EK Married Club-5

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි බොල මම හදපු ටික... බෆර්,බැටරි ඔක්කොම දැම්මනේ... :P

    තෝ ඇනලා නේ හදාගත්තේ :P මුගේ අතින් ගියා වගේ ! හප්පන්නේ නැතුව ඉන්න තිබ්බනේ :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තෙල් වැඩ කරන ලබු ගන්න සල්ලි නෑ බන් ! අසප ගණන් රෙද්ද වාහන !! :dull: වෑන් එකත් මාරු කරන්න ඕන .. :oo: ඔක්කොම කරන්න එපෑ :baffled:

    ඒ වුනාට ඕක පට්ට වාහනේ බං.. පෙනුමත් සිරා... ඕන තැනක කැත නැතුව යන්න පුලුවං... උඹ ඔය කියන තරම ඕකේ තෙල් අවුල් නෑ... :yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තෝ ඇනලා නේ හදාගත්තේ :P මුගේ අතින් ගියා වගේ ! හප්පන්නේ නැතුව ඉන්න තිබ්බනේ :rofl:

    කොහොම හරි හැදුවනේ... මොකෝ මට නිකන් දුන්නයැ.. :P දැන් ඉතිං එලටම තියෙනවා.. :cool::cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් ඔව් යලට මහටනේ බන් එන්නේ .. මොකද මාව දැක්ක ගමන් මේකේ උන් දුවනවනේ බන් ..ඉතින් උන්ට මේකේ ඉන්න දීල මම පාඩුවේ ඉන්නවා :rofl:

    ඌ නම් කියනවා 13ක් කරනවලු !! අම්මගේ රෙද්ද තමා :angry: වැඩිම උනොත් 8-9 තමා කොළඹ .. දෙදාහක ගහල ගොඩගම ඉඳලා ආවා කට්ට නම් බැස්සේ නෑ :dull: දුවලම තමා බලන්න ඕන :oo: වාහනේ නම් සුපිරි කන්ඩිෂන් තියෙනෝ ! ඔටෝ ලංකා එකේ තාම ඇඩ් එක ඇති ගෝල්ඩ් කලර් වාහනේ :D
    එළ එළ.. දැං එහෙනං ගෙදර අයට සනීපෙට ගමන් යන්න පුලුවන් :yes::D
    කීයක් උනාද අය්යෙ ? :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ වුනාට ඕක පට්ට වාහනේ බං.. පෙනුමත් සිරා... ඕන තැනක කැත නැතුව යන්න පුලුවං... උඹ ඔය කියන තරම ඕකේ තෙල් අවුල් නෑ... :yes:

    දන්න ලබ්බ තමා ඔය :dull: එහෙනම් ඕක විකුනපන් ගනින් මේක :angry: තෝ වෙන උලව්වක් එලෝපන් කෝ !! මැස්ඩා මගුල් වල පෙනුම විතරයි විකුනන්න ගියාම වටේ කැරකෙන්න ඕන :dull: අඩුම ගානේ ඇවරේජ් 10ක් වත් කරන වහනයක් ඕන .. බිසිනොස් කරත් පෙට්‍රල් ගහන්නේ අමාරුවෙන් මම නම් ! උඹ මගුලක් කියනවා :frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දුවපු ගාන අවුලක් නැහැනේ බං වාහනේ කන්ඩිශන් එක හොඳ නම්... :cool:

    යකෝ ඕවර් මයිලේජ් වහනයක් විනුනන්න ට්‍රයි කරහන් ආතල් එක තේරෙයි .. :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දන්න ලබ්බ තමා ඔය :dull: එහෙනම් ඕක විකුනපන් ගනින් මේක :angry: තෝ වෙන උලව්වක් එලෝපන් කෝ !! මැස්ඩා මගුල් වල පෙනුම විතරයි විකුනන්න ගියාම වටේ කැරකෙන්න ඕන :dull: අඩුම ගානේ ඇවරේජ් 10ක් වත් කරන වහනයක් ඕන .. බිසිනොස් කරත් පෙට්‍රල් ගහන්නේ අමාරුවෙන් මම නම් ! උඹ මගුලක් කියනවා :frown:

    වාහන දෙක මාරු කර ගමුද...? :rolleyes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔව් ඔව් යලට මහටනේ බන් එන්නේ .. මොකද මාව දැක්ක ගමන් මේකේ උන් දුවනවනේ බන් ..ඉතින් උන්ට මේකේ ඉන්න දීල මම පාඩුවේ ඉන්නවා :rofl:

    ඌ නම් කියනවා 13ක් කරනවලු !! අම්මගේ රෙද්ද තමා :angry: වැඩිම උනොත් 8-9 තමා කොළඹ .. දෙදාහක ගහල ගොඩගම ඉඳලා ආවා කට්ට නම් බැස්සේ නෑ :dull: දුවලම තමා බලන්න ඕන :oo: වාහනේ නම් සුපිරි කන්ඩිෂන් තියෙනෝ ! ඔටෝ ලංකා එකේ තාම ඇඩ් එක ඇති ගෝල්ඩ් කලර් වාහනේ :D
    :oo::oo: පිස්සු කෙලින්න එපා තරියෝ ඒ උබේ හිත :oo:

    කවුරු කොහොම කිව්වත් පෙර්ෆෝම් කරන්න වාහනයක් ගන්නවා නම් ඉතින් මැස්ඩ් තමා
    ඔකේ තියෙන පිකප් එකයි කොන්ට්‍රෝල් එකයි ටොයෝටා වල නැහැ
    මමත් ආසම මොඩල් එක
    ඕක මචන් නෝමල් මගේ හිතේ 10 -12 කරයි
    උබට් කියක් උනාද :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොහොම හරි හැදුවනේ... මොකෝ මට නිකන් දුන්නයැ.. :P දැන් ඉතිං එලටම තියෙනවා.. :cool::cool:

    ෆොටෝ එකක් දාහන් කෝ බලන්න ශේප් එකේ PM කරලා :D
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකෝ ඕවර් මයිලේජ් වහනයක් විනුනන්න ට්‍රයි කරහන් ආතල් එක තේරෙයි .. :rofl:

    හ්ම්ම්...තාම එහෙම සීන් එකක් වෙලා නැති නිසා නම කියන්න දන්නේ නෑ... :baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං නං ආසම කාර් එක සනිය තමා
    2.gif

    ලාබයි - ටිකක් සනීපයි :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo::oo: පිස්සු කෙලින්න එපා තරියෝ ඒ උබේ හිත :oo:

    කවුරු කොහොම කිව්වත් පෙර්ෆෝම් කරන්න වාහනයක් ගන්නවා නම් ඉතින් මැස්ඩ් තමා
    ඔකේ තියෙන පිකප් එකයි කොන්ට්‍රෝල් එකයි ටොයෝටා වල නැහැ
    මමත් ආසම මොඩල් එක
    ඕක මචන් නෝමල් මගේ හිතේ 10 -12 කරයි
    උබට් කියක් උනාද :oo:

    නෑ බන් මම නෝට් කරා ... මම නැති උනා කියල අඩුවක් නෑනේ බන්

    කරිනා එක තමා කන්ට්‍රොල්ම වාහනේ බන් මට නම් :yes: ෆට්ට කරීනා එකක් තිබ්බ සුපිරිම තත්වෙන් 23.75 ඉල්ලනවා අන්තිම පාරේ යනකොට කිසිම සද්දයක් එන්නේ නෑ බන් :D
     
    Status
    Not open for further replies.