ඔව්. 2000ටද කොහෙද කලින් yom තියන වාහන වල එන cooling gas එක දැං පාවිච්චි කරන්න තහනං. දැං පාවිච්චි කරන ගෑස් එක පරන compressor වලට ගහන්න බෑ compressor එක ගලවලා වෙනස් කරන්නෙ නැතුව. පරන ඒවා හයි කරද්දි ඕක බලන්න වෙනවා.

Thari Mama Ta jaya wewa..සුභ ආරංචියක් තිබෙන අතර නරක ආරංචියක්ද තිබේ......
තරි මාමා Mazda BJ5P එකක් අරගෙනෝ.........![]()
කෝච්චි පෙරාගේ තාත්තා අභාවප්ප්රාප්ත වී ඈත.......![]()
අපි දැක්කෙත් නෑ අපිට ඇහුනෙත් නැහැඌම නේද ඕක තෙල් කරන්නෙ නෑ කියලා කිව්වෙ කවියා වාහන හොයද්දි ?![]()

අෆ්ෆා උබ දැක්ක කල් වන්ඩිය කොමෙයිහොඳ ගණන්![]()
එකෙක් පෙරේදා මගෙන් වාහනේ ආපහු ඉල්ලනවා.. මම කිව්වා ලක්ශ 20ක් දීපං දෙන්නම් කියලා...![]()

අෆ්ෆා උබ දැක්ක කල් වන්ඩිය කොමෙයි
මේක විතරක් කියපන් ෆියුල් කොමද

වැඩිම උනොත් 8-9 තමා කොළඹ .. දෙදාහක ගහල ගොඩගම ඉඳලා ආවා කට්ට නම් බැස්සේ නෑ
දුවලම තමා බලන්න ඕන
වාහනේ නම් සුපිරි කන්ඩිෂන් තියෙනෝ ! ඔටෝ ලංකා එකේ තාම ඇඩ් එක ඇති ගෝල්ඩ් කලර් වාහනේ 
110000/- ක් කබි එකේ දාල දෙනවනම් ගන්න තිබ්බා![]()

ඌම නේද ඕක තෙල් කරන්නෙ නෑ කියලා කිව්වෙ කවියා වාහන හොයද්දි ?![]()

ඔව් ඔව් යලට මහටනේ බන් එන්නේ .. මොකද මාව දැක්ක ගමන් මේකේ උන් දුවනවනේ බන් ..ඉතින් උන්ට මේකේ ඉන්න දීල මම පාඩුවේ ඉන්නවා
ඌ නම් කියනවා 13ක් කරනවලු !! අම්මගේ රෙද්ද තමාවැඩිම උනොත් 8-9 තමා කොළඹ .. දෙදාහක ගහල ගොඩගම ඉඳලා ආවා කට්ට නම් බැස්සේ නෑ
දුවලම තමා බලන්න ඕන
වාහනේ නම් සුපිරි කන්ඩිෂන් තියෙනෝ ! ඔටෝ ලංකා එකේ තාම ඇඩ් එක ඇති ගෝල්ඩ් කලර් වාහනේ
![]()

මමත් මේ උගෙන් අහන්න හිටියේ ඕක තමයි....![]()
වෑන් එකත් මාරු කරන්න ඕන ..
ඔක්කොම කරන්න එපෑ 
අඩෝ අද මම දැක්කා වාහනේ ඒකේ... මටත් ආස හිතුනා දැක්ක ගමන්... මම ඕකක් තමයි ගන්න බල බල හිටියේ අන්තිමට...![]()