Frauds and Scams in Colombo

Manash

Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    මචන් බොරැල්ලේ Aquinas එක ගාව හෝල්ට් එකේ ඉන්නකොට ආව පොරක් සරමක් එහෙම ගහල ඌ කිව්වා ඌව මේ දැන් වැලිකඩින් නිදහස් කරේ මට කන්න කීයක් හරි දෙන්න පුලුවන්ද අනන් මනං ... මාත් ඉතින් Rs.50ක් දුන්න ..මූ තව ඉල්ලුව මන් නැ කියල බස් එකේ නැගල අව .. ඊට සති 3කට විතර පස්සේ මු අපහු ඇවිත් අර කතාවම කියල මගෙන් සල්ලි ඉල්ලුව ..මට මීටර් උනා සීන් එක .. මන් ඌට බැනල එලෙව්වා ... අයි යකෝ මු ඒ වෙලාවෙත් කිව්වේ වැලිකඩින් මේ දැන් නිදහස් කරා කියලනෙ.. :angry::angry:

    තව හොඳට ඇඳගත්ත එකෙක් motor bike එකක් තල්ලු කරන ඇවිත් මගෙන් සල්ලි ඉල්ලුව petrol ගහන්න ඕනේ කියල.. ඌ interview එකකට යන ගමන්ලු ..මන් දුන්නේ නැ සත පහක් .. මගෙත් එක්ක හිටපු යාළුවා කිව්වා මු හැමදාම ඔහොම එනවාලු bike තල්ලු කරගෙන .. :yes:

    තව කතා නං ගොඩක් වෙලා තියෙනවා මචන් ...හැබැයි එවටනන් අහු උනේ නෑ :yes: පරිස්සමින් ඉඳපල්ලා ඉස්සරහට මේවා තව වැඩි වෙයි
     
    Last edited:

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    ow ow machan, colombo witharak nemei lankawe one thenakata podui. Eth colombo kiyannE okkoma jaathiye unage reunion eka thiyanna wage thenak ney.. :P

    Menna me manussayawa dakala thiyenawa da?

    2zhldl1.jpg

    Meka mata wechcha deyak nam nemei. Man FB eke dakka post ekakin mattu wechcha scene ekak.
    " Miniha kiyana kathawa nan duka hithenawa. Kulii weda karalalu hamba karanne. miniha mase padiya aran ena athara magadhi kalanthe dalalu. sihiya enakota minihata horek suddayak daalalu. Dan mase padiyama nathi wela inne "

    hebei me miniha karanne boruwak. Meya me kathaawama kiyala me widihatama ragapaala godak ayagen loku loku ganan illlagena thiyenawa. kage unath Mehema kathawak kiwwama hitha unu wenawa ney. Man danna kenek Rs. 5,000kuth deela minihata.

    Maga yanakota dial eka dakkoth ahu wenna nan epa.. :D

    ahala pahala badu tiyala tiyana widiyata miniha professional dial ekak kiyala hodata therenawa.. :yes::D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    තාම නම් අහු වෙලා නෑ
    මාර වැඩේ කියන්නේ මොකක්හරි මගඩියක් නම් මට ඉවෙන් වගේ දැනෙනවනේ
     
    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    Borella magasine eka gaawa innawa kuddek, mama ahu una, mama ee dawas wala udeta wedata yanna wesly halt eke innakota mu awilla mata kiwwa " Ane sir den thamay hiren nidahas une, maharamata yanna keeyak hari denna kiyala" uge kudu look eka nisa mama ithin kathawa wishwasa karala 50 k dunna.ahh uu kiwwa gewal kottawe kiyalath, ohoma gihilla 3-4 weeks walata passe mama halt eke ude innakota menna muu aayeth awilla ethana hitya wena minihekegn ara kathawama kiyala salli illanawa, mata mala penala dunna uge kana haraha parak, deela kiwwa " tho mata edath kiiwe oya kathawa neda kiyala elewwa, mama nam hithanne ne uu magen padamak igena ganna ethi kiyala.

    matath me cn ekama una.vijerama handidyedi.mchn math umba wagema kollek nisa umben illuwe.mata anith ungen ilanna lajjai kiwwa.math paww kiyala 50k dunna.thawa keyakwath nadda ahuwa.mam kiwwa thawa nae bus ekata ganata thyne kyala.eta passe kiwwa mchn ona welawaka dakkoth ona gamekata adagahapan kiwwa.

    hayyo salli :rofl:
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    මේක උනේ ගල්කිස්ස beach එකේදි (Lavinia Breeze එක හරියේදී විතර ).....

    මම girlfriend එක්ක beach එකේ අවිද අවිද ඉන්නකොට ආවා මඥ්ඥොක්කා පෙති බැදපුවා bag 3ක් අරන් dial එකක්.. (packet කරපුවත් නෙමෙයි, නිකන් පුන්චි පොලිතින් බෑග් 3කට දාගෙන) පෙනුමෙ හැටියට නම් අමු කුඩ්ඩෙක්.

    ඌ කියනවා "මල්ලී මඥ්ඥොක්කා එකක් ගමුද මල්ලී, අපිට support එකක් දෙන්නකො මල්ලි". ඌ ඉතින් කියාගෙන යනවා, "අපි තමයි මෙහෙ එන එන අයට sup එක දෙන්නේ. ඊයෙත් දැක්කනේ ගෑනු ලමයෙක්ට කරදර කරන්න ගිය එකෙක්ට එලෝ එලෝ දුන්න හැටි"... ඌ ඉතින් ඔහොම එක එක කතා කියල මට මඥ්ඥොක්ක බෑග් එකක් විකුනන්නමයි try එක.. මට ඌව ඇල්ලුවෙම නෑ. මොකක් හරි අවුලක් තියෙනවා වගේ හිතුනා. ඉතින් උගෙ මඥ්ඥොක්ක ගත්තෙත් නැතුව ඌව මගෙ ඇරල ගියා.

    ටික දුරක් යනකොට මූ කොහේදෝ ඉදන් අයෙත් කඩා පාත් උනා. ආයෙත් ඌ අපිට උගෙ මඥ්ඥොක්කා බෑග් එකක් විකුනන්න හැදුවට මං ගත්තේ නෑ..

    මං කල්පනා කලා ඇයි මූ beach එකේ මෙච්චර කට්ටිය ඉදිද්දී අපි දෙන්නටම මඥ්ඥොක්ක එකක් විකුනන්න හැදුවෙ කියල. (beach එකේ වෙන කෙනෙක්ට විකුනන්න හදනවා මං දැක්කේ නෑ) මට සැකයි, මොනවා හරි දෙයක් මඥ්ඥොක්කා වලට දාලා අපිට දෙන්න හැදුවද කියලා. මත් වෙන්න මොනවා හරි roofies වගේ දෙයක් දාල දීලා, මත් උනාම couple එකට full සුද්දයක් දානවද කියල කවුද දන්නේ? දකින උන් සැක කරන්නෙත් නෑ නේ, හිතයි ඌ couple එකකට room එකක් පෙන්නන්න එක්කන් යන්ව කියල. Mt Laviniya නේ :D හොඳ සිහිය එනකොට මොනවද උනේ කියලත් මතක නැතුව තියෙයි.

    මට තාමත් සැකයි මඥ්ඥොක්ක එකක් අපිටම විකුනන්න ඌ මෙච්චර ගේමක් දුන්නේ ඇයි කියලා... එහෙම සීන් එකක් අහලා තියෙනවද කවුරු හරි?

    මගේ සැකය හරි නම් උඹල කෙල්ලත් එක්ක ගල්කිස්ස වෙරල පැත්තේ යනවා නම් ඔන්න පරිස්සමෙන් & කල්පනාවෙන්...

    මචන් මටත් ගල්කිස්ස beach එකේදි girl එක්ක ඉද්දි ඔය සීන් එකම උනා.
    මට පොර ඔය ටොක් එකම දැම්මා, අන්තිමට මට ඌව යවාගන්න බැරි නිසා ඌට රු.10 ක් දුන්නා හැබැයි ඌ විකුනපු කෑම ජතිය ගත්තේ නෑ. මු ඒත් යන්නේ නැතුව උගේ කෑම විකුනන්නම හැදුවා. එදා සතියේ දවසක් beach එකේ වැඩිය සෙනග හිටියෙත් නෑ,
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    මට මේ සීන් එක උනේ මොරටුව පිටකොටුව බස් එකකදි.
    මම office යන්න බස් එකට නැගලා කොටුවට සල්ලි දුන්නා මූ ගත්තා හැබැයි මට ටිකට් දුන්නේ නෑ මමත් ඉතින් ඒක එච්චර ගනන් ගත්තේ නෑ.
    වැඩි වෙලාවක් ගියේ නෑ මෙන්න මේකා මගෙන් ආය ටිකට් ඉල්ලුවා, මම කිව්වා ඇයි දැන් මම සල්ලි දුන්නේ කියලා එතකොට මේකා කිව්වා එහෙනම් ටිකට් එක පෙන්නන්න කියලා, මම කිව්වා ඔයා ටිකට් එකක් දුන්නේ නෑ කියලා, මූ කියනවා අනිත් අයට ටිකට් දීල ඔයාට විතරක් ටිකට් හම්බුනේ නැත්තේ කොහොමද කියලා, යකෝ එතකොට තමා දන්නේ මම මූ ටිකටුත් දෙනවා කියලා, ඊට පස්සේ එහා පැත්තේ හිටපු එකාගෙන් ඇහුව්වා මම ටිකට් ගත්තද කියලා මේකා ගත් කටටම කිව්වා නෑ කියලා,ඌත් මුගෙම එකෙක්ද මන් දන් නෑ.පස්සේ මේකා කෑගන්න පටන් ගත්තා, ඒත් මම දුන්නෙම නෑ.
    මේ සීන් එක වෙලා ගොඩක් කල් දැන්, ඒ දවස්වල බස්වල ටිකට් දෙන එක අනිවාර්ය කරලා තිබ්බෙත් නෑ.
    කොහොම හරි එදා ඉදන් නම් බස් එකක ටිකට් දුන්නත් නැතත් මම ටිකට් ඉල්ලනවා.
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මචන් බොරැල්ලේ Aquinas එක ගාව හෝල්ට් එකේ ඉන්නකොට ආව පොරක් සරමක් එහෙම ගහල ඌ කිව්වා ඌව මේ දැන් වැලිකඩින් නිදහස් කරේ මට කන්න කීයක් හරි දෙන්න පුලුවන්ද අනන් මනං ... මාත් ඉතින් Rs.50ක් දුන්න ..මූ තව ඉල්ලුව මන් නැ කියල බස් එකේ නැගල අව .. ඊට සති 3කට විතර පස්සේ මු අපහු ඇවිත් අර කතාවම කියල මගෙන් සල්ලි ඉල්ලුව ..මට මීටර් උනා සීන් එක .. මන් ඌට බැනල එලෙව්වා ... අයි යකෝ මු ඒ වෙලාවෙත් කිව්වේ වැලිකඩින් මේ දැන් නිදහස් කරා කියලනෙ.. :angry::angry:

    තව හොඳට ඇඳගත්ත එකෙක් motor bike එකක් තල්ලු කරන ඇවිත් මගෙන් සල්ලි ඉල්ලුව petrol ගහන්න ඕනේ කියල.. ඌ interview එකකට යන ගමන්ලු ..මන් දුන්නේ නැ සත පහක් .. මගෙත් එක්ක හිටපු යාළුවා කිව්වා මු හැමදාම ඔහොම එනවාලු bike තල්ලු කරගෙන ..
    :yes:

    තව කතා නං ගොඩක් වෙලා තියෙනවා මචන් ...හැබැයි එවටනන් අහු උනේ නෑ
    :yes: පරිස්සමින් ඉඳපල්ලා ඉස්සරහට මේවා තව වැඩි වෙයි

    ඒ වගේ තක්කඩි නිසා නිකමට හරි අපිට කරදරයක් උන වෙලාවකට වත් අපි අසරණ වෙනවා
    :baffled:
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මට මේ සීන් එක උනේ මොරටුව පිටකොටුව බස් එකකදි.
    මම office යන්න බස් එකට නැගලා කොටුවට සල්ලි දුන්නා මූ ගත්තා හැබැයි මට ටිකට් දුන්නේ නෑ මමත් ඉතින් ඒක එච්චර ගනන් ගත්තේ නෑ.
    වැඩි වෙලාවක් ගියේ නෑ මෙන්න මේකා මගෙන් ආය ටිකට් ඉල්ලුවා, මම කිව්වා ඇයි දැන් මම සල්ලි දුන්නේ කියලා එතකොට මේකා කිව්වා එහෙනම් ටිකට් එක පෙන්නන්න කියලා, මම කිව්වා ඔයා ටිකට් එකක් දුන්නේ නෑ කියලා, මූ කියනවා අනිත් අයට ටිකට් දීල ඔයාට විතරක් ටිකට් හම්බුනේ නැත්තේ කොහොමද කියලා, යකෝ එතකොට තමා දන්නේ මම මූ ටිකටුත් දෙනවා කියලා, ඊට පස්සේ එහා පැත්තේ හිටපු එකාගෙන් ඇහුව්වා මම ටිකට් ගත්තද කියලා මේකා ගත් කටටම කිව්වා නෑ කියලා,ඌත් මුගෙම එකෙක්ද මන් දන් නෑ.පස්සේ මේකා කෑගන්න පටන් ගත්තා, ඒත් මම දුන්නෙම නෑ.
    මේ සීන් එක වෙලා ගොඩක් කල් දැන්, ඒ දවස්වල බස්වල ටිකට් දෙන එක අනිවාර්ය කරලා තිබ්බෙත් නෑ.
    කොහොම හරි එදා ඉදන් නම් බස් එකක ටිකට් දුන්නත් නැතත් මම ටිකට් ඉල්ලනවා
    .

    මේ වගේ කොන්දො ටිකට්ස් දෙන්නේ නෑතුව පාට් දෙම්මොත් බස්නාහිර පලාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියට පැමිනිලි කරන්න. route number එකයි බස් එකෙ නොම්බරෙයි දෙන්න.

    Road Passenger Transport Authority (western Province)
    No 59, Robert Gunawardhana Mawatha,
    Battaramulla.
    Tel: 94-11-2871353
    Fax: 94-11-5557548
    E-mail: [email protected]

    තමන්ට සාධාරණයක් ඉටු වෙයි කියල නම් සුවර් කරන්න බෑ. :D
    ඒත් අඩුම තරමේ බස් කාරය හරි පාඩමක් ඉගෙන ගනී
    :yes:
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    949
    1,179
    93
    Negombo
    මචන් බොරැල්ලේ Aquinas එක ගාව හෝල්ට් එකේ ඉන්නකොට ආව පොරක් සරමක් එහෙම ගහල ඌ කිව්වා ඌව මේ දැන් වැලිකඩින් නිදහස් කරේ මට කන්න කීයක් හරි දෙන්න පුලුවන්ද අනන් මනං ... මාත් ඉතින් Rs.50ක් දුන්න ..මූ තව ඉල්ලුව මන් නැ කියල බස් එකේ නැගල අව .. ඊට සති 3කට විතර පස්සේ මු අපහු ඇවිත් අර කතාවම කියල මගෙන් සල්ලි ඉල්ලුව ..මට මීටර් උනා සීන් එක .. මන් ඌට බැනල එලෙව්වා ... අයි යකෝ මු ඒ වෙලාවෙත් කිව්වේ වැලිකඩින් මේ දැන් නිදහස් කරා කියලනෙ.. :angry::angry:

    තව හොඳට ඇඳගත්ත එකෙක් motor bike එකක් තල්ලු කරන ඇවිත් මගෙන් සල්ලි ඉල්ලුව petrol ගහන්න ඕනේ කියල.. ඌ interview එකකට යන ගමන්ලු ..මන් දුන්නේ නැ සත පහක් .. මගෙත් එක්ක හිටපු යාළුවා කිව්වා මු හැමදාම ඔහොම එනවාලු bike තල්ලු කරගෙන .. :yes:

    තව කතා නං ගොඩක් වෙලා තියෙනවා මචන් ...හැබැයි එවටනන් අහු උනේ නෑ :yes: පරිස්සමින් ඉඳපල්ලා ඉස්සරහට මේවා තව වැඩි වෙයි

    මචන් මටත් ඔය බයික් කාරය හම්ඹුනා බොරැල්ලේදි.. හැන්දෑවෙ 6 ට විතර මාස 6 කට විතර කලින්.. මම ඌට රු 100 දුන්නා... ඌ පින්දීලා යන්න ගියා... දන් නෑ එකම ඩයල් එකද කියලා....
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මචන් බොරැල්ලේ Aquinas එක ගාව හෝල්ට් එකේ ඉන්නකොට ආව පොරක් සරමක් එහෙම ගහල ඌ කිව්වා ඌව මේ දැන් වැලිකඩින් නිදහස් කරේ මට කන්න කීයක් හරි දෙන්න පුලුවන්ද අනන් මනං ... මාත් ඉතින් Rs.50ක් දුන්න ..මූ තව ඉල්ලුව මන් නැ කියල බස් එකේ නැගල අව .. ඊට සති 3කට විතර පස්සේ මු අපහු ඇවිත් අර කතාවම කියල මගෙන් සල්ලි ඉල්ලුව ..මට මීටර් උනා සීන් එක .. මන් ඌට බැනල එලෙව්වා ... අයි යකෝ මු ඒ වෙලාවෙත් කිව්වේ වැලිකඩින් මේ දැන් නිදහස් කරා කියලනෙ.. :angry::angry:

    තව හොඳට ඇඳගත්ත එකෙක් motor bike එකක් තල්ලු කරන ඇවිත් මගෙන් සල්ලි ඉල්ලුව petrol ගහන්න ඕනේ කියල.. ඌ interview එකකට යන ගමන්ලු ..මන් දුන්නේ නැ සත පහක් .. මගෙත් එක්ක හිටපු යාළුවා කිව්වා මු හැමදාම ඔහොම එනවාලු bike තල්ලු කරගෙන .. :yes:

    තව කතා නං ගොඩක් වෙලා තියෙනවා මචන් ...හැබැයි එවටනන් අහු උනේ නෑ :yes: පරිස්සමින් ඉඳපල්ලා ඉස්සරහට මේවා තව වැඩි වෙයි

    අපෝ බන් ලන්කාවෙ ඉන්නෙ අම්බ හිඟන්නොනෙ බලන් ගියාම :rofl:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මම දවසක් බන් එකේ එනකොට කොල්ලෙක් මගේ ගාවට ඇවිල්ල සිංග්ලිෂ් වලින් talk කරලා කිව්වා ,
    මචන් මගේ සල්ලි නැති උනා පොඩි උධව්වක් කරපන් කියල..පොර කෝච්චිය වගේ කියවනවා.
    මුකේ කියවිල්ලටම මම 100 ක් දුන්න .මගේ එහා පැත්තේ හිටිය එක පොර ගියාට පස්සේ කියනවා ඕක හොරෙක් කියල.
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,307
    999
    113
    කොලබ වරාය ලග නොම්බර තුන ගේට්ටුව ලග, නවම් මාවත ලග සහ අවට එක මනුස්සයෙක් ඉන්නව දෑන් නෑවෙන් බෑස්සෙ නෑවේ කෑප්ටන් මට බහිද්දි මට දුන්න කියල පෙන්නනව ඔර්ලෝසුවක් ජාතිය රොලෙක්ස් රුපියල් 6000ක් කියනව පස්සෙ ඉල්ලන ගානට දෙනව.. මේක මටම ඔය කතාව දහපාරකට වඩා කියල තියනව අල්ල ප්‍රොමිස් කිය කිය තමා මු ගල් පෑලෙන බොරු කියන්නෙ කියල රොලෙක්ස් කියල චයිනීස් මගුලක් විකුනන්නෙ..

    same happened to a friend of mine,advice is not to take the watch to hand and look.if u do he will not take it back and a little while after he will say police is coming to make a false hurry.finally he bought the watch for 1000 bucks which only lasted 3 months:P
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    තව දවසක් මම බස් එකේ footboard එකට ආව ඉස්සරහ halt එකෙන් බහින්න,මම backpack එකත් එල්ලන් හිටියේ ,මගේ පිටි පස්සට පොරක් ආව මට තේරුණා පොර දගලනවා වැඩි කියල.බලනකොට මු මගේ බෑග් එක අස්සට අත දාගෙන අවුස්සනවා.මම පොරව අල්ලගෙනම බස් එකෙන් පැන්න . බැහැපු ගමන් මේ යක පිස්සෙක් පුකේ ඇරලා වගේ දිව්වා .
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම දවසක් බන් එකේ එනකොට කොල්ලෙක් මගේ ගාවට ඇවිල්ල සිංග්ලිෂ් වලින් talk කරලා කිව්වා ,
    මචන් මගේ සල්ලි නැති උනා පොඩි උධව්වක් කරපන් කියල..පොර කෝච්චිය වගේ කියවනවා.
    මුකේ කියවිල්ලටම මම 100 ක් දුන්න .මගේ එහා පැත්තේ හිටිය එක පොර ගියාට පස්සේ කියනවා ඕක හොරෙක් කියල.

    ඉස්සර ටවුන් හෝල් වල එකෙක් හිටිය ... බස් එකේ යන්න කියල 10 බක්ස් ඉල්ලනව ... පොර හොඳට ඇඳල කඩ්ඩෙන් කොටන හින්ද ගොඩක් උන් කීයක් හරි දීල ගැලවෙනව :rofl:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    pitakotuwe kapati , cards pack eken CARDS thune sellama dala salli mankolla kana hati dannawadha ? cards pack eke cards thunak aragena eka card ekak pennala cards thuna ehata mehata karala anith patthata bimin thiyanawa pennapu card eka pennanna kiyala. Pennuwoth ottuwa api dinum, salli apita, varadunoth un dinum salli unta. Api hitamu api hari card eka pennuwa kiyala. Unge thawa dethun denek ape piti passen innawa hari card eka pennawadha kiyala sodisiyen . Unta vatahunoth api hari card eka pennana yanawa kiyala, unge ekek ape piti passen idagena ape pita madhata ekak ridenna gahanawa. Ethakota api apahu harila PITIPASSA balanawa, KAWDHA YAKO GAHAWWE KIYALA. ATHAKOTA APE ISSRAHIN INNA UNGE THAWA EKEK API PENNAPU CARD EKA MARU KARANAWA.
     
    Last edited: