? උඹ වෙනුවට වෙන එකෙක් ගන්න පුලුවන්නම් ඌ ගන්නවනේ.. එතකොට උඹව නිකන්ම දොට්ට දානවා... උඹට සිරාවටම සලකන ලොක්කෙක් නම් එහෙම දෙයක් කරන්න හිතන්නවත් නරකයි...

    :oo: ඒ උනාට බොසා පව් නේ...... වෙන එකෙක් ගන්න හිතුවට, බොසාට, මම ඈර, වෙන ලැප් කන්නෙක් නෑ නේ...... :P

    මූට තියන ආදරෙ හින්දානෙ වේකන්සි දාලා තිබුනෙ පහුගිය දවස් වල.. :rolleyes:

    :baffled::dull: :(
     
    Status
    Not open for further replies.